නාඳුනන පිරිසක් මීට දින හතර කට පෙර පැහැරගෙන ගිය පුංචි දිනිදු යශේන්  ඉක්මණින් සොයා දෙන්නැයි ආශිර්වාද පතමින්  ඔහුගේ පෙර පාසල් යහළුවෝ බුල්නෑව බෞද්ධ මධ්‍යස්ථානයේදී අද බෝධි පූජාවක් පැවැත්වූහ.

ඔහුගේ පෙර පාසල් යහළු යෙහෙළියෝ පිරිසක්  පහන්පත්තු කරමින් ඔහුට ආශිර්වාද කළහ.

430