කොළඹ දිසා බාලදක්ෂ සංගමයට සියවසක් පිරීම නිමිත්තෙන් සංවිධානය කැරුණු ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය දුම්මලසූරිය කට්ටිමහනේදී ආරම්භ විය.
රට පුරා තුන්දහසක් ද ඕස්ට්‍රේලියාව, කැනඩාව, මාලදිවයින, බංගලිදේශය, ඉන්දියාව, පකිස්තානය, කසකස්ථානය හා එංගලන්තයෙන් පන්සියයක් පමණ බාල දක්ෂයෝ ඊට සහභාගී වෙති.
වයඹ මහා ඇමති දයාසිරි ජයසේකර මහතා මෙම ජම්බෝරිය විවෘත කළේය. බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා, කොළඹ දිසා කොමසාරිස් රිසා අසුර්, පුහුණු කිරිමේ කොමසාරිස් සරත් ගොඩකන්දආරච්චි ද සහභාගී වෙන මෙම ජම්බෝරිය ලබන 07 දා දක්වා පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
339
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බාලදක්ෂයෝ දුම්මලසූරිය ජම්බෝරියේ