ශ්‍රී ලංකාවේ ජීවත් වන ජපාන සැමියාට සිව් හැවිරිදි දරුවා බාර දෙන ලෙස ජපානයේ ඔසාකා පවුල් උසාවිය ජපාන මවකට නියෝග කළාය.
හේග් සම්මුතිය අනුව ජපාන අධිකරණය මේ තීරණය ගත්තේය.
ශ්‍රී ලංකාවේ පාසල් යමින් සිටි දරුවා තම බිරිය විසින් බලෙන් ජපානයට රැගෙන යන ලදැයි සැමියා ජපාන උසාවියට පැමිණිලි කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ බබාගෙ අනාගතය නාස්ති වෙයි(නදී)
අම්මා නැති කලට අප්පා කවර කළේ (දිල්)
නෝනා මොකද මහත්තයාව දාලා ගියේ? (නි)