මධ්‍යම කඳුකරයට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සමග හැටන් නෝටන්බි‍්‍රජ් ප‍්‍රධාන මාර්ගයේ කාපෙක්ස් ප‍්‍රදේශයේදි ප‍්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වී ඇතැයි පොලිසිය කියයි. කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නවී ඇතැයි වාර්මාර්ග නිලධාරීහු කියති වර්ෂාව සමග මාර්ගය ලිස්සා යාම නිසා හැටන් මල්ලිඅප්පුව ප‍්‍රදේශයේදී ලොරි රථයක් හා හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ දියගල ප‍්‍රදේශයේදි මෝටර් රථයක් අනතුරට පත්වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරහැර නෙමේ අංජන මල්ලි මේකට කියන්නේ කාලගුණය. පෙරහැරට කාලගුනෙට මොකුත් කරන්න බෑ.(නදී)
පෙරහැර පටන් ගත්ත නිසා (දී)