අරලගංවිල වරාපිටිය මාර්ගයේ දී යතුරුපැදිකරුවකු වෙහෙරගල ඇලට වැටී මියගොස් ඇත. ඔහුගේ සිරුර ඊට මීටර් 800ක පහළින් තිබියදී සොයාගත් බව පොලිසිය අරලගංවිල පොලිසිය කියයි.
අරලගංවිල වරාපිටිය මාර්ගයේ දී යතුරුපැදිකරුවකු වෙහෙරගල ඇලට වැටී මියගොස් ඇත. ඔහුගේ සිරුර ඊට මීටර් 800ක පහළින් තිබියදී සොයාගත් බව පොලිසිය අරලගංවිල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජගත් ලියනගේ,ලංකාවේ මාර්ග වල තියන භයානක,අනතුරුදායක තැන් සියල්ලටම ආරක්ෂක වැටවල් ගහන්න පුළුවන්කමක් නැහැ. මම හිතන්නේ ලංකාවේ සිදුවන රිය අනතුරු වලින් 99.9% කම හේතුව නොසැලකිලිමත්කම, තමන්ගේ සහ වාහනයේ සීමාවන් අධිතක්සේරු කිරීම, මාර්ග නීති සහ රිය පැදවීමේ මුලික දැනුමක්වත් නොමැතිවීම (බලපත්‍රය තිබුනාට දැනුම නැහැ ) ආදී හේතුන් බවයි. එහෙම අයට දෙපැත්තටම වැටවල් ගහලා තමන්ටම විතරක් මාර්ගයක් හදලා දුන්නත් අනතුරු කරගන්නවා. මේ අනතුරින් අතුරුදහන් වූ අයට සසර වසනතුරු මෙවැනි අනතුරක් නොවේවායි පතමි. (නදී)
මම දන්නා විදියට නම් මේකේ වැටක් තිබුන, ඒවා එක එක්කෙනා කපාගෙන යකඩවලට විකුණලා. අපේ සමහර අයට අනිත්මිනිහට හෙන ගැහුවත් කමක් නෑ කියන ප්‍රතිපත්තිය නේ තියෙන්නේ.(දී)
සෑම්, ඔබ කියනදේ හරි. නමුත් ලංකාවේ මාර්ග ආරක්ෂාවට ඇත්තේ අඩු සැලකීමක්. සමහරක් තැන්වල විදුලි කණු, කපාපු වලවල් පාර මැද. මේවා විශේෂයෙන් යතුරු පැදි වලට මාරක. පළාත් සබා සහ මද්‍යම ආණ්ඩුව මීට වඩා මාර්ග ආරක්ෂාව ගැන සැලකිලිමත් උනොත් මාරක අනතුරු ගොඩක් වලක්වා ගත හැකිය. (නදී)
රටේ සිද්දවෙන දේවල්වල හැටියට මේකත් කාගේ හරි උප්පරවැට්ටියක් වෙන්න පුළුවන්. (දී)
මීට කලිනුත් මේ වගේ අනතුරක් උනා නේද? බලදාරීන්ට තවමත් බැරි උනාද ආරක්ෂක වැටක් හදන්න? (නදී)