පුත්තලම නාගවිල්ලුවේ හලාවත වැවිලි සමාගමේ වත්තක සහකාර වතු අධිකාරීවරයකුට හා මුරකරුවකුට පහරදුන්නැයි ග්‍රාම නිලධාරීවරයකු සහ සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇතැයි පුත්තලම පොලිසිය කියයි.
සහකාර වතු අධිකාරී හා මුරකරු පුත්තලම රෝහලට ඇතුළුවී සිටිති.
පහරදීමට විරෝධය පළ කරමින් වතු සේවකයෝ වැඩ වැරූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd