උඩවලව වනෝද්‍යානය අසල සංචාරක නිවාසයක් අසල නවතා තුබු වාහනයකට අද (31) අලුයම වල් අලි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.
මේ පිරිස බණ්ඩාරගමින් වනෝද්‍යානය බැලීමට චාරිකාවක ගොස් සිටි බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම මේ අලියව අත්අඩංගුවට ගන්න ඕනේ (නදී)
වාහනේ පලතුරු තියෙන්න ඇති. (නදී)