නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා අද පෙරවරු 8.50ට යෙදුණු සුබ මොහොතින් බන්ධනාගාර මූලස්ථානයේ දී වැඩ භාර ගත්තේය.
බන්ධනාගාර සේවය දැලිපිහියෙන් කිරි කෑමකියි ඔහු කීවේය.
හිටපු කොමසාරිස් ජනරාල් හා සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ද එහි පැමිණියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිපස්සේ ඉන්න කෙනා වදින්නේ ඇයි මේ ? (නදී)
පහසුකම් වැඩි කරන්න වේවි. දින 100 නඩු නිසා (නදී)
ඒ වෙලාවේ පිරිත් කියනවා (නදී)
සුභ මොහොත කියන්නේ කාර්යාලයේ වැඩ පටන්ගන්න වෙලාව මිසක් අඟහරු උච්ච වෙලා සිකුරු නීච වෙලා තවත් එකක් තව මොනවාහරි වෙන වෙලාව නොවෙයි. මේ කටයුතු වලින් පෙන්නුම් කරන්නේ ගල් යුගයේ මිනිසුන්ගේ මොලයේ තරම මිසක් වර්තමානය නොවේ. කවදා මේ අවිද්‍යාවෙන් මිදී සත්‍ය දකීවිද ? (නදී)
දැන් නෝනලා ළමයි ළඟ නැතිව අත්සන වදින්නෙම නෑ.(නදී)
ජීවිතයේ වැදගත් අවස්ථා වලදී තමන්ගේ සමිපයන්ට ආරාධනා කරනවා,ඒ නිසා වෙන්න ඇති නෝනලට සහ දරුවන්ට එන්න කියන්න ඇත්තේ (දිල්)
බන්ධනගාරයේ වෙන සමහර දේවල් වලට දැලි පිහියෙන් කිරි කන්න නොවෙයි හිතෙන්නේ (නි)