ඉතාලියේ රෝමයේ පර්තෙජ්ජානි චතුරශ්‍රය ආසන්නයේ පනස් හැවිරිදි ලාංකිකයෙකු විසිහත් හැවිරිදි කාන්තාවකගේ අත්පසුම්බියක් පැහැර ගැනීමට උත්සහකළ අවස්ථාවේ ,එම කාන්තාවගේ කෑගැසීම නිසා ඇගේ ස්වාමිපුරුෂයා හා ඒ අවට ආරක්ෂාවට සිටී ගර්බතෙල්ලා ප්‍රදේශයේ පොලීසිය ලාංකිකයා අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නප්පුවේ අයෙක් බව මට හිතෙනවා(නදී)
ලාංකීකයෙක් අඩම්බරයි.(හේ)
ඉතාලියේ ඉන්න හොද මිනිස්සුන්ටත්.සමහර හිගන්නන්ගෙන් නිගා. (නදී)
ඉතාලියේ සිදුවන මේ වගේ දේවල් සාමාන්‍ය සිද්ධීන් වෙලා දැන්.මේවා අපි නිතර දකිනවා (නි)
මේ ලංකාවෙන් එන හොරුන් සහ මදවියන් නිසා ,ඉතාලියේ ජිවත් වන අපටත් ලැජ්ජාවක් , කියක් හරි හොයා ගන්න පුළුවන් කම තියෙද්දී , හොරකමට පුරුදු අය මෙහෙත් කරන්නේ හොරකම.(හේ)