බොරැල්ල නිග්‍රොධාරාම පාරේ සැලුන් එකක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් බේස්ලයින් පාරේ පදිංචිකරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය පුද්ගලයාගේ කොණ්ඩය කපමින් සිටිය දී යතුරු පැදියකින් ආ දෙදෙනකු වෙඩා තබා පලාගොස් ඇති අතර තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගිය අය මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූවකු ද යන්න ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි
2025 දෙසැම්බර් මස 18
338
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරැල්ලේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට
අජිත් කරුණාරත්න Saturday, 02 August 2014 04:08 AM
කුඩු නම් බඩුම තමයි. (නදී)
ලුම්බිණි Saturday, 02 August 2014 05:12 AM
කොන්ඩෙ කපල ඉවර වෙනකම්වත් ඉන්න බැරිද? (දී)
නාරද Saturday, 02 August 2014 05:41 AM
" මියගිය අය මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූවකු ද යන්න ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි". මියගිය අයයි වෙඩි තියපු අයයි දෙගොල්ලොම මත්කුඩු ජාවාරමට සම්බන්ධ ඇති (නදී)
දුලාන් Saturday, 02 August 2014 11:50 AM
මේවා යට අපි නොදන්න දේවල් ගොඩාක් තියෙනවා (දී)
සමන්ත Saturday, 02 August 2014 02:49 PM
රටකට ගිය කල (දී)