මීගලෑවේ දරුවා පැහැරගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිවු දෙනා අතර ඔහුගේ ඥාතියකු ද සිටින බව පොලිසිය කියයි. අතරගල්ල දෙදෙනෙක් ද, නාගරකුලමේ පුද්ගලයකු ද මීගලෑවේ එක් අයකු ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මීගලෑවේ දරුවා පැහැරගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිවු දෙනා අතර ඔහුගේ ඥාතියකු ද සිටින බව පොලිසිය කියයි. අතරගල්ල දෙදෙනෙක් ද, නාගරකුලමේ පුද්ගලයකු ද මීගලෑවේ එක් අයකු ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවා නැතිවීම ලංකාවේ සෑම කෙනෙක්ම දැනුවත් කිරීම පිළිබඳව ලංකාදීප පුවත්පත ඇතුළු මාධ්‍යවලට අපගේ ස්තුතිය! මේවා කරන කට්ටිය දැනගන්නට ඕනෑ හැංගෙන්න බැහැ කියලා. (නි)
නෑකම පැත්තකින් තියලා සළකන්න ඕනෑ හොඳම විදියට. (නි)
ඔවුන් සියලු දෙනාට ලැබෙන දඩුවම ගැන කියන ලංකාදීප පුවත ලැබෙන තුරු නොයිවසිල්ලෙන් බලාසිටිමි. (නි)
ලංකාවේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මොවුන්ට දැඩි දඩුවම් දිය යුතුය (නදී)
අපරාධ කරුවන් ඇල්ලුවට වැඩක් නැහැ. ටික දවසකින් නිදහස් වේවි. ඊට පස්සේ නැවතත් ඔය වැඩේමයි කරන්නේ. ආයුධ පෙන්වන්නවත් එක්කගෙන යනවා නම් හොඳයි. (නි)
අමතක නොවන, වෙන කාටවත් ආයෙත් මේ වගේ නරුම වැඩක් නොකරන්න දඬුවමක් ලබාදෙන්න ඕනෑ. හැබැයි ඉතින් උසාවියෙන් නිදහස් වෙලා ආ දවසට කට්ටියටම බුදු සරණයි! (නි)
මම කිව්වේ මේක නම් දන්නා කියන කෙනෙක්ගේ වැඩක් වෙන්න පුළුවන් කියලා. දැන් බොහොමයක් මෙවැනි අපරාධ වලට පවුලේ ඥාති කෙනෙක් සම්බන්ධයි. ළමයින්ව ප්‍රවේශම් කරගන්න වෙලා තියෙන්නේ තමන්ගේ අයගෙන්මයි. (නි)
අපි හැමෝම ඒ ගැන කතා කල යුතුයි! (අ)
රුවනිගේ කීමට මම එකඟයි. සමහර වෙලාවට අපිට කරන තරමක් නොපනත්කම් කරන්නේම නෑදෑයන් මයි.(නදී)
අද කාලයේ රුපියල් සත වලට එකම පවුලේ ඥාතිවරුන් මේසේ හැසිරීම අපේ ලංකාව කොතරම් පිරිහීමකට පත්වෙලාද ? කිසිවකු විස්වාස කිරීමට බැරි කාලයක් (නදී)
ඊයේ මම දෙවියන්ට බුදුන්ට කිව්වා වගේ දරුවා ලැබුනා. සොයා ගැනීමට වෙරදැරූ පොලිසියටත්,රහස් පොලිසියටත්,ගම්වාසීන්ටත් ස්තුතියි. වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදිය යුතුයි. (නදී) .
මේ ළමයාගේ පියාගේ හැසිරීම ටිකක් වෙනස් (නදී)
මිනිසස්සු සල්ලි වලට කෑදර වුනාම නෑකමි අමතක කරනවා මෙත් ඒ ජාතියේ කෙනෙක් . ලංකාවෙි වත් තියන්න හොද නැහැ. මෙි වගේඅය ඉක්මනට යවන්න ඔනෑ (දී)
මා මිට පෙරද පුවත් පත් මගින් දුටුවා පුතා විසින් පියා ගාතනය කිරීම් සහ බිරිඳ විසින් සිය සැමියා ඝාතනය කිරීම් දේපොළ ඉක්මනින් බුක්ති විදින්නට . අහෝ රටකට ගිය කලක් (දී)
ඔවැනි සිදුවීම් යලි කිසිදාක අහන්න නොලැබේවා. ඒ වගේම දරුවාගේ සීයාවත්, දෙවියන්ගෙන් බේරා ගැනීමට ලෝක පාලන මහේ සාක්ය දෙවිවරු බලගනිත්වා. එසේ නොවුනහොත් අල්ප සාක්‍ය භූමාටු දෙවිවරු නොකඩවා "සීයා" වටේ කැරකේවි. (නදී)
මේ හතර දෙනාව ගමේ අයට බාරදෙන්න (නදී)
කලින් කොච්චර අපරාධ කරලා ඇද්ද ?නිදහස් වෙලා ගම්වලට අවොත් හරි.මතුගම සමන් කුමාර දරුවා මරපු කෙනා තවම හිරේ (දී)
පැහැරගැත්තවුන් කවුරු උනත් ඔවුන්ව මරණීය දණ්ඩනයට යටත් කල යුතුයි.....නඩු ඇසීමට කාලය මිඩංගු කල යුතු නැත. (නදී)
ඥාතින් ඔහොම්මම තමයි (දී)
හතර දෙනාම එල්ලලා මරන්න ඕනේ මේ කරපු තිරිසන් වැඩේට. දරු පැටියට බුදු සරණයි සියලු දෙවි පිහිටයි (නදී)
කරන්න ඕන දේ කටින් කියන්න බැහැ. මරන්නම තමයි ඕනේ මමත් තාත්ත කෙනෙක් (දී)
ගොඩක් පින් (දී)
මේගොල්ලන්ව ආයුධ පෙන්වන්න ගෙනියන්න අවශ්‍ය නැහැ,රිමාන්ඩ් කරපුවාම ඒකේ ඉන්න අනිත් සිරකරුවෝ වග බලා ගනීවි. මතකද සමන් කුමාර සිද්ධියේ සැකකරුවන්ට උන දේ?? (දී)
අද මෙවෙනි කප්පන් ගැනීම අතරේ කප්පම් ගෙවීම සිදුවන්නගේ පවුලේ කෙනෙකු බොහෝ විට සම්බන්ද බව පෙනී යනවා. රුපියල් සත වලට ඥාති කම සහෝදර කම පාවා දෙන අමනුස්සයන් සිටින රටක අපි අද ජිවත් වන්නේ (නදී)
පොලිසියට සුභ පැතුම් (දී)
ඉතාම ඕනෑකමින් පොලිසියෙන් ඉල්ලා සිටින්නේ මොවුට නීතියෙන් උසාවියෙන් ගැලවෙන්නට දෙන්න එපා.'ආයුධ පෙන්නන්න ගෙනිච්ච්චත් කමක් නැහැ. (දී)
මම කිව්වේ මේකේ කොහේ හරි පවුලේ දන්නා කියන කෙනෙක් ගෑවිලා ඇති කියලා. අද කාලයේ දරුවන් ප්‍රවේශම කරගත යුත්තේ පිට මිනිස්සුන්ගෙන් නෙවෙයි . තමන්ගේ අයගෙන්මයි. සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට පවා ඊර්ෂ්‍යාව නිසා නොපනත්කම් කරන උදවිය ඉන්නවා. නෑයෝ කියන්නේ මීයෝ සහ වේයෝ කියන එක මතක තියාගෙන ආශ්‍රය කරන තරමට හොඳයි. (නි)
සැකකාරයෝ ආයුධ පෙන්නන්න එක්කගෙන යන්න. ඒ මොහොත එනකම් ඉවසගෙන ඉන්නම් (නදී)
නෑයෝ මියෝ වේයෝ (දී)