විදුලි කණු පාර පුරා වව්නියාවේ සිට කුලියාපිටිය දක්වා විදුලි කණු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියකින් අනුරාධපුර ඛනිජතෙල් තොග ගබඩාව අසල වංගුවෙදී විදුල 26 July 2014
කැලණි සිසුවිය යෝග ව්‍යායාමයෙන් පසු මරුට කැලණිය සරසවියේ තෙවන වසරේ කලා අංශයේ සුරේසිකා නානායක්කාර නම් සිසුවිය යෝග ව්‍යායාම කරමින් සිටියදී අසනීප වී කිරිබත්ගොඩ රෝහලටත් එත 26 July 2014
සිරිතුංගට බේරුවල යන්න බැරිවේ එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා ප්රමුඛ පිරිසක් අළුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ යන්නට ගිය සාම චාරිකාවක් පොලීසි 26 July 2014
පුහුණුවට ගිහින් ගුටි ඇන ගනිති පතන ග‍්‍රීපාද විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර එම විද්‍යා පීඨයේදී ඇතිවූ ගැටුමකින් සිසුන් හත් දෙනකු තුවාල ලබා කොටගල ප්‍රා 26 July 2014
කසල කළමනාකරණ ව්‍යාපෘතියට ගම්වැසියන්ගේ විරෝධය පානදුරේ හිරණ කොන්ගහකොටුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කසල කළමනාකරණ ව්‍යාපෘතියට විරෝධය පා ඒ අවට ගම් වැසියෝ විරෝධතාවයක් දැක්වූ 26 July 2014
ඕමාන් තානාපති හදිසියේ ගෙන්නයි ඕමානයේ තානාපතිවරයා වන අශෝක ගිරිහාගම මහතාට කොළඹට වාර්ථා කරන ලෙස හදිසි කැඳවීමක් කර ඇති බව කියයි. එරට ශ්‍රී ලාංකික ප්‍රජාව පවස 26 July 2014
රන් බෑගයක් රේගුවේ හිරවේ මතුපිටින් රිදී ආලේප කළ රන් ගාංචු 6 ක් සවි කළ බෑගයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනා 26 July 2014
හිමි දෙනමකට පහර දීලා අරලගංවිලදී පෙරදා රාත්‍රියේ හිමි දෙනමකට පහර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබ සිටිති. 26 July 2014
ලක්ෂ 85 ක රන් බැංගලෝර නොයයි රුපියල් ලක්ෂ 85 ක් වටිනා රන් මාල 4 ක් පැළඳ, රන් කුට්ටි 2 ක් බ්‍රෙසියරයේ සඟවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු 26 July 2014
හල්දුම්මුලේ කැලේ මහ ගින්නක් හල්දුම්මුල්ලේ කඳු රක්ෂිත හතරක ගින්නක් ඇවිලී යයි. ගම්වාසීන් වල් අලියකු එලවීමට තැබූ ගින්නක් මෙසේ ව්‍යාප්ත වන්නට ඇතැයි පොලිසි සැකක 25 July 2014
ඉන්දියාවේ ගුවන් අනතුරක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි සිතපූර් ආසන්නයේ දී ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් හත් දෙනා ම මිය යන්නට ඇතැ 25 July 2014
මලයාසියා කළු පෙට්ටියෙන් තොරතුරු නෑ යුක්රේනයේ රුසියා දේශසීමාවේ දී මිසයිල ප්‍රහාරයකට ලක්වූ එම්.එච්.17 මලයාසියා යානයේ කළු පෙට්ටිය පරීක්ෂා කළ ද ඉන් කිසිදු විශේෂ තොරතුරක 25 July 2014
හොඳ හෝටලයකින් කයි අලුත්ගම විදුහලක සිසුන් දෙදෙනකු අතර බ්‍රහස්පතින්දා ආරවුලක් ඇති විය. එක් සිසුවෙක් පන්තිය අතුගෑවේය. කුණු ටික ඉවත් කරන ලෙස ඔහු අනෙක 25 July 2014
බ්‍රිතාන්‍ය යානයට අකුණක් වදී මගීන් 156 ක් සමග එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේ සිට ස්පාඤ්ඤයේ බාසිලෝනා වෙත පියාසර කරමින් තිබූ ඊසි ජෙට් ගුවන් සේවයට අයත් ඒ 319 යානය අකුණු අ 25 July 2014
ජනාධිපති රුවන්වැලියේ කප්රුක් පූජාවේ මහින්ද රාජපක්ෂ ජනපති, චමල් රාජපක්ෂ කථානායකවරයා ඇතුළු පවුලේ සාමාජිකයෝ අනුරාධපුර රුවන්වැලි සෑයේ කප්රුක් පූජාවක් පවත්වා මහා සංඝරත් 25 July 2014
දරු දුකින් වඳුරු අම්මා මුසපත් වේ බණ්ඩාරගම දී වඳුරෙක් ද, පැටියකු ලැබීමට සිටි වැඳිරියක ද රණ්ඩු වූහ. වඳුරා වැඳිරිය තල්ලු කළේය. වැඳිරියට නැගිට ගන්නට බැරි විය. පසුදා උදේ ඇ 25 July 2014
පගා ගන්න තැනක් විනිසුරු පෙන්නයි මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වැඩක් කර ගැනීමට පිට පළාතකින් ගිය විට පගාව ඉල්ලන බවත් පගාව නුදුන්නොත් විවිධ අඩුපාඩු පෙන්වා වැඩ 25 July 2014
රජරට සිසුන්ට සමාව දෙන්නැයි ජනපති කියයි රජරට සරසවි සිසුන්ට සමාව දී ඉක්මණින් සරසවිය විවෘත කරන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ දී ර 25 July 2014
පියාගේ හොඳම යාළුවා දුව අමාරුවේ දමයි පියාගේ ගජ මිත්‍රයකු වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළකු මව රට ගිය අතරේ වයස අවුරුදු 15ක දැරියක අපයෝජනය කළැයි මයියංගනය පොලිසියෙන් සැ 25 July 2014
හතේ ඉංග්‍රීසියටත් හත බස්නාහිර පළාත් දෙවැනි පාසල් වාර අවසාන විභාගය සඳහා කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයය මගින් හත ශ්‍රේණිය සිසුනට අද ලබා දුන් ඉංග්‍රීස 25 July 2014
පී.සී. රිය අනතුරින් මරුට අනුරාධපුර පාදෙනිය මාර්ගයේ බලල්ලේ රිය අනතුරකින් නවගමුව පොලිසියේ කොස්තාපල්වරයකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ ප 25 July 2014
වැල්ලවත්තේ වැසියෙක් ගිනි ගෙන මැරේ වැල්ලවත්තේ සිරුරට ගිනි ඇවිලිණු පුද්ගලයකු (46) රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය කියයි. ඔහුගෙන් භූමිතෙල් ගඳ වහනය වූ බව ද කි 25 July 2014
ගල්කිස්සේ දී දුම්රියක් පීලි පනී කොළඹ කොටුවේ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් ගල්කිස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී මීට නොබෝ වේලාවකට පෙර පීල්පැන 25 July 2014
පල්ලියේ භාරකරු රිමාන්ඩ් කොළඹ කොටහේන වුල්පැන්ඩල් වීදීයේ ලන්දේසී පල්ලියේ භාරකරු ලබන අගෝස්තු හතර වැනිදා තෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරි 25 July 2014
බුත්තලදී කොතල හිඹුටු අල්ලයි ඔක්කම්පිටිය කනත්ත මංකඩදී කොතල හිඹුටු කිලෝ හත්සිය පනහක් රැගෙන ගිය බර කර කරත්තයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියය 25 July 2014
සීගීරි බඹරු විදේශිකයන්ට අණිති විදේශිකයන් හත් දෙනකු ඇතුළු අට දෙනකු සීගිරියේ බඹර ප්‍රහාරයකට ලක්ව රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කියයි. 25 July 2014
තංගල්ල හිටපු සභාපතිට කඩේ ගිය නියාමක මාරු තංගල්ල නේචර් රිසෝටි හෝටලයේදී කුරාම් ෂෙයික් ඝාතනයේ වැරැදිකරුවකු වු තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිණ බන්ධන 25 July 2014
මෙදා බත් කාලා හමාරයි රජරට පවතින නියගය ගලේවෙලටද ඉතා දරුණු ලෙස බලපා ඇත. වතුර නැතිව බණ්ඩි ගොයම් අක්කර ගණන් මැරී ගොසිනි.ගොඩ භෝගවල ඉරණම ද එයයි. වැව් අමුණ 25 July 2014
අද කාලගුණය (ජූලි 25) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරග 25 July 2014
ලක්ෂ 15 ක හලෝ කම්බි කුණු කොල්ලෙට විකුණලා අවිස්සාවේල්ලේ කොස්ගම දී රුපියල් ලක්ෂ පහළොවක පමණ දුරකතන කම්බි කපා ඔරුගොඩවත්තේ හා හංවැල්ලේ පරණ යකඩ බඩු කඩවලට රුපියල් විසිපන්දහස 25 July 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026