ගල්ගමුව මීගලෑවෙන් පැහැරගත් සිව් හැවිරිදි දරුවා කැලැ ප්‍රදේශයක ගල් ගුහාවක රඳවාගෙන සිටි බවත් ඔවුන් දරුවාට නූඩ්ල්ස් කන්නට දුන් බවත් පැවැසීයැයි දරුවාගේ සීයා මීට සුළු මොහාතකට පෙර මාධ්‍යට අදහස් දක්වමින් ගල්ගමුව පොලිසියේ දී කියා සිටියේය. රුපියල් ලක්ෂ 35ක කප්පමක් ඉල්ලා ඇතැයි ද ඔහු පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොයි වෙලාවටද මේගොල්ලන්ව ආයුධ පෙන්නන්න එක්කගෙන යන්නේ? (නදී)
දරුවා සොයාගැනීමට වෙහෙස මහන්සිය දැරූ සියලුම දෙනාට තෙරුවන් සරණයි.!!! (දී)
දවසේ සතුටුදායක පුවතක්. ශ්‍රී ලංකා පොලිසියට සහ සහය දුන් හැමට මුළු මහත් ජාතියේම ප්‍රණාමය! පුතුනි, නුඹට තුණුරුවන්ගේම පිහිටයි! ඊයේ නුඹ වෙනුවෙන් වැටුණු දුක් කඳුළු, අද තුටු කදුලු කළ ලංකාදීප පුවත්පතටත් තුති! (නි)
ගොඩාක් සන්තෝසයි දරුවා ලැබුන එකට මේ පුවත දැන ගත්ත ගමන් කෝල් කරලා මම හැමෝටම මේ සුභ ආරංචිය කියුවා (දී)
"විශ්ව , ඔබ ගේ අදහස පිලිගනිමි. (දී)
දරුවා නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිවීම සතුටට කරුණකි (නි)
දරුවා ඉන්නවා නම් ලොකු දෙයක් (නි)
කරදරයක් නැත්නම් ලොකු දෙයක් (නි)
දෙවියන්ට ස්තුති වේවා කරදරයක් නැතුව දරුවා ලැබුනට (නදී)
කියන්න බැරි සතුටක් ඇති උනේ , දරුවා නිරුපද්‍රිතව ආපසු ලැපුනා කියා ලංකාදීපයෙන් දුටුවම . ලංකාදීපය ඇතුලු සියලුම මාද්‍ය වලට සහ පොලිසියට දරුවා සොයා ගැනිමට කටයුතු කළ සැවොටම මගේ ප්‍රණාමය (නදී)
දෙවියනි මේ දරුවා බේරා දෙන්න (දී)
තුනුරුවන්ගේ සරණින් මේ දරුවා නිරුපද්‍රිතව ඉන්නවා කිව කියල ඇහුවම හරි සතුටුයි. (දී)
මේ අවස්ථාවේ, මංකොල්ලකරුවන්ටද නුඩ්ල්ස් සමග පරිප්පු කන්නට ලැබේවායි, මගේ එකම පැතුමයි! (නදී)
ශ්‍රී ලංකා පොලිසිය මේ දරුවාව බේරගන්න හොද මෙහෙවරක් ඉටුකලා .ඒ සැම නිලධාරියෙකුටම අපේ ප්‍රණාමය, විශේෂයෙන්ම විශාල මාධ්‍ය මෙහෙවරක් ඉටුකළ ලංකාදීප ඇතුළු අනිකුත් මාධ්‍ය ආයතන, බෙබ් අඩවි.මුහුණු පොතෙන් දායකත්වය දැක්වූ සැමට අපේ හර්දයාංගම ස්තුතිය .හැබැයි දරුවා ප්‍රවේසම් කරගැනීම දෙමව්පියන්ගේ වගකීමක් මෙන්ම කලේ කොටි නැතෙයි කියා අමතක නොකරන්න...බුදුසරණයි... (දී)
මොන තත්වයන් යටතේ වුවත් දරුවට තුන් වේල කන්න දුන් මන්කොල්ලකරුවන්ට ස්තුතිය. (දී)
උපරිම දඩුවම් දෙන්න. (දී)
පුතු හොදින්නම් ඒ ඇති. එහෙත් වැරදි කරුවන්ට උපරිම දඩුවම් දෙන්න. (දී)
මේ ප්‍රශ්නෙදි පොලිසියේ අය උනන්දුවෙන් රාජකාරිය කලා වගේ හැමදාම කරනවා නම් නියමයිනේ. පුතාට බුදු සරණයි (නදී)
චමිල -අන්න ඔබ දුටුවා මේ මංකොල්ල කරුවන්ගේ හොද පැත්තක්!.අපි කියමුද මේ දරුවාගේ දෙමාපියන්ට ඒ කෑමට වැය උන මුදල් ගෙවන්නය කියල.!!!. 'අනේ කාලේ වනේ වාසේ…'! (දී)
පොලිසියට අපේ උත්තමාචාරය දක්ෂ විමර්ශකයෝ අපේ පොලිසියේ ඉන්නවා. දෙන්නෙක් තුන් දෙනෙක් කරන නොහොබිනා වැඩ නිසා මුළු පොලිසියම බලු වෙනවා වෙලාවකට. දැන් මේ අල්ල ගත්තු රොත්තම ගස් යවනකන් මේ රටේ මුළු මහත් ජනතාවම බලන් ඉන්නවා. මේක මිනි මැරුමක් හා සමාන දෙයක් දින ගානක් තිස්සේ මුන් මේ අම්මවයි තාත්තවයි නොමරා මැරුවා. (නදී)
අර බන්දුල පෙරේරා කියන මනුස්සය නැද්ද ?මිනිහ කිව්වේ වෙනවිදිහකට කවුරුවත් නොහිතන දෙයක් මෙතන වෙලා තියෙන්නේ කියල (දී)
ඒත් මේ වැඩේ කරපු අයවද හංගපු ආයුද පෙන්නන්න එක්ක යන්න ඕනේ (නදී)
අර දෙමාපියන්ට දුන් වේදනාවට මේ අයට හෙන පාත්වෙනවා කවදා හෝ. .දැන් ඉතින් දන්නවනේ කව්ද වැඩේ කලේ කියලා. දැන් ඉතින් ගමේ ඉදීමත් එපාවෙනවා. අපි තවම බුදුබණ අදහන මිනිසුන්. ඒ උතුම් ධර්මයේ පිහිටන පුද්ගලයාව නිතරම ආරක්ෂා වෙනවා. ධර්මය තුලින් ඔහුව ඔහුගේ පවුල රකිනවා. එය සත්‍යයි. (නදී)
චයිනිස් රෙස්ටුවලින් වලින් කාල පුරුදු කට්ටියක් වාගේ . දරුවටත් චයිනිස් නුඩ්ල්ස් පුරුදු කරලා පොඩි කාලෙම . ළදරුවා බඩ ගින්දරේ නොතියා කන්න දීපු එක ලොකු දෙයක් (දී)
දරුවා සොයා ගැනීමට සහය දුන් සැමට පින් (දී)
අපි ලෝකේ කොහේ විසිරිලා හිටියත් මව් බිමේ සිදුවන දේ වලට අපේ සිත් සංවේදියි. අපි මොනතරම් මේ සිදුවීමේදී සිතින්, ,නෙතින් වැලපුණද අද අපිට ගොඩක් සතුටුයි. (දී)
පුතාට සහ සැමටම බුදු සරණයි (නදී)
ගොඩක් සතුටුයි, පොලිසිය මේ සම්බන්දයෙන් කටයුතු කරලා තියෙන විදිහ ගැන ගොඩක් සන්තෝසයි. ජනාදිපති තුමා ගත්ත තීරණේ ගොඩක් අගය කරන්න ඕනා. දරුවා හොඳින් ආව එකට නම් දෙවියන්ට දහස් වාරයක් ස්තුතියි. (නදී)
දරුවා නිරුපද්‍රිතව ආපසු ලැබුනා කියා ලංකාදීපයෙන් දුටුවෙමි. ලංකාදීපය ඇතුලු සියලුම මාද්‍ය වලට සහ පොලිසියට දරුවා සොයා ගැනිමට කටයුතු කළ සැවොටම මගේ ප්‍රණාමය (නදී)
මම ඇතුළුව මුළු රටම ඊයේ රෑ සැනසීමෙන් නිදා ගන්න ඇති, මේ පුවත අසලා. ස්තුති අපේ පොලිසියේ මහත්තුරුන්ට දෙමව්පියන් දෙන්නගේ ගින්දර නිව්වට. බුදුසරනයි පුතේ ඔයාට. ඔයාව සොයා ගන්නකන් කිව එකම දේ එයයි මම (දී)
පොලීසිය, මාධ්‍ය ජනතාව මේ මොහොතේ ක්‍රියා කළ අයුරු ප්‍රශංසනීයයි (නදී)
දරුවා පැහැරගත් අදමයන්ටත් දැන්, පොලිසිය නුල්ඩස් සමග පරිප්පු කවනවා ඇති. (නදී)
හරිම සතුටුයි දරුවා ලැබීම ගැන (දී)
අනේ පුංචි පුතේ, දහසක් මිනිසුන් වගේම දහසක් දෙවියෝ ඔබට අනුකම්පා කළා වගෙයි. නූඩ්ල්ස් කාලා හරි කමක් නැහැ පන බේරුනානේ.ඔයාව පැහැරගැන යද්දී කාටවත් 119 ට කෝල් කරලා, මැරයන් වටකරගන්න බැරි වුනාද.ඔබේ සුරතල් මුණ නැවත දකින්නට ඔබේ මාපියන්ට වාසනාව ලැබුනේ පොලිසියේ මහත්වරුන්ගේත් අසල්වැසි කාගේත් උදවුවෙන් නේද? (දී)
නුඩල්ස් කියන්නේ චීන මිනිස්සුන්ගේ රාජ බෝජන අඩුගානේ ඒ ළමයට කන්නදුනා ජිවිතයට හානියක් නොකර (දී)
දෙවියන්ට පින් ඒ දරුවා සොයා දුන්නට (දී)
පුතේ.නුබ.වෙනුවෙන්.මම අඩපු තරම් සතුටු කඳුළු (දී)
චයිනිස් නුඩ්ල්ස් කන කප්පම් කරුවන් වගයක් වාගේ, කෙසේ හෝ දරුවා නැවත ලැබීම ලොකු දෙයක් . දෙවියන්ට ස්තුති වන්ත වන්න ඕනේ. පොලිසියටත් ස්තිතුයි (නදී)
දරැවා බේරාගැනීමට දිවා රෑ නොබලා අවංකව රාජකාරි කල අපේ පොලිස් නිලධාරින්ට ජාතියේ ප්‍රනාමය වගකීමෙන් යුතුව කටයුතු කල මාධ්‍ය වලටද ස්තුතියි මේ අපරාධකරැවන්ට බන්ධනාගාරයේදි මොනවා වෙයිද සමහර විට තව අවුරැදු 2/3 කින් එලියට ඇවිත් මීට වඩා ලොකු ගේම් ගහයි දේශපාලන හෙන්චයියන් වෙන්නැති බය නැතුව මේ වගේ වැඩ කරන්නේ (දී)
දරුවාව දෙමව්පියන්ට ලැබුන බව දැනගත්තම හරිම සතුටක් දැනුනා (නදී)
මේ වගේ හොරු දුටු සැනෙකින් වෙඩි තබා මරා දමන්න නඩු ,උසාවි අවශ්‍ය නැහැ .(දී)
දරුවාට දෙවි පිහිටයි........... (දී)
අර බන්දුල පෙරේරා කියන විවේචකය මේදවස් ටිකේ මොනවද කෑවෙ?. (දී)
අපේ උත්තමාචාරය ලංකා පොලිසියට. හරිම සන්තෝස පුවතක් අහන්න ලැබුනා. ලංකාදීපයටත් ස්තුතියි. මුන්ට දෙන්න ඕනි පෝරකයම තමයි (නදී)
කරදරයක් නැතිව දරුවා ලැබුන එක ගැන ඉතාමත්ම සතුටුයි. දැන් සැකකාරයන්ට බඩ කට පිරෙන්න කන්න දෙන්න අනිත් හොරුන්ටත් මේවා නොකරන්න. (නදී)