ජනපතිවරණයට දින නියම කරන්නේ කවදාදැයි ඇසු විට දේශප්‍රිය මහතා පැවසුයේ ‘මට කිසිම හදිසියක් නෑ ‘යනුවෙනි.දිනය ළඟදී ප්‍රකාශයට පත් කරනවා යනුවෙන්ද ඔහු කීවේය.
ජනපතිවරණයට දින නියම කරන්නේ කවදාදැයි ඇසු විට දේශප්‍රිය මහතා පැවසුයේ ‘මට කිසිම හදිසියක් නෑ ‘යනුවෙනි.දිනය ළඟදී ප්‍රකාශයට පත් කරනවා යනුවෙන්ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි වෙන්නෙ මොකටද ? දෙන දෙයක් කියල වෙන දෙයක් බලන් ඉන්න නේ එතුමා ට තියෙන්නේ (නදී)
හදිසි වෙන්නෙ මොකටද ? දෙන දෙයක් කියල වෙන දෙයක් බලන් ඉන්න නේ එතුමා ට තියෙන්නේ (නදී)
හදිසි වෙන්නෙ මොකටද ? වෙන දෙයක් බලන් ඉන්න නේ එතුමාට තියෙන්නේ ...(දිල්)
මොකක්ද මේ හදිස්සිය? ඉන්නකෝ පොඩ්ඩක් ඉවසලා (නි)
තරහ ගියාද අපේ සර්. එහෙනම් හෙට අනිද්දට වත් කියන්නකෝ. (අ)
අපෝ හදිස්සි වෙන්න එපා. (අ)
ඔව් ඉතින් එයට හදිස්සියක් නෑ. හදිස්සිය තියෙන්නේ අපිටනේ. (අ)
සුමනදාස දින නියම කරලනේ තියෙන්නේ.!(හේ)
අපිට හදිස්සියි. හැබැයි නැකතට අනුව දින ප්‍රකාශ කිරීමට වග බලා ගත යුතුයි (දිල්)
මැකෝ කියල ගිරව් ජාතියක් ඉන්නවා නේද ? (දිල්)
දිනය එවලා නේද ?(හේ)
ඇයිද කලබල.ඉවසන්න.(හේ)
ඔයාට හදිසි නැතිව ඇති. අපිට සහ අනික් අයට එ්ක හදිස්සියි , ඔහොම කරන්න කියන්න එපා , අපි ගැන සිතන්න (බ)
හදිස්සි වුනාම අපිට කියන්න.(හේ)
ඔවි එ්ක ඉතින් තීරණය කරන්නේ කේන්දර කාරයෝනේ, ඔබතුමාට කරන්න තියෙන්නේ රූකඩේ වගේ ඉන්න තමයි, (බ)
එතුමාට මොන හදිස්සියක්ද රාජකීය නැකත් කරුවන් සියල්ල කර දෙනවනේ.අනික එ්ක කියන්න සුබ මොතක් එහෙම හදලා දීලා ඇති.(හේ)
එතුමාට මොන හදිස්සියක්ද රාජකීය නැකත් කරුවන් සියල්ල කර දෙනවානේ.අනික එක කියන්න සුබ මොහතක් එහෙම හදලා දීලා ඇති.(හේ)
එතුමාට මොන හදිස්සියක්ද නැකතට එතුමා එක කරයි.(හේ)