චාමර චීනේ යන්න අවසර ඉල්ලයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවර.. 6 hours ago
Y සිරිමල් · 1 hour ago එහෙනම් අලුත් ඉරක් ,නව දැක්මක්, නව එළියක් ලක්වාසින්ට ඉක්මනට දැකිය හැකි සමස්ත ලක් වාසීන්ට ජයම වේවා. (දිල්) Reply 0
Y සහන් බණ්ඩාර · 1 hour ago අපේ රටේ , ජාතියේ අනන්‍යතාවය, අපේකම රැකගෙන, අපේ රට දියුණුවට ගෙනයන පාලකයෙක්, පාලනයක් තෝරා ගැනීමට සියලුම ඡන්ද දායකයන්ට නුවණ පහළ වේවා. ජනතාවට යහපතක් වන අනාගතයක්ම වේවා..(දිල්) Reply 0
Y හේරත් · 1 hour ago අනේ වාසනාවන් චන්දය ඉවර වෙනකන් බඩගින්න අමතක වෙන්න, දෙපැත්තෙන්ම කියන කරන දේවල් බලාගෙන හිටිය හැකි.(හේ) Reply 0
Y නීල් · 1 hour ago රටේ සල්ලි කීයක් ඉවරයිද? බැනර්,පොස්ටර්,කෑම ,අරක්කු ,වාහන ඉන්ධන ,,තව කොච්චර දේවල් ද (බ) Reply 0
Y සත්‍යපාල · 1 hour ago දැන් ඉතින් සෙවිලි තහඩු, සාරි,සරම්,සිල් රෙදි හා වැසිකිලි පෝච්චි නොමිලේ ලැබීමේ වාසනාව සමග කටට රහට එක වේලක් කෑමේ අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට ලැබෙන කාලයයි මේ.(හේ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ජනාධිපතිතුමණි, කෙළෙහිගුණ දන්නා සැම ඔබතුමා සමගයි.(දිල්)
මැකෝ නැවත කරළියට.(හේ)
මැකෝව මතක් වෙන්නේ ඡන්දයක් ලංවෙද්දි විතරනේ.(අ)
ඕක කලින්ම කියල නේද තිබ්බේ ගෙදරට ගෙනල්ල. (අ)
දැන් ඉතින් හොද නැකතක් බලල මේ පල් හොරුන්ව ගෙදර යවන්න.(හේ)
බලමු මෙවර මහජනතාවගේ තේරීම කවුද කියා.(හේ)
රටම දන්නවා, දැන්ද මැ.කෝ. දන්නේ? (හේ)
රටම දන්නවා, දැන්ද මැ.කෝ. දන්නේ? ඡන්ඳ ප්‍රථිපලත් මෙහෙමම වෙයිද? (දිල්)
රටේ හරි නිතිය ක්‍රියාත්මක කරන්න ..නිතිය ක්‍රියාත්මක කරන්න.(දිල්)
මැකෝ කීවේ මොකද්ද ?දන්නේ නැති හින්දා අහන්නේ අනේ කරුණ කරලා කියන්න (දිල්)
දැන් බලමු මොකක්ද හරි නිතිය කියලා(දිල්)
මෙවරත් ජය මහින්ද මහත්තයාටම තමයි.(හේ)
ඕක හිතේ තියන් ඉන්නේ නැතුව රටට කියනකෝ මැකෝ අයියේ.(හේ)
රුපියල් කෝටි තුන්සිය විසිපහක් මැකෝට බාරයි. (දිල්)
මහින්දට අබ සරණි (අ)
මොනවා වුණත් රටක් වටිනා හිනාව. (අ)
රතන හිමියනි දැන් වැඩ පටන්ගනිමු සත්‍යය සත්‍ය සදහා (අ)
රජතුමාගේ අන්තිම මැතිවරණය (අ)
මේ පාරත් කොම්පුටර් ජිල්මාට් දායිද කට්ටිය මටනම් කිසිම විස්වයක් නැහැ.(හේ)
එහෙනම් අලුත් ඉරක් ,නව දැක්මක්, නව එළියක් ලක්වාසින්ට ඉක්මනට දැකිය හැකි සමස්ත ලක් වාසීන්ට ජයම වේවා. (දිල්)
අපේ රටේ , ජාතියේ අනන්‍යතාවය, අපේකම රැකගෙන, අපේ රට දියුණුවට ගෙනයන පාලකයෙක්, පාලනයක් තෝරා ගැනීමට සියලුම ඡන්ද දායකයන්ට නුවණ පහළ වේවා. ජනතාවට යහපතක් වන අනාගතයක්ම වේවා..(දිල්)
ජයවේවා අපේ ජනපතිදුන්ට (දිල්)
කිව්වනම් මොකද තියෙන දවස (දිල්)
මොනවා වෙයිද මේ මැතිවරණය (දිල්)
මේ පාරනම් හොද සටනක් තියෙයි.(හේ)
අනේ වාසනාවන් චන්දය ඉවර වෙනකන් බඩගින්න අමතක වෙන්න, දෙපැත්තෙන්ම කියන කරන දේවල් බලාගෙන හිටිය හැකි.(හේ)
සුභ අනාගතයක් !(හේ)
කියන්නකෝ මැකෝ , අපි අසාවෙන් බලන් ඉන්නේ කවදද කියලා , (හේ)
සුබ දිශාව දකුණ මාරු සිතින දිශාව උතුර.(හේ)
ජයවේවා අපේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට .....(බ)
රටේ සල්ලි කීයක් ඉවරයිද? බැනර්,පොස්ටර්,කෑම ,අරක්කු ,වාහන ඉන්ධන ,,තව කොච්චර දේවල් ද (බ)
ජයවේවා ජනාධිපතිතුමණි.(හේ)
මෙහෙමත් රටක් ....මේ වගේ රටක අපිත් ඉපදුනේ..(හේ)
දැන් ඉතින් සෙවිලි තහඩු, සාරි,සරම්,සිල් රෙදි හා වැසිකිලි පෝච්චි නොමිලේ ලැබීමේ වාසනාව සමග කටට රහට එක වේලක් කෑමේ අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට ලැබෙන කාලයයි මේ.(හේ)