මුම්බායි නුවර සුන්දර වෙරල තීරය අද්දර පිහිටි සිද්ධාර්ථ විහාරස්ථානය දහසක් දෙනාට දහම් සිසිල බෙදයි.
විහාරස්ථානයට අයත් ගොඩනැගිල්ල මහල් 16කින් යුත්තය. පසුගියදා එසැණ එහි ගියේය. විහාරස්ථානය පසෙකින් විශාල බුදු මැදුරක් තනා තිබේ. විහාරස්ථානයට අයත් ගොඩනැගිල්ලේ 16 වැනි මහලට ගිය පසු මුළු මුම්බායි නුවරම දැකබලා ගැනීමට හැකිය. 16වැනි මහලේ තවත් බුදු මැදුරකි.
එහි බුදුපිළිම වහන්සේ පිලිබදව විහාරාධිපති කොහිලවත්තේ ලංකානන්ද හිමියෝ මෙසේ කීහ.
මේ බුදුපිළිම වහන්සේගේ නෙත් හරිම බලසම්පන්නයි. ඒ වගේම දෑස් දිහා බලන් ඉන්න ආසයි. එම පිළිම වහන්සේ වසර සිය ගණනක් පැරණියි. වසර ගණනාවක් ඉන්දියාවේ දර්මදුත සේවයේ යෙදෙමින් 1996 දි අපවත්වී වදාළ මහාචාර්ය කොහිලවත්තේ ආනන්ද හිමියන් විසින් මේ සියලු දේ ගොඩනැගු බවද ලංකානන්ද හිමියෝ කීහ.
බහුජන විහාරස්තන දායක මණ්ඩලය විහාරස්ථානය පාලනය වන අතර එහි කළමනාකාරිනි කමනි රණසිංහ මහත්මියයි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුම්බායි සිද්ධාර්ථ විහාරය
සඳුනි Thursday, 20 November 2014 03:03 PM
තට්ටු 16 ක මෙච්චර ලස්සන පන්සලක්...අහන්නත් පුදුමයි.සාදු..සාදු..! (නදී)
හේමන්ත Friday, 21 November 2014 02:59 AM
මුම්බායි යන්නට ලැබුනොත් අනිවාර්යයෙන්ම මෙම ස්ථානයට යනවා. හරිම ලස්සන තැනක්. සතුටක් දෙන පුවතක්. (නි)
ලාල් රාජකරුණා Thursday, 20 November 2014 10:54 AM
සාධු!! සාධූ!!