ජනපතිවරණය ප්‍රකාශයට පත් කීරිමත් සමඟ බලපිටි ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රීවරු සතුට පළ කළහ.විපක්ෂය ඇතුළු එක්සත්ජාතික පක්ෂ මන්ත්‍රීවරු කොස්ගොඩදී කළු කොඩි ඔසවා පොල් ගසා විරෝධය පළ කළහ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සතුට පළ කරම්න්
විපක්ෂය විරෝධය පළ කරමින්
ජනපතිවරණය ප්‍රකාශයට පත් කීරිමත් සමඟ බලපිටි ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රීවරු සතුට පළ කළහ.විපක්ෂය ඇතුළු එක්සත්ජාතික පක්ෂ මන්ත්‍රීවරු කොස්ගොඩදී කළු කොඩි ඔසවා පොල් ගසා විරෝධය පළ කළහ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සතුට පළ කරම්න්
විපක්ෂය විරෝධය පළ කරමින්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොල් ටික ප්‍රවේශම් කරලා තියාගත්තා නම් තමයි හොඳ. ඕවා තව ඉස්සරහටයි ඕනෑ වෙන්නේ (නි)
පොල් ටික තියාගන්න අපේ නව පොදු ජනපති පත්වුණාම කිරි උතුරන්න. අපි කතිරයෙන් පිළිතුරු දෙමු (නි)
දන්නවද?පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන .මහින්දට ගෙදර යන්න පුළුවන්. (නදී)
පොල් ගහනවා වැඩක් නැති දේවල් වලට. අද පොල් ගෙඩියක් කීයක්ද? (නි)
අපිටත් අද හරිම සතුටුයි (නි)
අපිත් රතිඤ්ඤා පත්තුකළා (නි)
රතිඥා ගහපු අය දේශප්‍රේමීන් ලෙස වරප්‍රසාද ලැබීමටත්, පොල් ගහපු අය දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසා අතුරු දන් වීමටත් ඉඩ ඇත. (නදී)
අපේ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
පාලකයන් තෝරාගන්න ජනතාව බුද්ධිමත් වෙන්න ඕන. (ර)
අනේ ඉතින් මේ අපේ රටට වැඩක් කරන්න, අපි වෙනුවෙන් සේවය කරන්නනේ මෙච්චර දුක්විඳලා වැඩ කරන්නේ. අනේ ඉතින් මේවාට රතිඤ්ඤා පත්තුකරන ජනතාවක් තාමත් අපේ රටේ ඉන්නවානේ! පුදුම වෙන්න දෙයක් නැහැ සුද්දා අපේ රටට නිදහස දීලා අද වෙනකොට අවරුදු 66ක් ගිහිල්ලත් රටට දියුණු වුණේ නැති එකට. (නි)