ශ්‍රී ලංකා ජමාතී ස්ලාම් ශිෂ්‍ය සංවිධානය පුත්තලම මූලික රෝහලේ වෛද්‍යවරුන්ට කාර්ය මණ්ඩලයට මෙන්ම රෝගීන්හට රාමසාන් අවුරුදු තෑගි බෙදා දුන්නේය.
ශ්‍රී ලංකා ජමාතී ස්ලාම් ශිෂ්‍ය සංවිධානය පුත්තලම මූලික රෝහලේ වෛද්‍යවරුන්ට කාර්ය මණ්ඩලයට මෙන්ම රෝගීන්හට රාමසාන් අවුරුදු තෑගි බෙදා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර කට්ට්ටිය මේකටත් විරුද්ධ වේවිද දන්නේ නැහැ (නි)
පින් අතේ වැඩක් ! ඉතා සතුටුයි. ! (නදී)
ලගදී ඉදන් මේ කට්ටිය ගොඩක් පිනට නැඔුරු වෙලා . (අ)
හොඳ වැඩක්. මේ විදිහට සමගිව සාමදානයෙන් වැඩ කරන්න පුලුවන්නම් මොනතරම් හොඳද? (නි)
ජාති ආගම් කුල වැනි හුදු අහේතුවාදී ආකල්පයන් තුලින් බෙදිය හැකි සමස්ථයක් නැත. ඔබ මම හා අප සියල්ල එක හා සමාන මානුෂ්‍යයින් පමණි. (නදී)
අපි ඔක්කොම එක සහෝදරවරු (නදී)
ඉතාමත් අගනෙය්. අපි වෙසක් හා පොසොන් කාලයේදී දන්සල් උත්සව මුස්ලිම් අයගේ සම්පූර්ණ සහභාගේත්වයෙන් පැවැත්විය යුතුයි. අපි අතර යම්කිසි හිඩැස්සක් තිබෙනවා නම් එය පුරවා ගත යුතුයි. ඒ තුලින් තමා මත ගැටළු ඇතිවන්නේ. (නදී)
මිනිසුන්ගේ ආගම, ජාතිය ගැන හිතන්න එපා. ඔවුන් කරන මනුසත් ලොවේ උතුම් ක්‍රියා ගැන අගය කරන්න. (නදී)
ක්‍රීම් බනිස් එකයි, බත් පැකට් එකයි, කිරි පැකට් එකයි. මේවද තෑගි (නදී)
සම්පත් වගේ බුද්ධිමත් කට්ටිය දැන් ලංකාවේ වැඩියි අප්පා ..(අ).
හප්පා, මෙච්චර රෝහල් තියෙද්දී පුත්තලම මූලික රෝහලටම රාමසාන් අවුරුදු තෑගි දුන්නේ ඇයි ද මන්ද? (අ)
සම්පත් , එහෙනම් කොළඹ ජාතික රෝහලට දෙන්න තිබුනා කියලද ඔයා කියන්නේ? (නි)
කරුණාකර හොඳ වැඩක් කළාම ඒක අගය කරන්න අපි කවුරුත් පුරුදු වෙමු. හැම දෙයකම ඇදකුදම පෙනෙන එක පිරිහීමේ ලක්ෂණයක්. මොන රෝහලට දුන්නත්, කොතනින් හොඳ වැඩක් පටන්ගත්තත්, හොඳ ආදර්ශයක්. ඉහළින් අගය කරමි. (නි)
සම්පත්ට මේ අය දුන්නත් වැරදියි, නොදුන්නත් වැරදියි.. කට පියාගෙන ඉන්නවද? (නි)
මුස්ලිම් හරි කව්රුහරි කමක් නැහැ මේ දවස්වල අර ජාතික රෝහලේ ගුටි ඇනගන්න කට්ටියටත්"තෑගි" ටිකක් දෙනවා නම් මරු (අ)
ජාතින් අතර සමගිය වැඩිවනු දැකීමම කොතරම් අගනේද? (නි)
සම්පත්, මේ පුත්තලමේ මිනිස්සු පුත්තලමේ රෝහලට දෙන්නේ නැතුව කොළඹ ගේන්නද? ගාල්ලට ගේන්නද? (නි)
කොච්චර හොඳ වැඩක්ද? (නි)
නබි තුමන්ගේ ඉගැන්වීම දකුනු අතින් කරනු ලබන දානය වම් අතට නොදැනෙන සේ කළ යුතුයි (නදී)
නබි තුමාගේ ඉගැන්වීම "දකුණු අතින් දෙන දන් වම් අතටත් නොදැනෙන සේ දිය යුතුයි" අපි දෙන දේවල් අපි අනීක් අයට කියන්නේ නැහැ (නදී)