IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


විදුහල්පතිත් නෑ : කොන්ත්‍රාත්කරුත් නෑ

රාජගිරිය හේවාවිතාරණ විදුහලේ විදුහල්පති නරේන්ද්‍රනාම නාගසිංහ චිත්‍රපාල (46) මහතා සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

නියෝජ්‍ය විදුහල්පතිට පාසලේ යතුර බාරදීමට බදාදා උදේ 6.30 ට යතුරුපැදියෙන් පිටත්ව ගිය තම සහෝදරයා යළි ගෙදර නොපැමිණි බව කොළඹ සරසවියේ කථිකාචාර්ය නාගසිංහ ප්‍රේමසිරි මහතා පොලිසියට පැමිණිලි කර ඇත. ඔහු ගැන සියලුම රෝහල්වලින් සෙවූ බවත් දැන් ඇත්තේ ආගමන විගමන කාර්යාලයෙන් සෙවීම බවත් මාධ්‍ය ප්‍රකාශක පවසයි. නියෝජ්‍ය විදුහල්පති සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

කාර්යාල සේවිකාවක පැවසූයේ නියෝජ්‍ය විදුහල්පති සම්බන්ධ කරගැනීමට නම් කලාප කාර්යාලයේ අවසර ලබාගෙන අමතන ලෙසයි.

මේ අතර පසුගිය 12 වැනිදා බණ්ඩාරගම බැල්ලන්තුඩුවේදී වැඩබිමකට ගිය ප්‍රදීප් තරංග (30) නම් කොන්ත්‍රාත්කරු යළි ගෙදර නොපැමිණි බව ඔහුගේ බිරිය මිල්ලනිය පොලිසියට පැමිණිලි කළාය. ඔහුගේ ස්කූටරය ඔහුට අයත් වෙනත් වැඩබිමක තිබී සොයාගත් නමුත් ඔහු ගැන තොරතුරක් නැතැයි ගැබිණියක වන ඔහුගේ බිරිය පොලිසියට කියා ඇත.

DSC087081 IMG_3995 pizap.com14164808405601 pizap.com14164808628102 principel-1 principel-2-1 

 

 



අදහස් (0)

විදුහල්පතිත් නෑ : කොන්ත්‍රාත්කරුත් නෑ

චනිල් Thursday, 20 November 2014 12:36 PM

මොනවද මේ සිද්ධ වෙන්නේ ? (ර)

:       0       0

ලලිත් Thursday, 20 November 2014 02:12 PM

අනේ ගුරුවරයට සිදු වු දේ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site