අනුරාධපුර රෝහලේ මහාචාර්ය ඒකකයේ රුපියල් කෝටි 25 ක් පමණ වටිනා එම්.ආර්.අයි ස්කෑනරය සවි කරගෙන යද්දී ගින්න හටගත් බව පෙනේ යයි රෝහල් අධ්‍යක්ෂ ඩබ්ලිව්.අතපත්තු කියයි.
ගින්නෙන් ස්කෑනරයට හානි සිදුවී දැයි දැනගන්නට නැත.
අනුරාධපුර රෝහලේ මහාචාර්ය ඒකකයේ රුපියල් කෝටි 25 ක් පමණ වටිනා එම්.ආර්.අයි ස්කෑනරය සවි කරගෙන යද්දී ගින්න හටගත් බව පෙනේ යයි රෝහල් අධ්‍යක්ෂ ඩබ්ලිව්.අතපත්තු කියයි.
ගින්නෙන් ස්කෑනරයට හානි සිදුවී දැයි දැනගන්නට නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්කෑනරයක් ගත්තාම ස්කෑනරය සවි කිරීමට එන්නේ අදාල ආයතනය මිසක් වෙන අය නෙමේ. පසුව ස්කෑනරය සේවා පහසුකම් සේරම කරන්නේ අදාළ ආයතනය.ගිනි ගත්තානම වගකියන්නේ ඕනි අදාල ආයතනය.එක්කෝ සල්ලි අරගෙන පරණ ස්කන් යන්ත්‍රයක් සවි කරන්න යන්න ඇති .නැත්නම් පුද්ගලික ඉස්පිරිතාල කාරයෝ ඕකට වැඩක් සෙට් කරන්න ඇති මොකද එයාලට එතකොට එයාලගේ ස්කෑන් යන්ත්‍ර වලට වැඩ නැති වෙන නිසා.(හේ)
යන්ත්‍රයක් සවිකරල රෝහලට බාරදෙනකන් වගකීම තියෙන්නෙ අදාල ආයතනය. එම්.ආර්.අයි. එකක් සවි කරන්න දැනුම තියෙන ඉංජිනේරුවන් බයෝ මෙඩිකල් ඉංජිනියරින් එකේ නැහැ. ඒක කරන්නෙ අදාල සමාගම. ඒ ගොල්ලෝ යන්ත්‍රය සවිකරල නිවැරදි තත්වෙ තියනවා කියල සහතික කරලා රෝහලට බාර දෙනකන් එයාල වග කියන්න ඕනෙ. එම්.ආර්.අයි. එකක් කියන්නෙ හයි එන්ඩ් යන්ත්‍රයක්. ඒක සවිකරන්න විශේෂ පුහුණුවක් තියෙන අය ඉන්න ඕනෙ. මොන දෙයක් උනත් කවුරුහරි ලකුනුදාගන්න ඉදිරිපත් නොවුනොත් මිසක් අදාල කොම්පැනිය මේකට වග කියන්න ඕනෙ. (ර)
ස්කෑනරය සවිකිරීමට ප්‍රථම ඒ ගැන සොයා බැලුවේ නැතිද? කොටි 25ක භාණ්ඩයක් ස්ථාපනය කිරීමට සුදුසු ද නැතිද කියල. එහෙම නැති නම් කොටි 25ක් දීල ගත්තු භාණ්ඩේ ගනුදෙනුව ගැන සැකයි. (ස)
මේ වගේ වැඩක් කරන්නේ හොඳින් මේ විෂය ගැන දැනුමක් තිබෙන පළපුරුදු අය විසින් නේද? මේ යන්ත්‍රය සෙල්ලම් බඩුවක් නෙමෙයි (නි)
එම්.ආර්.අයි.ස්කෑනරයක වටිනාකම කියන්නේ, කජු ඇටද? කොස් ඇටද? මමත් මේ ස්කෑනර් වලින් පරීක්ෂණ වලට පෙනීසිටි කෙනෙක්.මම දන්නවා මෙහි වටිනාකම ගැන. (නි)
අත්වැරදීම් වෙන්න බැරිද. ඇයි හැමවිටම සැකෙන් බලන්නේ?(දිල්)
කොටි 25ක් දීල ගත්තු භාණ්ඩේ ගනුදෙනුව ගැන සැකයි. (අ)
ගිනි ගන්න ඒවා මේ අයට කජු ඇට කොස් අැට වගේ.දැක්ක නැද්ද කොලඹ කච්චේරිය ගිනි ගත්තු හැටි.කෝ පරීක්ෂන?(අ)
නොරොච්චෝලේ විදුලි බලාගාරයත් ගින්නට හසු වුනානම් සියලු ගනු දෙනු මැකිලා යනවා.කාට කියන්නද? (අ)
චමින්ද.ඕව ගැන හිතල ප්‍රේසර් වැඩි කර ගන්න එපා.කොහොමත් මේ දෙසප්ප්රෙමින්ට කොටි ප්‍රකෝටි කියන්නේ "කජු ඇට" "කොස් ඇට" වගේ තමයි.නීතියක් නැති රටේ මොනවා කරන්න බැරිද? (අ)
මහ ලොකු අපරාධයක්.(හේ)
මෙම ස්කෑනරය සවි කිරීමට භාරගත් කොන්ත්‍රාත් කරුගෙන් මෙම අලාබය අය කර ගත නොහැක්කේ නම් රජයට මෙම පාඩුව දැරීමට සිදුවන නිසා කෝටි 25 ක වටින මෙම යන්ත්‍රය සවි කිරීම සදහා කොන්ත්‍රාත්කරුවකු තෝරාගත්තේ නිසි ක්‍රියාමාර්ග නොගත්තේනම් අදාල නිලධාරීන්ට විරුද්ධව විනයානුකුලව කටයුතු කල යුතුය. (අ)
පොඩි මුදලක් නම් කමක් නෑ.කෝටි 25ක්.(හේ)