මුහුදු සීමා උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ තමිල්නාඩු ධිවරයින් 50 දෙනකු සහ යාත්‍රා 7 ක් පේදුරුතුඩුවේදී අත්අඩංගුවට ගෙන කන්කසන්තුරේ ධීවර වරායට බාර දුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙනකම් ඉවර වෙන්න නැහැ (නදී)
ඔය එන යාත්‍රා ඔක්කොම රාජසන්තක කළා නම් ආයේ එන්න තියා ළඟින්වත් යන්න හිතන එකක් නැහැ (නි)