සිව් දිනකට පෙර මීගලෑවෙන් පැහැරගත් දරුවා පිළිබඳ අද සවස් වන විට සුබ දායී පිළිතුරක් ලැබෙතියි පොලිසිය අපේක්ෂා කරයි.
රහස් පොලිසියට හා අවට පොලිසිවලට අමතරව පරීක්ෂණ මෙහෙයවීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරු තිදෙනෙක් ද මීගලෑවට යවනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද පුවතක් ලැබුනොත් කොතරම් වටිනවද .? (නදී)
අපිට විශ්වාසයි පොලිසිය. මම නිතර දුක්වෙනවා කව්රු හරි එක්ක ස්කයිප් එකේ කතාකළොත් කතා වුනේම ඔය ගැන. (නදී)
පුංචි පුතාට කිසි කරදරයක් නැතිව තම මාපියන් වෙත ලබාදෙන්න කියා මම දෙවියන් යැද ඉල්ලා සිටිමි, (ස)
පැහැර ගැනීමට සම්බන්ධ අයට අනුකම්පාව ඇතිවී හෝ මේ දරුවාව ඉක්මනට දෙමව්පියන්ට භාර දෙන්නේ නම් මොනතරම් අගේද (නදී)
පොලිසිය පලාතේ කට්ටඩි ගැන විශේෂයෙන් විමසිලිමත් විය යුතුයි (නදී)
සම්මා සම්බුදු හිමියනේ දමිදු යශේන් චුටි පුතා ඉක්මනින් සොයා දෙන්න (දී)