‘කොහෙද හොරකමක් වෙලා තියෙන්නේ? කොහෙද දැන් කියනවා. මම ගෑණියෙක් නොවුණා නම් තමුසෙට ගහනවා. බල්ලෙක් වගේ හැසිරෙන්න එපා‘ යැයි මහරගම නගර සභාවේ සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය එක්සත් ජනතා නිදහස සන්ධාන මන්ත‍්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතාට පහරදිමට තැත් කරමින් පැවසුවාය. මෙම සිදුවූයේ මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම පැවැත්වෙන අතරතුරදීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට කියන්නේ නැහැදිච්ච කම (නදී)
ගහන තරමක් ගහන්නේ ගැහිල්ල තමයි(නදී)
බලන්නකෝ කාන්තා පක්ෂයේ ඇතිවී තිබෙන නව පිබිදීම! (නි)
මිනිස්සුන්ගේ වැරදි මේවා (දී)
ගැහුවා නම් තමයි නියම.(හේ)
මේ වගේ අයව පත් කරන අපියි මෝඩ.(හේ)
මෙයාත් වාරියපොළ කෙනෙක්ද?
ඔච්චර කේන්ති ගත්තොත් ඉක්මනට වයසට යයි.(හේ)
හොරකම් කරන්න හොදයි කියනකොට තමයි කකියන්නේ.(හේ)
රට දියුණුවෙන් දියුණුව කරා යමින් තිබෙනවා.(හේ)
ඔය දේවල් සාමන්‍ය දේවල්.(හේ)
එයාලට ප්‍රශ්න නැතුවට ප්‍රශ්න! (නි)
ගෙදරදීත් ඔහොම වෙන්න ඇති (අ)
ඔය වගේ අය පත් කර ගත්තම ඔය වගේ දේවල් වෙනවා.(හේ)
වට්ටි අම්මලාට ඔවැනි තනතුරු ලැබුනා ඔහොම වෙනවා. (අ)
කොහොමත් මෙයයි, ස්වාමිපුරුෂයයි දෙන්නම "තග්"ලා තමා.මීට ඉස්සරලා ජ.වි.පෙ මන්ත්‍රීට මේ විදියටම බැන්නා. මෙයාලට ඡන්දෙ දෙන අයට තමා ගහන්න ඕනෑ. (අ)
වට්ටි අම්මලාට ඔවැනි තනතුරු ලැබුනාම ඔහොම වෙනවා.(හේ)
දේශපාලඥයන්ගේ විනයක් නැති හැසිරීම් දැන් සාමාන්‍ය දෙයක් වෙලා. ලෝකයේ ඇත්තම දියුණුවක් ලබාගෙන ඇති රටවල් වලින් ඇයි මේ අපේ රට පාලනය කරන අයට පාඩම් ඉගෙන ගන්න බැරි.(හේ)
කුමාර් මහත්තයා ,ඔබ තුමාට හොදටම විශ්වාසද මෙතුමිය හොරකම් කළා කියලා , ඇත්තටම ගොඩක් මිනිස්සුන්ට කේන්ති යනවා සත්‍යයෙන් තොර බොරු චෝදනා කරද්දී සහ ඇත්ත කියද්දි හරි දේ දැනගෙන ප්‍රතිචාර දැක්වුවොත් තමා හොද (දිල්)
මේ නෝනා හැමදාම වරිගෙ නහ ගන්නවා.කාලයක් අය-වැය දිනා ගන්න බැරුව දැඟලුවා. දැන් ඒක දිනවලා දෙන්න ඉන්න අයට කෙනෙහිලිකම් කරනවා (දිල්)
යම්කිසි පවුලක වැදගත්කම ගරුත්වය තීරණය වෙන්නේ ඒ පවුලේ බවලතුන්ගේ කල් ක්‍රියා හැසිරීම් වලින්. (හේ)
ගැහැණු පිරිමි වෙනසක් නැහැ 'ගුටි සංස්කෘතිය' ලාංකික දේශපාලනයේ එක අංගයක්. මේවා පුදුම විය යුතු කාරණා නොවෙයි.(හේ)
මගේ පුතේ මෙහෙත් කුරුණෑගල පැත්තේ වගේ නේ? තව ඩින්ගෙන්?
බය වෙන්න එපා ඔය සද්දෙට.(හේ)
මහජන නියෝජිතයින් ඔය වගේ හැසිරෙන එක හරිද?(හේ)
තනතුරු වලට සුදුස්සන් පත් වී ඇද්ද යන්න අදටත් ප්‍රශ්නයක් ! (හේ)
මරදානේ මාළු කඩේ පැත්තේ හිටපු කෙනෙක්ද කියා සැක සිතෙනවා (නදී)
හොරකම් නොකලානම් බය වෙන්න දෙයක් නෑ (දිල්)
මේක තමයි අද පවතින දේශපාලනය (දිල්)
මහත්තයා වගේමයි (අ)
කිසිම කමකට නැති නගර සභාවක් තමයි මහරගම , ඔය නගරාධිපතිනි යන්නේ කවද්ද ගෙදර.(හේ)
මමත් කියන්නේ ඇයට තව ඉවසන්න තිබුණා (නි)
කාන්ති ගැන දන්නේ මහරගම ජනතාවම තමයි (නි)
මෙයා ගැන දන්නේ මහරගම ජනතාව තමයි (දිල්)
මව්පියන්ගේ ජාන දරුවන්ට එනවා. එහෙනම් නායකයාගේ ගති පුරුදුත් මෙයාලා ප්‍රකට කරනවා. (නදී)
අත්ත කිව්වම ඇයි මේ තරහ ගිහින් (දිල්)
මොකද මේ කෙන්ති ගිහින් (දිල්)
මේ හැමෝම දැන් චන්ඩි.(හේ)
මේ අයගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.(හේ)
ඔබ හරි නම් කේන්ති ගන්න කාරියක් නැහැ.(හේ)
ඕච්චර කේන්ති ගන්න දෙයක් නැහැනේ. වරදක් වෙලා නැත්නම් අපි මේකෙ ඇත්ත නැත්ත හොයමු කිව්වා නම් ඉවරයිනේ මෙහෙම කේන්ති යනකොට අපිට හිතෙන්නේ වරදක් වෙලා ඇති කියලම තමයි.(හේ)
මේක දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ (දිල්)
මේ වගේ චන්ඩිද අපි යැව්වේ.අපිටම ලැජ්ජයි.(හේ)
මහත්වරු මදිවාට දැන් නෝනලාත් කරළියට ඇවිල්ලා. (නි)
ඔහොම යමුකෝ.(හේ)
ප්‍රශ්නවලට උත්තර දෙන්නේ අතින් පයින්ද ? විලිලැජ්ජයි අප්පා . (බ)
සමාජයේ වග කිවයුතු කෙනෙක් හැටියට බොහොම හොඳයි. කාන්තාවක් හැටියට ඊටත් වඩා හොඳයි.(හේ)
කාන්ති කාගේ පවර් අරන්ද ? (බ)
මේ වගේ අයද ජනතාවට සේවය කරන්නේ? කාන්තාවක් නායිකාවක් වුණාම ගැහැණුකම , කරුණාව, මාතෘත්වය , නායකත්වය හැමදෙයක්ම පෙන්නුම් කරයි කියලයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. නදිනි කිව්වා වගේ ලැජ්ජයි... (නි)
සමාජයේ අනෙකුත් කාන්තාවන්ටත් හරිම වටිනා ආදර්ශයක් සපයලා තියෙන්නේ. !(හේ)
අපේ ඡන්දය ගන්න පාරේ පස්සේ ඇවිල්ලා වැඳ වැටෙනවා..දැන් සිංහයෝ වගේ.. ඡන්දය දෙන අපට මඩු වලිගෙන් ගහන්න ඕන.(හේ)
එකම පක්ෂයේ අය නේද මේ? (දිල්)
ලංකාවේ ගොඩක් දෙනා වචී සංවරය පුරුදු වුනානම් හොදයි(දිල්)
තියන නැහැදිච්ච කමනේ, වෙන මොනවද ඉතින්. කාන්තා පරපුරටම අවමානයක්. ලැජ්ජයි! (හේ)
මෙතුමිය කරාටේ, කුංග්ෆූ ගැන ඉගෙනගෙන තියෙනවද මන්දා! (නි)
නදිනි ඔයා තමයි හොඳම කතාව කීවේ. (ර)
මේවායින් පේන්නේ තමන්ගේ පවුල් පසුබිම මිසක් වෙන මොකද්ද ?(දිල්)
ලැජ්ජාවේ බැහැ (දිල්)
ඇය නම් ධීර වීර කාන්තාවක්! (නි)
මෙන්න තවත් වාරියපොල කාන්තාවක්.(හේ)
අනේ අපොයි.(හේ)
මිනිහා වගේම මෝඩ හටනක්.(හේ)
දැන් බලනකොට කාන්තාවනුත් පිරිමින්ට දෙවැනි නැහැනේ! (නි)