කිලෝමීටර් 12ක් දිගැති කටුගම්පොළ දඹදෙණිය මාර්ගයේ පිළිසකර කර දෙන්නැයි කියමින් 500ක් පමණ වැසියෝ පාරේ වාඩී වී උද්ඝෝෂණයක් ඇරැඹූහ.
පොලිසියේ ඉල්ලීම මත සුළු වේලාවකට පාරෙන් ඉවත් වූ ගම්වාසීන් පැවැසුවේ විසඳුමක් නොලැබුනහොත් යළි පාර අවහිර කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න එපා.ඉක්මනට පාර හදයි.මැතිවරණ සමයනේ මේ.(හේ)
කලබල වෙන්න එපා.ඉක්මනට පාර හදයි.(දිල්)
අපේ පාරත් දැන් අවුරුදු 25කින් විතර හදලා නැහැ. ඉතින් අපිත් මොකද කලේ ජන්දේ ලග හින්දා පාරේ උද්ගෝෂණය කලා. දැන්වත් හදයිද කියල තමා අපිත් බලන් ඉන්නේ. (නදී)