නවගත්තේගම සාක්කිකරුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ පුත්තලම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ජී.විජේවර්ධන මහතා ඔහුගේ මරණයට හේතුව ප්‍රකාශ කළේ නැත. සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා රස පරීක්ෂකවරයා වෙත යැවූ බව දැනගන්නට ඇත.
නවගත්තේගම සාක්කිකරුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ පුත්තලම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ජී.විජේවර්ධන මහතා ඔහුගේ මරණයට හේතුව ප්‍රකාශ කළේ නැත. සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා රස පරීක්ෂකවරයා වෙත යැවූ බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණයට හේතුව කියල කියන කෙනාටත් "ලිදේ වතුර ලිද ඇතුලටම ගිහින් බොන්න" වැඩ සිද්ද වේවි. ඒ නිසා නොකියන තරමට අැගට ගුණයි. (නදී)
ඇත්තටම ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නේ? (නදී)
හිටපු පලා බබා මේ ගැන මුකුත්ම දන්නේ නැතුව ඇති. එහෙම නැත්තම් අමතක වෙලා ඇති. (නදී)
මරණයට හේතුව අහලා කියන්නම්. පොඩ්ඩක් ඉවසලා ඉන්න. (නදී)
දැන් ලංකාවේ "අහේතුක " මරණ එන්න එන්නම වැඩි වෙනවා. (නදී)
මරණ පරීක්ශක තුමත් වෙන ලිඳකට වැටෙන්න කැමති නැති නිසා තීරණයක් දීල නැහැ. දෙසපාලුවන්ට විරුද්දව සාක්ෂි දුන්නොත් වලේම තමයි (දී)
ඒ කියන්නේ සාක්ෂි දීමට යාමත් මරණයට අත වැනීමක්......? තංගල්ලේ කට්ටියත් මේ ක්‍රමවේදයම අනුගමනය කරයිද දන්නේ නැහැ.....(දී)
කාට ගිය රටකද අප්පා අපිට ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ.(දී)
මරණයට හේතුව ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ? හුස්ම ගන්න අමතක වීම ! ඇද්ද ? (නදී)
කාගෙන් හරි හේතුව අහල කියන්නම් කියල හිතන්න ඇති (නදී)
කොට ගවුමක් කොරපු හදියක්. (දී)
කමක් නැහැ මොකාක් හෝ ම්හෙතුවක් ඇතිනේ (දී)
දෙවියන්ටවත් පෙනෙන්නේ නැද්ද (දී)
මෙ අපරාධය ගැන කියන්ට ඉන්නේ අයියනායක දෙවියෝ විතරයි (දී)
"සුදු ගවුමේ ඇයි මඩ ගෑ වුනේ " කියල අහන්න වත් තිබුන ගවුම දිග වූවානම් නේද දයා ? (නදී)
කියන්න තහනම්!. (දී)
ඇයි ඒ නොකියන්නේ (දී)
සාක්කිකරු ගෙදර තනියම ඉදල තියෙන්නේ. බාර්යාව සහ දරුවන් ඉතාලි වල රැකියාව කරන්නේ. මෙයාගේ ප්‍රබල සාක්ෂිය නිසා ගුරුවරිය දන ගස්වපු මන්ත්‍රී නිතරම තර්ජනය කරලා තිබෙනවා. පවුලේ කටිටිය මරණය සැකයි කියල කියන්නත් බය වෙලයි ඉන්නේ. මරණය සම්බන්දයෙන් පොලිසියට කැමති දෙයක් ලියා ගන්න කිව්වලු. (නදී)
100/50000000000000 ක් ෂුවර් මරලා ලිදේ දාලා (නදී)
මොන ජඩ වැඩක් දැක්කත් අහක බලාගෙන ඉන්නයි වෙන්නේ. නැත්නම් පේනවනේ වෙන දේ. (නදී)
අපරාධ කරුවන්ට අත්හිටවූ සිරදඩුවම් ලබාදීමේ තවත් ප්‍රතිවිපාකයක් (නදී)
සාක්කියක් නැති තවත් එක් මරණයක්ද. විත්තියට විරුද්ධව සාක්කි දෙන එක මරණයට ඇත වැනීමක්ද? මට ඉන්ද්‍රපාල අබේවීර මහතාගේ මරණය මතක් වෙනවා. අහෝ ඛේදයකි! (නදී)