අනුරාධපුර මහ රෝහලේ මහාචාර්ය ඒකකයේ අද අලුයම හටගත් ගින්න මැඩ පැවැත්වීමට අනුරාධපුර මහ නගර සභා ගිනි නිවන ඒකකය සමත් විය.
මහල් 6 කින් සමන්විත ගොඩනැගිල්ලේ පහළ මහලේ මෙම ගින්න ඇති විය. එක් වාට්ටුවක රෝගීහු 60 ත් 80 ත් අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබති. ඒ අනුව එහි සිටි රෝගීන් සියලු දෙනාම වෙනත් වාට්ටුවලට මාරු කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ගින්නට හේතුව සොයාගෙන නැත.
ඡායාරූප- අතුල බණ්ඩාර
ඡායාරූප- උපුල් හේරත්









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා කියන දෙයක් අතුරුදහන් වෙලා අැති. (අ)
පොලොන්නරුව පැත්තෙත් ගින්නක් (ස)
රෝගීන්ට කරදරයක් නොවුණ එක නම් ලොකු දෙයක් (නි)
මොනවා උනත් මේකට හේතුව හොයාගන්න කියන්න දොස්තරලට. මොකද නැත්තම් අර රෝගීන්ට මොනවා වෙයිද දන්නේ නැහැනේ ? (නදී)
අපරාදේ නවීන ගොඩනැගිල්ලක්, අසරණයින්ට පිහිට ට තියෙන දේවල් මෙහෙම කොහොමහරි විනාශවෙනවා...? (දිල්)