ප්‍රදේශ රැසක කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන හා උප පොලිස් පරීක්ෂකවරයකුට වෙඩි තැබී යැයි සැකකෙරෙන කොල්ල කල්ලියක සාමාජිකයන් දෙදනකු මීගමුව හා පාදුක්ක, තුන්නාන ප්‍රදේශවලදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් දෙදෙනාගෙන් අයකු හිටපු ආබාධිත සෙබළකු වන අතර අනෙක් පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ ජංගම දුරකථන ව්‍යාපාරිකයෙකි.
ඔවන් සතුව තිබී මෝටර් රථයක්, යතුරු පැදියක්, රිවෝල්වරයක්, ටී 56 ගිනි අවියක්, උණ්ඩ ඇතුළු භාණ්ඩ රැසක්ද අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණ විරුවන්ට කැළලක් (නදී)