අධිකරණය ගැන ඇති විශ්වාසය හෑල්ලු වී ඇතැයිද තමන්ට ඕනෑ කෙනකු පත් කරගැනීමේ හැකියාව විධායක ජනාධිපතිට ඇතැයිද ආර්ථිකය කඩා වැටී ඇතැයිද හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතා තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහනායක හිමියන් සමග අද ප්‍රකාශ කළේය.
රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ජාත්‍යන්තර තලයේදී අද රට පරාජයවී ඇතැයිද ඔහු කීවේය. හෙළ උරුම නියෝජිතයෝ අස්ගිරි පාර්ශවයට ගොස් උඩුගම බුද්ධරක්ඛිත නාහිමියෝද බැහැ දුටහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු දහයකට පස්සේ වෙනසක් දැක්කේ විධායක ජනාදිපති කමේ විතරක් නිසා තමා ප්‍රශ්නය? එතකොට ඔබතුමන්ලා පාර්ලිමේන්තු ආ විගස ගේනවා කියපු අන්‍යාගමික කරණයට එරෙහිව ගේනවා කියපු පනත ගේන්නේ කවදාද ?අනුන්ගෙන් දෙයක් ගන්න පෙර තමන් දෙනවා කියපුදෙවල් දීල හිටියනම් නේද වඩා යහපත් (දිල්)
ගහේ අත්ත කපල තියෙන්නේ ගහේ කදට හේත්තුව දාගන. රුපියල් 100 හිගමනේ ගිය උදය මහතාට විලි ලජ්ජා තියෙනවද. අනිත් කොනට ගිහින් අත්ත කැපුවා නම් තමයි හොඳ (නදී)
ඔය සිද්ධිය අපි දැනගෙන ගොඩක් කල් .(හේ)
ඔබට දැන් තේරුණා එක ලොකු දෙයක්.(හේ)
දැන්වත් කට අැර ගන්න පුළුවන් උන එකට ස්තුතියි (නදී)
අපේ රටේ අයට ඉක්මනින් මුල අමතක වෙනවා. අපේ රට බේරාදුන් ජනපතිතුමාට ජය වේවා! (නි)
මේකේ ප්‍රතිචාර දැක්කහම මට හිතාගන්න බැහැ අපේ රටේ ඉන්නේ මොන වගේ අයද කියලා (නි)
එ්ක නම් මමත් පිලිගන්නවා හිස් මුදුනින්. ඒක හොඳටම ඔප්පු වෙනවා මෝටර් බයිසිකල් බෙදපු විදියට. මේ අපේ සල්ලි නේද එයාලගේ වගේ වියදම් කරන්නේ කියලා. අපිව නය කාරයෝ කරලා එයාල පරාද වුන දාකට රටත් අත ඇරලා මාරු වෙනවා. (නදී)
තමන්ට නොගැළපෙන තැන් වලින් ඉවත්වෙන එක තමන්ට වගේම රටටත් යහපතක් ..... (නි)
මට නම් හිතෙන්නේ අනිත් පැත්තට යන්න ඇත්තම හේතුව ඕක නෙමෙයි කියලයි. (නි)
අනිත් පැත්තට යන්න ඇත්තම හේතුව ඕකම නෙමෙයි නේද? මට හිතෙන්නේ වෙන මොකක් හරි තියෙනවා, කියාගන්න බැ නේද? (බ)
එතුමාගේ කතාවට මමත් එකඟයි (නි)
අපි ජනාධිතිපති තුමාට තවමත් අාදරෙයි කැමතියි,නමුත් රටේ නිතිය ගැන නම් කොහොමත් සතුටු වෙන්න බැහැ අවන්කවම.කුඩු කාරයෝ නැති කරලා හැමෝටම සමාන නීතියක් හදනවනම් ඔබ තුමා හැමදාම රටේ ජනපති ,(බ)
කාපු පතේ මොකක්ද කරනවා කියන්නෙ ඕකට තමයි.(හේ)
දැන්ද අහැරුණේ (දිල්)
කාපු බතේ පැහැරිමක් නොවෙයි. කොන්ද කෙලින් තියාගෙන එළියට බහින්න ගත් තිරණය අගය කළ යුතුයි.(දිල්)
තව දුරටත් රට විනාස වෙන්න කලින් ආණ්ඩුවෙන් එලියට එන්න කොන්දක් තිබීම ගැන අපිට සතුටුයි.(හේ).
දැන්වත් තේරෙනවා නම් ලොකු දෙයක්.(හේ)
රාජ් මහත්තයෝ, හරි වැරැද්ද නිවැරදිව දකින්න බැරිද.? (ර)
මෙච්චර කල් අන්ධ වෙලාද හිටියේ? ඔය වැරදි ඔක්කොම දැන්ද පේන්න පටන් ගත්තේ? එකට කනකන් කට වහන් ඉඳලා, දැන් එනවා මෙතන! ඒවා වැරදි නම් මෙච්චරකල් එහෙම අයත් එක්ක හිටිය එකත් වැරදියි (නදී)
රටේ යුද්ධය අවසන් කළ එක ඇත්ත. ඒත් එහෙමයි කියලා අවශ්‍ය හැමදේම කරන්න ඉඩදෙන්න බැහැ (නි)