නීතී ශිෂ්‍යාවක වන තරුණියක කාරයේ නංවාගෙන හෙරොයින් මත් කුඩු බෙදමින් ගිය නම ගිය කුඩු කාරයකු රුපියල් ලක්ෂ 15 ක කුඩු ද නීතී ශිෂ්‍යාව ද සමඟ පානදුරයේදී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය කියයි.
‘වෙළේ සුදාගේ’ ගෝලයකු බව කියන ඔහු මාසයකට රුපියල් විසිදහසක කුලී නිවසක ජීවත් වන බවත් එක් කුලී ගෙයක මාස තුනකට වඩා නොසිටින බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රටේ නීතියට ගිය කලක්. අනික් අතට කළු කෝට් කාරයන්ට ඔව්වා අලුත් දේවල් නෙවෙයි (නදී)
ඕක මොකද්ද...හොදට හොයල බැලුවොත් පෙනේවි කුඩු සල්ලි වලට වහ වැටුන නීතීඥයෝ පිරිසකුත් පස්සෙන් ඉන්න බව.(නදී)
ලංකාවට ගිය කළක් (නදී)
ඕනෑම අපරාධකාරයෙකුට සල්ලි තියෙනවා නම්, ඕනෑම උගත් කෙල්ලෙක් ඔහුගේ වාහනයට නගියි. කෙල්ලට අවශය නැහැ, මිනිහ සල්ලි හොයන විදිය මොකද්ද කියලා දැනගන්න. ඒ තත්වයට දැන් රට පත් වෙලා තියෙන්නේ. (නදී)
අනේ හොඳයි. (නි)
නීතියට අනුව කුඩු බෙදන්න හිතුනද දන්නෙ නැහැ (නි)
"පින් කෙත හෙළ කුඩු දෙරණේ යලි උපදින්නට හේතු වාසනා (නො)වේවා!" (නි)
අයියෝ නීතියට ගිය කලදසාවක්! (නි)
නීති ශිෂ්‍යාව, දැන් කියයිද දන්නැහැ " මම මේ ගැන මොකුත් දන් නැහැ " කියලා. මේවට දෙන දඩුවම් නම් හරිම ලිහිල්. ඒකයි බය නැතුව මේවා කරන්නේ. ඉන්දුනීසියාවේ වගේ කෙලින්ම මේවා ගෙන්නන එවුනුයි, ගහන එවුනුයි චුත කරලම දාන්න ඕනේ. (නදී)