ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාගේ ඡන්ද අයිතිය ලබා දෙන්නැයි  දස ලක්ෂයක් අත්සන් එකතු කිරීමේ  රිය පෙරහරට නිට්ටඹුවේදී අද (19) මැර ප්‍රහාරයක් එල්ල විය.ෆොන්සේකාගේ ආධාරකරුවකු තුවාල ලැබීය.

පෙරහර පැමිණියේ මහනුවර සිටය.