සිකුරාදා රාත්‍රීයේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවියට පිවිසීම මිනිත්තු ගණනකට අවහිර වී තිබිණි. මීට මාස දෙකකට පමණ පෙර ද මේ ආකාරයටම මිනිත්තු කිහිපයක් ෆේස්බුක් අවහිර විය.
සිකුරාදා රාත්‍රීයේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවියට පිවිසීම මිනිත්තු ගණනකට අවහිර වී තිබිණි. මීට මාස දෙකකට පමණ පෙර ද මේ ආකාරයටම මිනිත්තු කිහිපයක් ෆේස්බුක් අවහිර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆේස්බූක් කියන්නේ ලෝකෙයේ තිබෙන ලොකුම මානසික රෝහල නේද?.. ඕක වහන්න ඕනේ මිනිත්තු ගානකට නෙවේ , දින කීපයකට. .. පිස්සෝ දුවන හැටි බලන්න පුළුවනි. , (දී)
උඩින්ම අදහස් දක්වලා හොදම පිස්සෝ දෙන්නෙක්. මෙතන කයිවාරු ගැහුවට වැඩක් නැහැ බේස් බුක් වහන්න ඕනේ නම් ගිහින් කියන්න ඔබාමා ට. තාමත් තාක්ෂණ දැනුමක් නැති මෝඩයෝ ලංකාවේ ඉන්නවා නේ. (නදී)
එ්ක ඇත්ත. (නදී)
මේ ෆේස් බුක් ( මුහුණ පොත ) සදා කාලිකව වැසේ නම් ලංකාවේ පාසල් යන දරුවන්ට යහපතක් වනවා . නවීන තාක්ෂනය සහ දියුණුව බොහෝ විට අපේ දරු දැරියන් පමණක් නොව විවාහවූ වැඩිහිටියන් පවා පාවිච්චි කරන්නේ තමාගේ සහ තම පවුලේ වැනසීම කර ගෙනිමට . මා දන්නා සිද්දීන් එමටය (දී)
ඕක දිගටම අවහිර වෙනවා නම් හොඳයි. මේක දැන් පිළිලයක් වෙලා. මෙට නම් පෙන්නේ ඕක මහා ඔප දූප සයිට් එකක් විදියටයි. (දී)
ලංකාවේ ඉන්න බහුතරය තවමත් තොරතුරු තාක්ෂණ දැනුම අතින් දුර්වලයි (නදී)
අනේ අපොයි හරිම ප්‍රශ්නේ තම මේක දිගටම උනොත්!ලොකු විනාසයක් වෙන්නයි යන්නේ (දී)
ගොඩක් ඇත්තන්ට " හදවත නැවතුනා" වගෙයි (දී)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු (නදී)
බ්ලොක් කරන්නද කොහෙද යන්නේ .... (දී)
නවත්වලම දැම්මොත් කොහොමද (දී)