ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රත්නපුර හොරණ මාර්ගයේ කිරිඇල්ල අසළ දී රිය අනතුරකට ලක්වී රත්නපුර මහරෝහලට ඇතුළුකරනු ලැබ සිටියි. ඔහු ගමන්කළ කැබ්රිය ටිපර් රථයක හැපීමෙන් මේ අනතුර සිදුවිය.
ජවිපෙ නායකයාට බාහිර තුවාල කිසිවක් නැති බවත් තත්ත්වය බරපතල නැති බවත් වෛද්‍යවරු කියති.
(ඡායාරූපය ජයමාල් චන්ද්‍රසිරි)
(ඡායාරූප ලසන්ත නිරෝෂණ පෙරේරා)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරලා වගේ අය දැක්කම ඇත්තටම දුක හිතෙනවා. (නි)
දියවන්නාවේ රතු සිංහයා ,ඔබට ඉක්මන් සුවය පතමි !! (අ)
තෙරුවන් සරණින් , සියලු දෙවි දෙවතුන්ගේ බැල්මෙන් ඔබට කිසිම හානියක් නොවේවා. ඔබ අපරටේ අනාගතයයි. මෙය අපේ රටේ හැමදෙනාගේම පතුමයි. (අ)
ඉක්මන් සුවය පතමි (අ)
පීඩිත ජනතාවගේ හද ගැහෙන රාවය හඳුනන අනුර සහෝදරයාණෙනි, විපතේදී පවා ඔබට දුදනන් අවමන් කළත් ඔබ අපේ රටේ දුගී දුප්පත් ජනයාගේ පැතුමයි (නි)
අනේ අප්පෝ! ටිපර් රියදුරාට බුදු සරණයි! (නි)
අනුර කුමාර මහතා රටක් රාජ්‍යයක් වටින පුද්ගලයෙක්. ජනතාව විසින්වත් ඔහුව රැකගත යුතුයි. ඒ මහතාට ඉක්මනින් සුවය ලැබේවා! (නි)
බන්දුලා මහත්තයෝ, ඔබතුමාට වගේ නෙමෙයි අනුර මහතාට මොළය, හදවත වගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් තිබෙනවා (නි)
ඉක්මන් සුවය ඔබට රටේ අනාගතය ඔබ අපේ (අ)
බුදු සරණින් දෙවි පිහිටෙන් ඉක්මන් සුවය පතමි .(අ)
මරණ බය කාටත් පොදුයි මහත්තයෝ (නි)
ඔය විදියටම තමයි ශ්‍රීපති සූරියආරච්චි රිය අනතුරකින් මිය ගියෙත්..(අ)
සුවපත් වේවා ! (අ)
ඉක්මන් සුවය ලැබේවා. (අ)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
විකල්පීය නායකයානෙනි ඔබට ඉක්මන් සුව (අ)
ඔබට ඉක්මන් සුව! (නි)
බන්දුල පෙරේරා කියන පුද්ගලයා හරිම කුහක අදහස් තියෙන කෙනෙක් බව පැහැදිලියි . (නි)
කොහොම වුණත් රටට ආදරය කරන මුළු විපක්ෂයේම පොදු ජනතාව ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනු නියතයි. මමද දුර ඈතක සිට එයම ප්‍රාර්ථනා කරමි (නි)
ඔබට ඉක්මන් සුවය පතමි. (නි)
ඉක්මන් සුවය පතනවා (නි)
තුණුරුවන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා (අ)
මම මාලන් ඇමෙරිකාව සමග එකග වෙමි. තුන් වෙනි පාර්ශවයකට රට බාර දිය යුතුයි (නදී)
ඩබල් කැබ් රියක් කියන්නේ සැප වාහනයක් නෙවේ. අනිත් අය යන්නේ මීට වඩා සැප වාහන වලයි. ඔබට ඉක්මන් සුව පතමි (නදී)
රටේ අනාගත නියමුවණනි ඔබට ඉක්මන් සුව හදවතින්ම ප්‍රර්ථනා කරමි (අ)
ඔබට දීර්ගායුෂ ලැබේව ඔබ ජාතික වස්තුවකි. අප වෙනුවෙන් ඔබ ජීවත් විය යුතුය. (නදී)
බස් එකේ ගියාම ඇති කියපු අයත් දැන් පාවිච්චි කරන්නේ ඩබල් කැබ් නේද.ඉක්මනින් සුවය ලැබේවා. (අ)
හරිම දුකකි. ඔබ වැනි අහිංසක කෙනෙකුට වුණ එක ගැන. ඔබට ඉක්මන් සුව. (අ)
රට වෙනුවෙන් ඔබ ආරක්ෂා විය යුතුය ඔබට හැම පිහිටම ලැබේවා (අ)
ඔබට ඉක්මන් සුව තුණුරුවන්ගේ සරණයි ඔබට (අ)
කතාවේ හැටියට මම හිතුවේ මෙය ගමන් බිමන් යන්නේ සාමාන්‍ය වාහනයකින් කියල. හප්පා මේ වාහනයේ ලස්සන. (අ)
ඔබ අපගේ වත්මන් විපක්ෂ නායකයා, ඔබට ඉක්මන් සුවය පතමි. (අ)
මරණයට පවා මේ මිනිස්සුන්ගේ වැඩපිළිවෙල නවත්තන්න බැහැ ඉක්මන් සුව ලැබේවා!!! (අ)
ඉක්මන් සුව අපේ අවංක සහෝදරයණනි.(නදී_)
ඔබට ඉක්මන් සුව
හිතල, සැලසුම් කරලා හැප්පුව වත්ද? (අ)
ඔබ වැනි විරුවන් අපේ රටට ඉතාම ඕනකරන මොහොතක්. ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න (අ)
ඩබල් කැබ් ඕන වෙන්නේ ඉක්මනින් යන්නයි (අ)
ග්‍රහ මාරුවක්; ප්‍රවේශමින් . බුද්ධිමත් නායකයාණනි, ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ඔබේ ජිවිතයට ලැබේවා!! (අ)
ඉක්මන් සුවය පතනවා . නමුත් තෙරුවන් හෝ බුදු දහම හෝ වෙනයම් ආගම් ගැන මොවුන්ගේ ඇති ආකල්ප වෙනස් විය යුතු කියලයි කියන්න වෙන්නේ (නදී)
අනුර කුමාර දිසානායක මහතා ඉක්මනින් සුවපත්වේවා! (අ)
හොඳ වෙලාවට කෝටි ගණක් වටින කැබ් එකේ ගියේ.රජ සැප විඳ විද බනින්නේ අනිත් යට. දුප්පතාගේ හිතවතලට නේ මේ කරත්තෙන් ගිහින් තියෙන්නේ.(අ)
ඔබට ඉක්මන් සුව පතමි ! (අ)
නොතේරෙන ඔටුවන්ට කියන්නේ මේක හිස් මිනිසුන් යන ලැම්බෝගිනියක් වත් හෙලිකොප්ටෙර් එකක් වත් නෙවේ සාමාන්‍ය රජයේ ප්‍රධානීන්ට දෙන ඩබල් කැබ් එකක්. මට ජුනියර් ඉංජිනියර් කෙනෙක්ටත් දීලා තියෙන්නෙත් මේකක්. ජාතියේ සොයුරණනි, අභීත නායකයාණනි ඔබට දෙව් රැක වරණයි! (නදී)
කට්ටියට මාර ප්‍රශ්නේ ඩබල් කැබ් එක දැක්කම කට්ටිය හිතන්නේ මොනවද මේ අය පාවිච්චි කරන වාහන කියල නේද, හතර වටේටම පරිවාර රථ දා ගෙන පාරම බදු අරගෙන,මිනිහෙක් පාරක් පනින්න හැදුවත් තුවක්කුව දික්කරනවා,ඒවා ගැන ඇස් නොපෙනෙන උදවිය අද ප්‍රශ්න කරනවා බස් එකේ යනවා කියල නේද කිව්වේ කියල, (අ)
දේශපාලනය පැත්තකට දමා,අපි සැමෝම ඔහුට ඉක්මන් සුව පතමු ! (අ)
ජන ජීවිතය හිතා මතාම සැලසුම් සහ ගතව කඩාකප්පල් කරද්දී ඒ නරක ක්‍රියාවන්ගෙන් පිඩා විදින සාමාන්‍ය ජනතාවගේ සාපෙ ගොඩක් බලවත්..ඔය තරමින් ගිය එක ඇති මටනම් හිතෙන විදියට..(අ)
අනුර කුමාර දිසානායක මහතා ඉක්මනින් සුවපත්වේවා! (අ)
සැබෑ මිනිසාණෙනි, දෙවෙනි රෝහණ විජේවීරයානෙනි , ඔබට ඉක්මන් සුවය පතමි. අමන යුගයක ඔබ අපට සිටිය යුතුම කෙනෙකි (නදී)
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට සුවය ප්‍රාර්ථනා කරමු. (අ)
පාලිත ගිහින් බලනවා බදු රහිත මේ වගේ වාහනයක මිල. අනික මේවා තම තමන්ගේ වාහන නෙවි පක්ෂයේ ඒවා. දැනගෙන කතා කරන්න. අර එක්කෙනෙක් කියුවේ ජනතාවට සේවය කරන්න බෙන්ස් කර වල යන්න ඕනේ කියල .ඒවගේ ගැන හොයල බලන්න (අ)
ඔබට ඉක්මන් සුවය පතමි (නදී)
මම හිතුව පාපැදියක යන්න ඇති කියල. දුප්පත් සමජවාදියෝනේ.(අ)
කථාව පයින් ගමන දෝලාවේන් (අ)
ඔබට ඉක්මන් සුවය ලැබෙිවා (අ)
ඔබට ඉක්මන් සුවය (අ)
මේක හිතල හප්පගෙන තියෙන්නේ කිසිම පරීක්ෂණයක් ඕනිවෙන්නේ නැත.... (අ)
ඉක්මන් සුවය පතමි (නදී)
ඔබට ඉක්මන් සුව පතමි.. මේ කොමෙන්ට් දාන උදවිය කීප දෙනෙක් පමණක් මේ කැබ් එක ගැන කියනවා .....මෙය කොටි ගණනක් වටින් නැ....රටේ අනික් අය යන වාහන බලපුවහම.දේශාපලන නායකයෙකුට බස් වල යන්න බෑ...පොඩ්ඩක් හිතන්න .....(අ)
බන්දුලගේ මොලේ තියෙන්නේ සාමාන්‍ය තැන නෙවෙයි නිසා කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා (නදී)
ඔබට ඉක්මන් සුවය ලැබේවා. (අ)
තෙරුවන් බෙලෙන් ඔබ තුමාට ඉක්මන් සුව පතමි. (නදී)
ඉක්මන් සුවය ! ඔබත් රටට අවශ්‍ය කෙනෙකි (නදී)
නිල නොලත් විපක්ෂ නායකයාණෙනි, අනතුර ගැන අසා කම්පා වීමි. තත්ත්වය බරපතළ නැති බව ඇසීම සිතට සහනයකි. අද දවසේ විපක්ෂ නායකයාගේ වගකීම නොපිරිහෙළා ඔබ ඉටු කරන අයුරු දකින විට මට මතක් වෙන්නේ ගොලියත් නම් පිලිස්තියානු යෝධයා පරාජය කිරීමට නිර්භය ව ඉදිරිපත් වූ දාවිත් නම් ගැමි තරුණයාවයි. ඔබට ඉක්මන් සුව පතමු! (අ)
ඩබල් කැබ් එකේ යන එකත් වැරැද්දක් හැටියට පේන උදවිය ඉන්නවනේ. මේ මන්ත්‍රී කෙනෙක්. රස්සාවක් නොකරන උපතින් අරන් ආ සල්ලිත් නැති ඇමති පුත්තු යන වාහන මීට වඩා 10 ගුණයක් ගණන්. (නදී)
ඔබතුමාට ඉක්මන් සුවය. සමහර අය කියන විදිහට දැන් මෙතුමාට රට වටේ යන්න වෙන්නෙ කරත්තේ නැගල .අනික කැබ් එක කියන්නේ කෝටි ගානක් වටිනා වාහනයක් නෙවේ . පාර්ලිමෙනතුවේ අනිත් අය පාවිච්චි කරන වාහන ගැන ටිකක් හොයල බලන්න. (අ)
මේ අවස්ථාවේ ඔබේ සේවය රටට අවශ්‍යම මොහොත. ඔබ වැනි නායකයන් අපේ රටට ශක්තියක්. ඉක්මන් සුව දළදා හාමුදුරුවන්ගේ ජයශ්‍රී නැහැ බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා! (නදී)
ශාරීරික තුවාල නැත්තන් ඉස්පිරිතාලේ ඉන්නේ අනුකම්පා ජන්ද එකතුකරනවවත්ද? (අ)
පාලිත කොහෙද තියෙන්නේ කෝටි ගණක් වටින කැබ් . තිබුණා නම් රටට ආදරේ ඇති ඇමතිවරු නොගෙන ඉදීවිද .පට පේනවා ඔබගේ (අ)
ඉක්මනට සනීප වෙන්න ප්‍රාර්ථනා කරනවා. මේ රට වැටී තියන අගාධයෙන් ගොඩගන්න යම් තරමින්වත් උත්සාහයක් ගන්න ඔබට හැකියාව ලැබේවා කියා පතනවා (නදී)
ඇමති පුතාලා යන වාහන වල වටිනාකම එක්ක බැලුවහම මේක පාපැදියක වටිනාකමට සමානයි තමයි. කොහොම වුණත් ඔබගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න. ඔබට ඉක්මන් සුව ලැබේවා....!!!!! (අ)
ඉක්මන් සුවය පතමි. පව් හමගිය සීට් එක. දුකේ බෑ.. වෙන අයගේ ඒවා දැක්කම (නදී)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.(නදී)
මම ග්ල්ෆ් රටවල් ගණනාවක ඉදල තියෙනවා. ඩබල් කැබ් ලංකාවේ අයට ලොකු උනාට මෙහෙ විශාල හරක් එළු පට්ටි බලන්න හදල තියෙන වාහනයක් මේක. මෙහෙ සල්ලි වලින් 85000 වෙන්නේ. ලංකාවේ මුදල බාල්දු වෙන එක තේරෙන්නේ කවදද දන්නේ නැහැ. (නදී)
ලංකා තිලක්.කියවන්නේ කා ගැනද?ජනතාවගේ සාපෙ හුනියමක් වෙලා වදීවි. (අ)
කාලිංග මම ඔබට එකගි.මොකද වසන්ත කියන්නේ බස් වල යන උදවිය ඩබල් කැබ් වල යනවා කියල.රටේ කරන හොරකම් ගැන හිරියට කියන පුද්ගලයා ගැන.සමරවිට වසන්ත බලන්නේ කන්නාඩියක් ගෙන වෙන්න ඇති.වසන්තල වගේ ය ගෙන අපට හරිම දුකි. (අ)
නිදුක්,නිරෝගී වේවා !බාදක කම්කටොලු දුරු වේවා! (අ)
මම අද දැක්කේ මෙතු මාගේ මරුටි කාර් එක (අ)
කැබ් එකක යන්නෙ නැතුව කොල පොතක තියාගෙන ඇදගෙන යන්නද කියන්නේ.(නදී)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (අ)
ඔබට ඉක්මන් සුවය පතමි සුළු තුවල ලබා ඔබතුමගේ ජීවිතය ගැලවීම අපට ලොකු සතුටක් (අ)
කාලිංග..අපිට තියන ප්‍රශ්නේ ලොවට බණ දෙසා හොරෙන් සීල් බිඳින එක ගැන නේ.. (අ)
කරපු පව් ගෙවන්නත් ඕනේ නේද. (නදී)
කට්ටිය බය වෙන්න එපා..ඡායාරුප වලට පෙනී ඉදල ගෙදර යාවි.. (අ)
වංගු වැඩියි මේ හරියේ. වැලි පටවා ගත්ත ලොරිත් ගොඩක් යනවා (නදී)
පිටින් ඔපෙ. කැබ් එක හද්ද පරණ එකක්. බලන්නකෝ සීට් එක දිහා. ඔබට ඉක්මන් සුව රට වෙනුවෙන් වැඩ කිරීමට. (අ)
ඩබල් කැබ් පාවිච්චි කලාම මොකෝ ප්‍රාඩෝ නැතුව. (අ)
බන්දුල ගේ මොලය පිහිටලා තිබෙන තැන හරියටම දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. මෝචරියේ ඉන්නා අයත් ආපහු නැගිටලා ඒවි කියන කතා වලට. (නදී)
ඉක්මන් සුවය ලැබේවා !!! (අ)
මමත් මේ කල්පනා කලේ බන්දුලගේ මොලය පිහිටා තියෙන්නේ කොහෙද කියලා. මේ ඉස්පිරිතාලේටම ගිහිලා පරීක්ෂාවක් කර ගත්ත නම් හොඳයි නේද ? (නදී)
බාහිර තුවාල නැති නිසාද තත්ත්වය බරපතල නැහැ කිව්වේ. බාහිර නොවේ, අභ්‍යන්තර තුවාල තිබුනොත් තමයි තත්ත්වය බරපතල. කෙසේ වෙතත් ඉක්මන් සුවය පතමි. යම් පුද්ගලයකුට හදිසි අනතුරක් සිදුවූ විට ඔහුගේ දේශපාලන මත විවේචනය කිරීම සදාචාරාත්මක නැත. (නදී)
පාලිත කැබ් වල ගණන් දන්නේ නැත්තන් දන්නේ නැ වගේ ඉන්න.. මන්ත්‍රී පුතාල ලම්බෝගිනි වල යද්දී උඩ බලන්ද ඉන්නේ? (අ)
ඔබතුමාට ඉක්මන් සුව. (නදී)
පාලිත , බන්දුල ඔබලාගේ වැඩහිටියනට අපහාස කරවන්න එපා . මෝඩයෙක් වුණත් කට වහගෙන ඉන්න මේ වගේ පුද්ගලයෙක් ඔහෙලගෙ පරම්පරාවේ වත් නැතුව ඇති . (අ)
ඔබට ඉක්මන් සුවය පතනව සර්. ඔබේ ජිවිතය ගොඩක් රටට වටිනවා පරිස්සම් වෙන්න.(නදී)
සුරංග,එයා මොලේ උඩ වාඩි වෙලා ඉන්නේ. (අ)
මේ කැබ් එකේ වටිනාකම රුපියල් 3400000 (අ)
මැන්ටල් තිලක්/බන්දුල කියන ඒවා ගණන් ගන්න එපා.ලංකා ගාමිණි කියලා තිබුනා පහුගිය දවසක මෙයාගේ විස්තරේ. ලංකා ගාමිණි ඔබට ස්තුතියි! (අ)
සරත් මහත්යෝ..හැම මන්ත්‍රී කෙනෙක්ම බදු රහිත වාහන තමා යන්නේ..බදු රහිතව මිට වඩා අඩු වහයක් ගන්න අමරු ඇති නේ. (අ)
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නදී)
මේ මනුස්සය කොටි ගාණක් වටිනවා. මේ මිනිස්සු ජරාව කල නැහැ ඔය අනිත් ප්‍රදාන පක්ෂ දෙකේ අය වගේ.(අ)
ජාතියේ වාසනාවට බේරිලා තියනවා.ඔබට ඉක්මන් සුවය. (අ)
අපේ හෙදි සොහොයුරිය ඉන්න නිසා හොඳින් සත්කාර කරාවි (නදී)
ඉක්මන් සුවය (නදී)
කාලිංග.අපේ පැත්තේ පළාත් සභා සභාපති යන්නෙත් කොටි ගාණාක වටිනා අලුත්ම මොන්ටෙරෝ අකකකින්.කට්ටියට දුක ඇති ජවිපෙ නායකයා කැබ් එකකින් යනවා කියල. (අ)
දැන් බන්දුල කියන්නේ එතකොට පිටින් පේන තුවාලයක් නැති නිසා මේ රෝගියාව කෙලින්ම ගෙදර ට පටවන්න ඕන කියලාද. බලන්න මොලේ තියෙන්නේ කකුල් දෙකේද කියලා. අභ්‍යන්තර රුධිර වහනය කියලා දෙයක් ගැන අහල නැද්ද ? එහෙම තත්ත්වයකදී පිටින් තුවාල පේන්නේ නැහැ . එහෙම තත්ත්ව පරික්ෂා කරන්න වෙන්න ඇති නවත්ත ගන්න ඇත්තේ. (අ)
මේ අනතුරින් වැඩියෙන් තුවාල ලබල තියෙන්නේ අනතුරට මුහුණ දුන් අනුර කුමාර දිසානායක මහත්මය නොවෙයි ඒ මහතා ට විපතක් වෙනවා දකින්න බලා ගෙන ඉන්න කුහක මිනිසුන්ගේ හිත්. ඒ මහතා සුවපත් වෙන එක වළක් වන්න ඔය කාට වත් බැහැ. (නදී)
ඉක්මන් සුවය පතමු. තමන්ගේ බඩ ගැන නොසිතා පොදු ජනය වෙනුවෙන් නියමුවා වන්න. (අ)
රටක් වටින මිනිහෙක් ඉක්මනින් සුවවේවා (නදී)
ඉක්මන් සුවය පතමි ඔබට තුනුරුවන් සරණයි. හිතාගත නොහැකි අපරාද වෙනි මෙවන් සමාජයක ඔබතුමා වැනි දුර්ලබ ගනයේ අවංක හදවත් තිබෙන නායකයන් හොයා ගත නොහැකියි එයයි ඇත්ත (අ)
හොද වෙලාවට මරුටි කාර් එකේ නොගියේ ඉස්සර කීව්ව මරුටි වල යනවා කියලනේ (නදී)
හැමෝටම පෙන්නේ මෙතුමා ගිය කැබ්එක ගැන.සත පහාක වටිනාකමක් නැති කබ්බ දේසපාලුවෝ කෝටි ගනන් වටින වහානවල නැගලා පිරිවර සමග පාරවල් දෙවනත් කරගෙන ඉගිල්ලෙනවා දැකල නැද්ද? (අ)
ඔබ තුමා වැනි අපේ ජාතියට වටිනා මනුස්සයෙක් .....සමහරවිට මේ දේ හිතා මතාම කල දෙයක් වෙන්නත් බොහෝ දුරට පුළුවන්. ඔබ තුමා මීට වඩා පරිස්සම් වන්න ඒ කරන දෙකක් තියෙන්නේ එකක් පළමුවෙන්ම ඔබ වටිනවා ඔබේ පවුලට පියෙක්ගේ රැකවරණය දෙවෙනුව අපේ රටේ අනාගතේ බාරගන්න ඉන්න පියෙක් විදිහට. ඔබට ඉක්මන් සුව සහ මතු ආරක්ෂා කරන්න කියා ම ප්‍රර්ථාන කරන්නෙමි. ඔබ අපේ රටේ පිරිසිදු නායකයෙක්. (අ)
කාලිංග කියල තියන එක හරියට හරි, අනුර මන්ත්‍රී තුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.(නදී)
ඩබල් කැබ් එක ගැන කරන කීප දෙනාගෙ සාමාන්‍ය බුද්ධිය ගැන කලකිරෙනවා... ලංකාව කවදාවත් හදන්න බැරි රටක් වෙන්නෙ මෙවගෙ බුද්ධිමතුන් නිසා තමයි. (අ)
තෙරුවන්සරණින් නිරෝගී සුව පතමි!. (අ)
අපි ඔබට ඉක්මන් සුවය පතමු! ඔබ බේරාගත් දෙවියන්ටද ස්තුති වේවා ! (නදී)
මේ නායකයන්ගේ වටිනාකම තිබුනේ 71 වසරේ දැන් නෙමෙයි. මේ විරුවන්ගේ තරම දන්නේ 71 අඩු ගානේ වයස අවුරුදු 18 ක් තරමේ හිටපු අය තමයි. අනේ ඉක්මනට සනීපවෙලා එන්න නැත්නම් පෙළපාලියක් වත්, පාරවල් වහගෙන කරන උද්ඝෝෂණයක් වත් දකින්න ආයිත් කාලයක් බලන් ඉන්න වෙනවා. 9අ)
ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමු දළදා සමිදු පිහිටයි (නදී)
ටිපර් රථ රියැදුරන් ගැන මීටවඩා පොලිසිය විමසිලිමත් වියයුතුයි .ඔවුන්ගෙ දවසෙ ආදයම වැඩිවන්නෙ ගමන්වාර ගනන අනුව මේනිසා පිස්සුවෙන්ාවගෙ තමයි පාරෙ යන්නෙ (අ)
පොඩි මිනිසුන්ගේ හඩ වෙනුවෙන් ඔබට බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා! (අ)
ලාල්, ඒ කතාව ඇත්ත.එත් කබ්බ දෙසපලුවෝ සමාජවාදී අරගල අදහස් දරන අය නොවේ. (අ)
අනුර සොහොයුරාට ඉක්මන් සුවය ලැබේවා.... මිනිහෙක්ට කරදරයක් උනාම සතුටු වෙන එවුන්න්ට කොහෙද හිතන්න මොලයක්... කවුරුවත් කලබල වෙන්න ඕනේ නැ.(අ)
මොන වාහනයක ගියත් මෙතුමා පාරේ යනවිට අපිට පාරවල් වහලා යන එන මන් නැති වෙන්නවත් , ආරක්ෂකයන් පාරේ ඇවිදින අයට කාණුවට බහින්න කියලා කිව්වෙවත් නැහැනේ. ඒ ටිකම ඇති. (අ)
සහෝදරයා ඔබට වැඩි අමාරුවක් නැතැයි කියා සිතමි, ඉක්මන් සුව පතමි.මම ඉස්සර හිටපු හැම පක්ෂයකම වගේ (වමේ සහ දකුණේ ) ප්‍රබල දේශපාලකයන්ට නෑ කම් ඇති කෙනෙක් .දැන් මම හිතනවා රටේ යම් කිසි වෙනසක් විය යුතුයි කියා ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් පැමිණිය යුතුයි එවිට දැනගත හැකියි ඒ ආණ්ඩුවේ ක්‍රියාවලියත් ,නැත්නම් හැම දාම එස් .එල් එෆ් .පි නැත්නම් යු .එන .පී,මහා ජනතාව ඒ ගැන සිත බලා තීරණයක් ගත යුතුයි ,මොකද දැන් යන විදිහට රටේ ජනතාවට රට අයිති නැති වෙන හැඩයි,පිට රටියන්ටයි පාලකයන්ගේ දරුවන් සහ නෑදෑයන්ටයි තමයි සැප අහිංසක ජනතාවට වෙන්නේ ඒවා බලාගෙන හුල්ල හුල්ල ඉන්නයි.එනිසා මේ සමාජවාදී තරුණ නායකයට ත්‍රිවිද රත්නයෙන් සහ සියලු දෙවි පිහිටෙන් අමාරුවක් නැතුව ඉක්මන් සුව ලැබී රට බාරගෙන පාලනය කිරීමට ශක්තිය ලැබේව ,සමහර මෝඩ හැඟීම් ඇති අය වහනය ගැන දොස් කියනවා කැබ් එකක් කියන්නේ සුඛෝපබෝගී වාහන වලට ගැනෙන එකක් නෙවෙයි ,ඒවා රජයේ වැඩවලට ගන්න වාහන,දන්නේ නැත්නම් සුඛෝපභෝගී ගණයට වැටෙන්නේ බෙන්ස් ,අවුඩි,බි එම් ඩබ්ල්යි,ජගුවර් ආදී වාහන එවැනි වාහන පරිහරණය කරන්නේ රටේ ජනයා සහ දරුවන් ගැන කෑගහන අයයි,ඉතින් දන කතා කලොත් හොඳයි නේද ? (අ)
කිසි කෙනෙක් හොඳ වැඩේ කියන්නේ නෑ. සමහර දේශපාලඥයෝ හැර. ඔබට ඉක්මන් සුව. (නදී)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා (නදී)
මිනිසුනේ, කෙනෙකුගේ දුකකදී විවේචනය නොකර දුකට පිහිටක් වන්නට හිතන්න. එහෙම නැතිතාක් මේ රට හැමදාම විපතේ (නදී)
ඔබ වන් විශිෂ්ටයෙකු නැති තත්පරයත් මේ රටට පාඩුවකි. සියලු දෙවිරැකවරනින් ඉක්මන් සුවය ලැබේවා. (නදී)
ඉක්මන් සුවය පතනවා ජේවීපී නායකයට (නදී)
බොරුවට නේද පපුව අල්ලං ඉන්නේ? (නදී)
පාර්ලිමේන්තුවෙදි විකාර කියෙව්වට ඔය තියෙන්නේ සුපිරි වාහනයක් (නදී)
බන්දුල පෙරේරා මහත්තයෝ අනුකම්පා ඡන්ද ගන්න ඔහෙලාගෙ නායකයෝ තරම් බංකොලොත් දේශපාලනේක නියැලිලා නෑ අනුර මහත්තයා. උන්නැහේට ඉක්මන් සුව පතන්නේ මේ රටට හොඳ අනාගතයක් පතන අවංක මිනිස්සු. නැතුව එකම නාරාවලේ දශක ගානක් පල්වෙන ඔහෙලා වගේ දේශපාලන කුහකයො නෙවේ. (නදී)
රටක් වටින රටක් ආදරය කරන මිනිසෙක් ඉක්මනින් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.(නදී)
අධිවේගී පාරවල් හදනවටත් කැමති නැහැ, ඒ වුණාට ඔක්කොම පෙරළාගෙන යන්න නම් සූදානම්. හිමින් යන්න තිබුනනේ (නි)
ඔබට ඉක්මන් සුව පතනවා. ඔබ වැනි නායකයන් රටට අවශ්‍ය වෙලාවක් මේ. අපගේ ප්‍රතිපත්ති මොනවා වුනත් ඔබ අවංක නායකයෙක් ,දක්ෂ කතිකයෙක් .ජයවේවා ! (නදී)
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. පක්ෂයේ වාහනවල තත්වය ගැන මීට වඩා සැලකිලිමත් වන ලෙස අදාළ අංශ දැනුවත් කරන්න. සීට් පවා හම ගිහිල්ලා. (අ)
අවංකවම දුගී දුප්පත් ජනතාව ගැන සිතන කෙනෙක් (නි)
කැට හෝල්ලලා අමාරුවෙන් ගත්ත වාහනේ..හෙට ඉදන් බස් එකේ තමා ගොයියෝ. (අ)
රට ගැන සිතන සැබෑ දේශප්‍රේමී නායකයාණෙනි,ඔබට ඉක්මන් සුවය පතමි. (නි)
මෙයට පෙර පින්තුරය බල්ලන්න මහලු මවක අපිරිසිදු වතුර ගන්න ආකාරය. (අ)
ඉක්මන් සුවය ලැබේවා !!! (අ)
ඔබතුමා ඉක්මනට සනීප වෙන්න, නැත්නම් අපිට හොද හොද කතා අහන්න බැරිවෙනවා. වැඩ කරන්න ආණ්ඩුව ඉන්නවා, කතා කරන්න මෙතුමා ඉන්නවා (නදී)
ඔබට ඉක්මන් සුව! (නි)
මොහු තමයි අද දේශපාලනයේ සිටිය යුතුම පුද්ගලයා හෙට දවස වෙනුවෙන් (නි)
ඉක්මන් සුවය ලැබේවා. (නදී)
රෝහලට එනකොට ඔය වෘත්තිය සමිතිවල විරෝධතාවයක් තිබුනා නම් හැමදාමත් රෝගීන් විඳින දුක එයාටත් දැනේවි (නි)
ඉක්මන් සුව පාර්ථනා කරමු (නදී)
ඔබට ඉක්මන් සුවය පතමි. (නි)
බන්දුල පෙරේරා 2014-07-28 13:19:52 මගේ අදහසක් නෙමෙයි.එහෙත් ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා කියලා හිතෙනවා (නි)
මේ සිදුවීම ගැන මට සැකයි (නි)
බලය නැති කොට හැම දේශපලුවෙක්ම හොද මනුසයෙක් තමා...කාටද මිනිසු ගැන සහතික දෙන්න පුළුවන්..(අ)
එතුමාට, ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. (නි)
ඔබට ඉක්මන් සුවය පතමි (අ)
ඔබ අප රටේ අනාගතයයි. ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමු දළදා සමිදු පිහිටයි. මෙය අපේ රටේ හැම දෙනාගේම පතුමයි (නදී)
මේ මහත්තයාගේ ජීප් එකේ නොම්මරේ නැහැ (නදී)
මේක නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ම තමයි (නි)
අද කොච්චර රිය අනතුරු තියෙනවද මේ රටේ. මේකත් එක රිය අනුතුරක් විතරයි. අනිත් ඒවගෙ වගේම මේකෙත් කෙනෙක් තුවාල වෙලා තියෙනවා. එපමණයි. (අ)
මේ මිනිසුන්ගේ අදහස් දැක්කහම දුකේ බෑ කැබ් එක ප්‍රශ්නයක් අර හොර දේශ පාලුවෝ යන එන වාහන ගැන කට හොල්ලන්න බයේ බෑනේද (නදී)
සමහරුන්ට දුකක් දැනෙන්නේ නැත්තේ ඇයි? (නි)
බන්දුල පෙරේරා වෙත, සාමාන්‍යයෙන් හදිසි අනතුරකදී දොස්තරවරු විමසිලිමත් වෙන්නේ අස්ථි බිඳීමක් ගැන. සුෂුම්නාවට හානියක් විද නැත්ද යන වග. එහෙම නැත්නම් රුධිර පීඩනය පිළිබඳව. ඒවාට කාලයක් අවශ්‍යයි. දේශපාලන අදහස් කෙසේ වෙතත් කල යුතුව ඇත්තේ ඔහුට ඉක්මන් සුවය පැතීමයි.(නදී)
ඔබ එතරම් අවාසනාවන්තයෙක් නොවේ. ඉක්මන් සුව පතමි. (නි)
රටට ඔබේ අවශ්‍යම මොහොතයි (අ)
එතුමාට ඉක්මන් සුවය පතමි. (නි)
ඉක්මන් සුවය ලැබේවා (අ)
ශ්‍රීපති සුරියආරච්චි මතක් උනා.(නදී)
ඔබට ඉක්මන් සූවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. (නි)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
කැබ් එකෙන් නෙමේ හෙලිකොප්ටරෙන් ගියත් අපිට කමක් නැහැ කතාවත් ඒ වගේම නම්. (නදී)
ඉක්මන්සුවය ලැබේවා (දී)
ඔහුගේ අව්‍යාජත්වය අතේ පලදසිටින ඔරලෝසුව මොනවට සාක්කි දරිද වෙනත් මන්ත්‍රී මැති ඇමතිලා පළදින ඔරලෝසු සමග සංසන්දනය කිරීමෙන්ම පෙනේව මොව්න්ගේ තියෙන අල්පෙජ්ජ ජීවිතය රටගැන රට වැසියන් ගැන හිත වැඩකරන ඔබට නිදුක් නිරූගී සුවය යොදබල යොදෂක්තිය ලැබේව....!(දී)
ඔබට ඉක්මන් සුව ලැබේවා! (නි)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි ඔබ රටේ සබැ නායකයෙකි (නදී)
ඩබල් කැබ් එක ඉක්මනින් රෙපයාර් කර හැකි ඉක්මනින් යතාතත්වයට ගෙන ඒමට හැකි වේවායි පතමු. (නදී)
මේකත් කාගේහරි වැඩක්ද දන්නෙ නැහැ (නි)
ටිපර්කාරයෝ යක්කු වගේ ටිපර් එළවන්නේ (නි)
ඔබට ඉක්මන් සුව (දී)
සමහරු මේ වාහනේ නිකන් තුට්ටු දෙකට දාලා ජාමේ බේරෙන හදනවා..මේක තාම ප්‍රාඩෝ ජීප් එකේ ඩබල් කැබ් එක..වෙනසකට තියෙන්නේ පිටිපස්සේ කැබ් එක. කන්න ඕන ඕන උනාම කබරගොයා තලගොයා කරනවා..අපිට කමක් නැහැ මොකෙන් ගියත්..නමුත් සමහර මිනිස්සු හිතන් ඉන්නේ මීට වඩා මිනිස්සු නැහැ කියලා. ඉක්මන් සුවය පතනවා.(නදී)
හැබැට රෝහල් ගත වෙන්න තරම් දෙයක් මෙතන වෙලා තියනවද.. (දී)
දේශපාලනය කුමක් වුවත් කෙනෙකුට කදරයක් වුණ වෙිලාවක අපි ඔහුට ඉක්මන් සුවය පූර්තනාකරනවා ඔබට ජේසු පිහිටයි (නදී)
අනිත් අය ලියපු දේවල් බලල වැඩක් නැහැ.....මට හිතෙන හැටියට මිනිහට පොඩි ෂොක් එකක් විතරි තියෙන්නේ .......අපි හතුරෙකුට වත් නරකක් ප්‍රර්ථනා කරන්න හොඳ නැහැ ....මෙම පුද්ගලයා කව්රු වුනත් සුවය ප්‍රර්ථනා කරමි (දී)
ඔබට ඉක්මන් සුව! (නි)
අනාගත පරපුරේ අපේක්ෂාව, රතු නායකයාණෙනි ඔබට ඉක්මන් සුව පතමු (නදී)
බුදු සරණයි ඔබට! (නි)
හදවතින් ම ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (දී)
රියදුරු මහත්තයෝ, පරිස්සමින් රිය ධාවනය කරන්න.රටට ආදරේ ඇති හරි දේ දකින කියන අයෙක් ගමන් කරන බව මතක තියාගන්න. (නි)
ඉක්මන් සුවය ලැබේවා.... ...... (දී)
මට හරිම දුකයි (නි)
ඔබට දෙවි පිහිටයි! (නි)
ඉක්මනින් සුව වේවා! (නි)
මෙතුමාගේ වාහනයද දැන් ප්‍රශ්නේ (දී)
මේක කාගේහරි වැඩක්ද? (නි)
මේ මහත්තයාට මොකුත් කියන්න එපා (දී)
ඔබට ඉක්මන් සුව! (නි)
ඉක්මන් සුවය ලැබේවා. කාලිංග, මහතාණෙනි ඔබ කියන දෙය මා ඉතා ඉහලින් අගය කරනවා. මෙය නොතේරන මිනිසුන් ඉන්නවා ඔවුන් එය තේරුම් ගන්නකම් අපි ඉවසා සිටිමු. මෙම මිනිසා මම ඩුබායි වලදී දැකල තියෙනවා, කතා කරලා තියෙනවා ඉතාම නිහතමානි ආඩම්බර කාරී නොවන සරල මිනිසෙකි. (දී)
ඔබට ඉක්මන් සුව (දී)
ඉක්මන් සුවය ලබේවා කියා ප්‍රාර්තනා කරනවා (නදී)
දෙවියන්ගේ නමෙන් බේරුනොත් ඇති, මොහු තමයි අද දේශපාලනයේ සිටිය යුතුම පුද්ගලයා හෙට දවස වෙනුවෙන්, (දී)
දැන් සමහරක්ට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අනුර අයියා ගිය වාහනේ .... ඒ අය හිතන විදිහට ජේ වී පි එකේ අය රට වටේ යන්න ඕන කරත්ත වලද දන්නෑ ..........(දී)
ෆේස් බුක් එකේ දාල තිබුනේ මෝටර් බයික් එකෙන් යනවා කියලනේ. (දී)
මහත්තයෝ මොකද උනේ (දී)
මට මතකයි බයික් 1ක් වත් නෑ කීවා වගේ (දී)
ඔබත් හරි, මුළු විපක්ෂයත් හරි පාර්ලිමේන්තුවේදී. ඉක්මන් සම්පුර්ණ සුවය පතමු. (නි)
ඔබට ඉක්මන් සුව (දී)
ඉක්මන් සුව ළමයෝ (දී)
ජවිපෙ නොතිබුනානම් බලන්න තිබුන වෙන දේ(දී)
මේ අසරම මිනිස්සු
මාර්ලන් ඩි සිල්වා,ඇමෙරිකාව.ඔබගේ අදහස අගය කරනවා. (දී)
කාටද ගොඩාක් අමාරු
කවුරු මොන දේ කිව්වත් ඔබට ඉක්මන් සුව සහෝදරයා...! (නි)
පාරවල් කාපට් නිසා කවුරුත් වේගයෙන් යනවා (නි)
සහෝදරයා, ඔබට ඉක්මන් සුවය පතනවා (නි)
සරත් මුත්තෙට්ටුවේගම මහත්තයට වුන දේ මතක් වුණ. (අ)
නිව්ස් එක අහපු ගමන් ටිල්වින්ලට විජිතලට මොකද හිතුනේ කියල අහල බැලුවනම්.. (අ)
තෙරුවන් සරණින් ඔබට ඉක්මන් සුවය පතමි. (නි)
ඔබ ගෙවන සෑම තත්පරයම රටට වැදගත් නිසා ඉක්මන් සුවය පතමි. නුදුරු අනාගතයේදීම ඇත්ත හැමට වැටහේවී. ජාතික රෝහලේ නිලදාරීන් ඉතා විශ්වාසයි. එනිසාම ඔබලාගේ තීරණය රටට ඉතා හොඳයි ඔබට ජයවේවා (නදී)
අත ලොස්සක් හොද වැඩේ වුණේ කියද්දී බොහෝ පිරිසක් ඉක්මන් සුවය පතා ආශීර්වාද කරනවා, ඒ අත ලොස්ස කොහොම මිනිස්සුද කියා ඕනෑම කෙනෙකුට තේරෙනවා, අපි ජවිපෙ නායකයා පුද්ගලිකව නොහදුන නමුත් ඔවුන්ගේ ප්‍රතිපත්ති හා ආණ්ඩු වේ දුෂණයන් විවේචන අසා තියෙනවා, ඔවුන් කිසිවෙකුටත් පුද්ගලිකව චෝදනා විවේචන කිසිවක් කර නැත, ඔවුන් පහර ගැසුවේ දුෂණයට වංචාවට එරෙහිවයි, , කතා කරේ අමිහිරි ඇත්ත යථාර්තයයි , ඒවායින් රිදුනේ මහජන දේපල කාබාසිනියා කරන පාලකයන්ට සහ ඔවුන්ගේ ගැත්තන්ටයි , එහෙම උදවිය මෙවැනි අනතුරක් උනාම සතුටු වෙනවා හැරෙන්න වෙන මොන කියන්නද, නමුත් ඔවුන් සිතු දේ ඉටු නොවෙන්න මේ රටේ ජනතාව තවත් වාසනාවන්තයි, ජවිපෙ නායකයාණනි ඔබට ඉක්මන් සුවය පතමි, (අ)
මහත්තයෝ පරිස්සමින් (නදී)
මගෙත් ආයු ලාබා මටත් වැඩ කල් ඔබ ජීවත් වේවා ! (අ)
ඉක්මන් සුවය පතනවා (අ)
අහෝ! ඇයි පපුව අල්ලාගෙන ඇස් පියාගෙන ඉන්නේ ? (නි)
අපේ රටේ මීළඟ නායකත්වයට ඉක්මන් සුවය ලබාදීම ජාතියම ලබන ජයකි (නි)