නඩු භාණ්ඩයක් වශයෙන් භාර දුන් අලි පැටවුන් රැක බලා ගැනීම කාගේත් වගකීම බව වනජීවී ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.
ඇත් අතුරැ සෙවණට හදිසියෙන් පැමිණි ඔහු එහි පශු වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය සමග සාකච්ඡා කළේය. කිසිවෙකුටත් නොදන්වා එහි ආ ඇමති වසා තිබූ ගේට්ටුවෙන් පැන එහි ඇතුල් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා එ්ක හොඳයි. මේ අයට ලගදීම වැටවල් පනින්න තමයි වෙන්නේ (නදී)
තව ටික කලකින් ආණ්ඩුවේ අයට දුවන්න වෙන්නේ ඔහොම තමා. මෙයාට වෙන හම්බු කරන්න විදියක් නැති නිසා මෙහෙම හරි හම්බු කරනවා. (නදී)
දැන් අලිත් හොඳටම අසරණයි (නි)
දල තියන ඇත්තු එහෙම නේ නේද මෙහෙ. (නදී)
ගජමුතු ඇති කියල හිතුවට බැලුවහම අලි පැටියෙක්නේ (නදී)
අපොයි දෙවියනේ! ගේට්ටුවත් කඩාගෙන ඇමතිතුමා වැටුණා නම් එහෙම කාට කියන්නද? ගොඩක් රජයේ ආයතන වල ගේට්ටු දිරලා තියෙන්නේ. අපේ ඇමතිතුමන්ලා කාලෙන් කාලෙට පක්ෂවලට පනින විදියට ගේට්ටු වලින් පනින්න ගියොත් නම් හොඳට තියෙයි (නි)
ඇමති තුමාගේ හැසිරීම අන්තිමයි (දී)
හොරෙන් ඇවිල්ල තියෙන්නේ පත්තරේ මහත්තුරුන්ට කියල වගේ. (නදී)
හොරෙන් පැන්නා නම් මෙහෙම ෆ්ලෑෂර් ගහගෙන ෆොටෝ ගත්තේ කොහොමද? (නදී)
ජම්මෙට වැඩිය ලොකුයිලු නේද පුරුද්ද (නදී)
ඕවත් පැනිලිද බලන්න පුළුවන් හෙට අනිද්දා එන පැනිල්ලෙන් (නදී)
ගේට්ටුවෙන් පනින්න ඇති උවමනාව මොකක්ද?. මේවා එතුමන් ලගේ කෙටි චිත්‍ර පටි. (නදී)
මල්ලිලා මගේ පිම්ම කොහොමද? (නදී)
ගත්ත තීරණ මොනවද ? අපිට ඕනේ එ්වයි දැනගන්න? (අ)
මෙතුමාගේ වැඩ කිඩ දැක්කහම ඇග කිලිපොලා යනවා. නිර්බීත ජාතික නායකයෙක්. අපිව කුල්මත් කරන මේ වගේ වීරවරුන්ට ජන්දය නොදී ඉන්නේ කෙසේද ? (නදී)
සාර්ථක පිම්ම...(අ)
මොනවද ඉතින් ! හාමතේ ඉන්න අලි පැටවුන් බලලා ආපසු යයි ..පැටවුන්ට කොහෙන්ද ? ගජමුතු .(අ)
ගොන් පාර්ට්! (අ)
හොඳට ගේට්ටු උඩින් පැනපු පල පුරුද්දක් තියෙනවා (අ)
අලින්ව බලාගන්න හැටි බලන්න හොරෙන් යනවා වගේම තමයි අලින්ව පන්නන්නත් හොරෙන්ම තමයි ගියේ... නේද ඇමති තුමා? (අ)
ජයවේවා! (නි)
ඇයි ඉතින් මේ කලබල? (නි)
නීත්‍යානුකූලව ඇතුලුවීමට සියලු බලතල තිබුනත් හොරෙන් ඇතුලුවෙන්නේ මොකද? (නි)
දල හොයන්න යනවා ඇති. ඡන්දෙ දවසනේ මේ(අ)
අසරණ අලි පැටියෙක් මැරුණ එක විතරයි අන්තිමට වුණේ. (නි)
අලිපොත නැතිවුණාට පස්සේ හීලෑ අලින්ට (ඇතින්නියන්ට ) වැඩියෙන් අලි පැටව් හම්බවෙන්නට පටන් ගත්තා. අනේ මෙහෙම ලංකාවක්! (නි)
මෙයා අලි ගැන හරි සැළකිලිමත් (නි)
ඕවත් වැඩද මල්ලී අපිට? (නි)
දැනටමත් අශ්වයා පැනලා ගිහින්ද දන්නෙ නැහැ (නි)
මෙතුමාගේ විෂයට අයිති කාරණා ගැන මෙහෙම උනන්දු වීම ගැන සන්තෝෂයි. (නි)
එතුමාට මේක ඒ හැටි දෙයක් නෙමෙයි (නි)
එළියට ආවේ ජනේලෙන් පැනලා වෙන්න ඇති (නදී)
වනජීවී ඇමතිතුමනි, විල්පත්තු විනාශය නවත්වන්න ඔබ ගත් පියවර මොනවාද? (නි)