වරකාපොළ දෙස සිට අලව්ව දෙසට ගමන් කළ යතුරු පැදියක් අලව්ව තෙල් මෝල ආසන්නයේදී විදුලි කණුවක වැදීමෙන් සිදු වු අනතුරකින් තරුණයන් දෙදෙනකු මිය ගිය බව අලව්ව පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ අලව්වේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර සරසවි සිසුන් දෙදෙනා මැරුණා වගේමයි නේද? (අ)