ශ්රී ජයවර්ධනපුර පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී සිකුරාදා (21) සවස පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවකදී එක්සත්ජාතික පක්ෂ ජනපති අපේක්ෂකයා කවුදැයි නිල වශයෙන් ප්‍රකාශ කරන බව පක්ෂ ආරංචි කියයි.
අපේක්ෂකයා සම්බන්ධ අවසන් තීරණය ගැන සාකච්ඡා කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතේ රැස්වීමක්ද කැඳවීමට තීරණය කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හොඳ තුන්කොන් සටනක් බලාගන්න පුළුවන් වෙයි (නි)
රනිල් මහත්තයා මොළකාරයා. වෙලාවට වැඩ පෙන්නයි (නි)
මෛත්‍රිපාල මහත්තයට ජයවේවා!! ඔබ සැමදා ජනතාව සමග සිටි නායකයෙක් (නදී)
කාගෙත් පොදු අපේක්ෂයා අපේ ජනාධිපතිතුමා තමයි. වෙන කවුද එතනට සුදුුසු? (නි)
වාර්තාවක්. තිස්වරක් දිනුම්. (නදී)
වාර්තාවක්. තිස් වරක් දිනුම්. (නදී)
සිකුරාදා පල්ලි ගිහින් එනකම් තීරණය පමණයි (නදී)
වෙන කවුරුත් නෙමෙයි රනිල් මහත්තයා අපේක්ෂක.(හේ)
අපිත් කැමති කවුද මේ අපේක්ෂකයා කියලා දැනගන්න (දිල්)
චන්ද්‍රිකා මැතිණිය ඉදිරිපත් කරන්න. ඒ එක්ක හැමෝම පක්ෂ විපක්ෂ බේද බලන්නේ නැතුව රට ගැන විතරක් හිතලා උපරිමයෙන් සහයෝගය දුන්නොත්, ප්‍රශ්නයක් නැහැ. (දිල්)
එතකොට පොදු අපේක්ෂක කතාවට මොකද වුණේ (දිල්)
ඔටුන්න නැති වුනත් මෙපමණ කලක් අපේ හදවතේ නායකයා රජුන් ඔබය ,(හේ)
ඔන්න බලාගන්න පුළුවන් කැලි කීයකට වෙන්වෙයිද කියල .(බ)
ඇයි පොදු අපේක්ෂකයෙක් නැත්ද? (බ)
කවුද මේ පාර ජනපති අපේක්ෂක.(හේ)
අනිවාර්යෙන්ම සිකුරාදා සිරිකොත පාර කාපට් දාන්න වෙනවා (බ)
මොන කථාද? පොදු අපේක්ෂකයාට උදව් නොකළොත් රටත්, එ.ජා.ප. යත් වල පල්ලේ. (බ)
වෙන කවුරුත් නෙමෙයි. අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස. (හේ)
පොදු අපේක්ෂකයා, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාමද නැත්නම් තවත් පොදු අපේක්ෂකයෙක් ඉන්නවාද ? (හේ)
කවුද හොදම අපේක්ෂක.(හේ)
රනිල් මහත්තයා තමයි අපේක්ෂක.(හේ)
පක්ෂ ආරංචිය දුන්නේ කවුද?.(හේ)
ඔව් ඔව් සජිත් තමයි ජනපති අපේක්ෂකයා..රනිල් මහත්තය සජිත්ව යෝජනා කරවී. (හේ)
ඔව් ඔව් සජිත් තමයි ජනපති අපේක්ෂකයා..රනිල් මහත්තය සජිත්ව යෝජනා කරාවී. (දිල්)
රනිල් හොර බිය නැති ජනතා පැතුම ඔබයි (දිල්)
කවුද අපේක්ෂක.(හේ)
මම කියන්නේ රනිල් ඔහු තමයි සුදුසුම කෙනා (දිල්)
කොහොමටත් පොදු අපේක්ෂකයෙක් ඉන්න එක හොඳයි (නි)