පොලිස් මාධ්‍ය ප්‍රකාශක යැයි කියා ගනිමින් අත්අඩංගුවට ගත් යතුරු පැදියක් නිදහස් කරන්නැයි මිරිහාන පොලිසියේ රථවාහන අංශයට දුරකතන ඇමතුමක් දුන් බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක යැයි කියා ගනිමින් අත්අඩංගුවට ගත් යතුරු පැදියක් නිදහස් කරන්නැයි මිරිහාන පොලිසියේ රථවාහන අංශයට දුරකතන ඇමතුමක් දුන් බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි එක්කෙනාද ඇත්ත එක්කෙනා, කොයි එක්කෙනාද බොරු එක්කෙනා කියලා හොයාගන්න බැරුව ජනතාව අන්ද මන්ද වෙලා ඇති (නි)
නළුවන්ගෙත් නළුවෙක්. (නදී)
ඔ්කේ තව මොනවා රගපාන්නද ඔය දැන් ඉන්න එක්කෙනත් හරි අපුරුවට කැමරා, මයික් ඉස්සරහ රඟපාන්නේ (නදී)
නියම තරුව වෙනුවට "සෙවනැලි තරුවක් " (නදී)
ඇත්ත එක්කෙනා, ගැන මහජනයාට සම්පුර්ණ විශ්වාසයක් තියෙනවා.ඔහු ඒ විශ්වාසය ගොඩනගා ගෙන තියෙනවා.(අ)
ඔහොම ගියොත් කොයි එක්කෙනාද ඇත්ත එක්කෙනා, කොයි එක්කෙනාද බොරු එක්කෙනා කියල හොයා ගන්න බැරුව ජනතාව අන්ද මන්ද වෙනවා. දැනටත් ටිකක් ඒ තත්වය තියෙනවා. (නදී)
මෙයාව අපි නලුවෙක් කරමු (නදී)