පිවිතුරු හෙට මුත්තයියා පිටියට තල්ලු වේ පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව කොළඹ ගංගාරාම විහාරස්ථානය අසල මුත්තයියා පිටියේදී පැවැත්වීමට නියමිත ‘විධායක ජනපති ක්& 10 November 2014
ලංකාවට ඉන්දියාවේ ක්‍රිකට් තහනමක් ඉල්ලයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට තහනම් කරන ලෙස ඉන්දියා දෙමළ තරුණ හා දෙමළ ශිෂ්‍ය ෆෙඩරේෂනය හා තවත් කණ්ඩා 10 November 2014
ඇඹිලිපිටියේ බස් වර්ජනයක් බස් සේවකයකුට පහර දුන්නැයි කියමින් ඇඹිලිපිටියේ මාර්ග කිහිපයක බස් සේවකයෝ අද වැඩ වැරූහ. පොලිසියේ ඉල්ලීම අනුව ඇතැම් මාර්ගවල වර්ජන 10 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුදුසු වායුගොලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය 10 November 2014
අතීත මතකය (නොවැම්බර් මස 07) නොවැම්බර් මස හත්වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම්වල මතක සටහන් 10 November 2014
යකඩ කඩයක් කොල්ල කයි :අහසටත් වෙඩි යතුරුපැදියකින් ආ දෙන්නකු වටරැක හන්දියේ යකඩ බඩු කඩයක් කොල්ල කා අහසට ද වෙඩි තබා පැන ගිය බව පොලීසිය කියයි. 09 November 2014
ජනපතිවරණය ජනවාරියේදී ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරී මාසයේ දිනක පැවැත්වීම ස්ථිර බව විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා බලපිටියේදී පැ 09 November 2014
අගමැති තිරුපති කෝවිලේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ තිරුපති අසල සුප්‍රසිද්ධ වෙන්කතේස්වර කෝවිලට සිය පවුලේ සාමාජිකයන් හා නිලධරයින් සමඟ ගිය අගමැති ද 09 November 2014
පොලිසිය ජපුර සිසුන් බේරා ගනී ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් 400ක් පමණ බලංගොඩ ඉහළගලගම නාගල කන්දේ විනෝද චාරිකාවකට ගොස් අතරමංව සිටියදී බේරා ගැනීමට බලංගොඩ හා 09 November 2014
අතීත මතකය (නොවැම්බර් 09) නොවැම්බර් මස 09 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය 09 November 2014
මහ පිරිත හින්දියෙන් බුද්ධගයාවේ බුදු නුවණ මහමෙව්නා අසපුවේ හිමිවරු සහ දහම් පාසලේ ඉන්දියා දරු දැරියන් එකතුව පාලි සහ හින්දි භාෂාවලින් මහ පිරිත සජ්ඣායනය ක 09 November 2014
ෆ්‍රැන්සිස් සේවියර් දේහය යළි පෙන්වයි සාන්තුවරයකු ලෙස සැලැකෙන ෆ්‍රැන්සිස් සේවියර්තුමාගේ දේහය 17 වැනි වරටත් නොවැම්බර් 22 සිට ජනවාරි 4 දක්වා ඉන්දියාවේ ගෝවේ නුවර ප්‍රදර්ශ 09 November 2014
මරුවා ඇට්ටෝනියා කොටෙන් එයි වාහනයකට පැටවීම සදහා හය දෙනකු විසින් කරගසාගෙන ගිය ඇට්ටෝනියා කොටයකට යට වීමෙන් 29 හැවිරිදි තරුණයෙක් අක්මීමන මානවිලදී මරුමුවට පත් වී ඇ 09 November 2014
පුරන්අප්පු 202 කාණුවේදී සමරයි 1848 විමුක්ති අරගලයේ නියමුවකු වු වීර පුරන් අප්පුගේ පිළිරුව මාතලේ කොහොබිලිවලවල කුණු කාණුවක් අසල ඇත. 1812 නොවැම්බර 7 වැනිදා මොරටුව 09 November 2014
පරා මාළුවා අක්කරපත්තු ධීවරයන්ට සල්ලි බෙදයි අක්කරපත්තු ධීවරයෝ අද (09) වාර්තාගත පරා මාළු තොගයක් අල්ලා ගත්හ. එක් මාළුවකුගේ බර කිලෝ හයක් පමණ වේ. මාළු තොගයේ වටිනාකම රුපියල් කෝට 09 November 2014
සිලිකා ජෙල් පෙන්වා සල්ලි ගරා ගුටි කයි සෘද්ධියෙන් ධාතූන් වහන්සේලා වැඩම වු බව කියමින් සම්මාදන් ලෙස මුදල් ලබාගත් බව කියන පිරිසකට හම්බන්තොට මිරිජ්ජවිලදී පහරදී ඇතැයිද එක් 09 November 2014
නාග විහාර කඨින පිංකම මහා දෙජාතිය තවත් සමීප කරයි උතුරේ සිංහල දෙමළ සමගිය තවත් වර්ධනය කරමින් යාපනය නාග විහාරයේ කඨින පින්කම සිංහල දෙමළ ජනයාගේ සහභාගිත්වයෙන් සිදුවිය. යාපනයේ පාසල් 09 November 2014
මිරීයබැද්දෙන් සිරුරු තුනක් කොස්ලන්ද මීරීයබැද්දෙන් අද (8) දහවල් 40 හැවිරිදි කතකගේ සිරුරක් සොයාගත් බව යුද හමුදාව කියයි. මේ අතර දැනට සොයාගත් සම්පුර්ණ සිරරු ගණන ද 09 November 2014
මාගල්කන්ද කැඩුණොත් මහ විනාශයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයට බේරුවල හා මග්ගොන අතර මාගල්කන්ද කඩා වැටීමේ අවදානමක ඇතැයි දුම්රිය මගියෝද ගම් වැසියෝද කියති.මෑතදීද වරින් ව 09 November 2014
වැඩ වැරැදුණාම එන්නේ තානාපති කාර්යාලයටයි සෞදි අරාබියේ නැගෙනහිර කලාප තානාපති ජංගම සේවාවෙන් නොවැම්බර් 7 දින විවිධ කටයුතු ඉටු කරගැනීමට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් පැමිණ සි 09 November 2014
සඳු දා කාලගුණය දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්වයක් පවතින අතර රාත්‍රී සහ අළුයම කාලය තරමක් සිසිල් වන බව කාලගුණ විද්‍යා 09 November 2014
දොළොස් වැනි දිනේ දැරියකගේ සිරුරක් කොස්ලන්ද මීරිය බැද්දෙන් අදත් දැරියකගේ සිරුරක් සොයා ගත් බව ශ්‍රී ලංකා යුධ හමුදාව කියයි. කැනීම් සිදුකරනුයේ 12 වෙනි දිනටය. 09 November 2014
පොලිස් වෙස් ගත් හිමිනම අත් අඩංගුවට පානදුර වලාන දූෂන මර්ධන ඒකකයේ ස්ථානාධිපති ලෙස රඟ පාමීන් කුරුණෑගල දඹුල්ල පාරේ රියදුරන්ට බැන වැදී කළබල කළැයි කියන පානදුරය 09 November 2014
පාසල් විද්‍යාගාරයක් ගින්නට බිලි පදවි ශ්‍රී පුර පළුගස්වංගුව මහා විදුහලේ මහින්දෝදය විද්‍යාගාරයේ උඩුමහල ගින්නකින් දැවී ගිය බව පොලිසිය කියයි. පසුගිය 28 වැනි දා මෙම ව 08 November 2014
කොස්ලන්දේ සිරුරු සෙවීම නවත්වයි? හල්දුම්මුල්ල මීරියබැද්දේ මළ සිරුරු සෙවීමේ කැනීම් අවසන් කිරීම ගැන මහින්ද රාජපක්ෂ ජනපති සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ආපදා කළමනා 08 November 2014
ජෝඩුවක් යට ඇඳුම් 8 ක් ඇඳලා, වටිනාකම කෝටි 6 යි රුපියල් කෝටි හයක් වටිනා රත්තරන් බිස්කට් 118 ක් තම යට ඇඳුම් වල සඟවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික යුවලක් බණ්ඩාරනා 08 November 2014
මතෘ භුමි වන්දනා ඉරිදා ලන්ඩන් නුවර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය හත් වැනි වරටත් පවත්වන මාතෘ භුමි වන්දනා දේශාභිමානි ගී දැහැන සහ රණවිරු උපහාර උළෙල ඉරිදා (09) සවස 5 08 November 2014
මාවුස්සා කැලේ 200ක් ඉවත් කැරෙති මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වූ ගාඩ්මෝර් වතුයායේ ෆෙක්මෝර් කොටසේ වතු නිවාස පේලියකට ඉහළින් තිබෙන විශාල කඳුයායක් පහළට ගිලා 08 November 2014
මගමරු ස්කූටරයෙන් එයි හොරණ රෙමුණේ දි ස්කූටරයක් ටිපර් රියක ගැටී එය පදවාගෙන ගිය සංවර්ධන නිලධාරිනියක මියගිය බව පොලිසිය කියයි. 08 November 2014
කොස්ලන්දෙන් ගව සිරුරකුත් ගොඩ ගනී හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්දේ නායගිය ස්ථානයේ කැනීම්වලින් පස් කන්දට යට වී මිය ගිය ගවයකුගේ සිරුරක් සොයා ගත් බව අපදා කලමනාකරණ න 08 November 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026