තවත් විෂයයකට සිසුහු බූරු පිටියේ නාගොඩ බූරු පිටියක් වැටලූ පොලිසිය විසින් උසස් පෙළ සිසුවකු හා සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනකු ඇතුළු 6 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබ 06 November 2014
ලෝක බොදු සමුළුව චීනයේ උත්තරීතර සදහම් මග පසක් කළ 27 වෙනි ලෝක බෞද්ධ මහා සමුළුව චීනයේ බඕජි නගරයේ පිහිටි ලෝක ප්‍රකට ඓතිහාසික ෆාමන් විහාරස්ථානයේ දී අති උත 06 November 2014
ලාංකිකයන්ගේ දකුණු කොරියා කෙම්බිම ෂොක්වන්සා පන්සලයි දකුණු කොරියාවේ සෝල් අගනුවර පූචෝන්හි ෂොක්වන්සා විහාරය එරට වෙසෙන 30,000 කට අධික ශ්‍රී ලාංකිකයන්ට සහ කොරියා ජාතික බෞද්ධයන්ට මහත් අස්ව 06 November 2014
ලක්ෂ දෙකහමාරක කසිප්පුයි අරක්කුයි ඉහිරේ රුපියල් ලක්ෂ දෙක හමාරක කසිප්පු හා අරක්කු නීති විරෝධි ලෙස අද ඉල් පෝදා ළඟ තබාගත් කාන්තාවක ඇතුළු තිදෙනෙක් පාදුක්ක, හෝමාගම හා ගලගෙදරින 06 November 2014
ගලේවෙල ගෙයකත් නිධන් හාරලා ? භූත දෝෂ ඉවත්කරන බව අඟවමින් ගලේවෙල දේවහූවේ නිවසක වලක් හාරා නිධන් හාරමින් සිටි බව කියන පිරිසක් සැකපිට අත් අඩංගුවට ගත් බව ගලේවෙල පොලි 06 November 2014
‘උසාවි යන්න ජනපතිට බෑ’ ජවිපෙ නායක ‘‘ජනාධිපතිධූරයට යළි තරග කළ හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයා විමසා තියෙනවා. එහෙම විමසන්න ව්‍යවස්ථාවෙන් ඉඩකඩක් නෑ.&rdqu 06 November 2014
යුරෝපයේ මංගල කඨින පිංකම බෝකුම් විහාරයේ යුරෝපයේ කඨින අතර මංගල කඨින පිංකමක් ජර්මනියේ බෝකුම් නගරයේදි පැවැත්වුණි. ජර්මනියේ උතුරු වයඹ ත්‍රිමාණයට අයත් ඩෝර්ට්මුන්ඞ් ප් 06 November 2014
කොස්පඬු සිවුර දුරුකරයි මැසි මදුරු උවදුර අම්බලන්ගොඩ කන්දෙගොඩ පුරාණ මහාචේතිය පිරිවෙන් වාර්ෂික කඨින පූජාව දායකයෝ කපු රෙද්දක් ගෙන චීවරය මසා පාරම්පරික ‘‘පඬු වර්ණ” යොදා 06 November 2014
ගිනි අවිය හුරු අතට - දැනී මව්කිරි සුවඳ හරියට මාවනැල්ල නැගෙනහිර කෙහෙල්පන්නල ජනපදය නායයෑමේ තර්ජනයකට ලක්ව ඇති හෙයින් පවුල් 12 ක සාමාජිකයන් ඉවත් කළ බව මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් ක 06 November 2014
ෆොන්සේකා මීරියබැද්දේදී අතීතයට යයි ‘‘මම වැඩ කළ රෙජිමේන්තුවේ අයමයි මෙතනත් ගොඩක් වැඩ කරන්නේ. මට ගෙදර ආවා වගේ හැඟීමක් ඇතිවුණා.” යැයි හිටපු යුද හමුදාපති හා ප්‍රජාතන 06 November 2014
මොරටුවේ මරුවැලක් මොරටුව කල්දෙමුල්ල හංදියේ පදික වේදිකාවේ ගමන් ගන්නා මගීන්ට අවහිර හා අනතුරක් විය හැකි පරිදි දුරකථන රැහැන් ඇද තිබෙන අයුරු දැකිය හැකිය 06 November 2014
කොස්ලන්ද වාර්තාවට කට උත්තර ගනී කොස්ලන්ද මීරියබැද්දේ නායයාම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී ඇතුළු 19 දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය මේ සිද් 06 November 2014
දොස්තර ප්‍රදීප්ගේ පෙම් සිහිනය.. බෝඩින් කාමරයෙන් නික්මිලා එළියට බහින මගේ දෙසවනට යෞවනයකු මුහුණන ගී හඬක් ඇසුණා. ඒ ”පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී, ඔබ මා 06 November 2014
පොලිසියේ පස්දෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි ඇල්පිටිය අගලියේදී වසරකට පමණ පෙර අත් අඩංගුවට ගත් සනත් ජයතිලක නම් පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් පොලිස් උප පරීක 06 November 2014
උතුරේ මේ පැත්ත රියදුරන්ට අගුණයි මහනුවර යාපනය ඒ9 මාර්ගයේ මාන්කුලම -කිලිනොච්චිය අසළ ප්‍රදේශයේ පසුගිය මාස 10 දී රිය අනතුරුවලින් මරණ 30 ක් සිදුව ඇතැයි පොලිසිය කියයි. &nb 06 November 2014
ලේ පැල්ලම කිලෝමීටර 17 ක් දුරට නාවලපිටිය මහ පාරේ මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව නාවලපිටිය පොලිසියේ මූලස්ථාන පරීක්ෂක එතැනට ගිය නමුත් මළ සිරුර එහි නොවූ න 06 November 2014
ජගත් යුද අපරාධ සෝදිසියේ ගැටලු රැසක්ලු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ශී්රලංකාවේ සිදුව ඇතැයි චෝදනා නැඟී ඇති යුධ අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම් 06 November 2014
කොරියා යන අයට අපෙන්ම නිවාස දකුණු කොරියාවේ සේවය කරනා ශී‍්‍ර ලංකා ශ්‍රමිකයින් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ඉදිකර දීම සම්බන්ධයෙන් ඉදිකිරීම්,ඉංජිනේරු, නිවාස 06 November 2014
දිවයින වටා පැහැබර කාලගුණයක් දිවයිනේ බොහෝ පළාත් වලට පැහැබර වූ කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ වුවත් බස්නාහිර, සබරගමුව සහ මධ් 06 November 2014
පියයුරු සැත්කමේ පොරොන්දුව දෙලක්ෂයයි පියයුරු කුඩා කරගැනීම සඳහා රුපියල් දෙලක්ෂයකට පොරොන්දුවී රුපියල් 50,000 ක් ගෙවා කැළණියේ වෛද්‍යවරයකුගේ ගෙදරදී සැත්කමක් කරවා ගත් බව කිය 06 November 2014
මන්නාරම් දුම්රිය මගෙත් වැඩ ඉවරයි මැදවච්චිය තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ තිරුකේතිස්වරම් කොටසේ පරීක්ෂණ දුම්රිය ගමන් ඇරඹූ බව ඉදිකිරීම් භාර ඉර්කොන් සමාගම කියයි. 06 November 2014
සෞදි රැකියාවට තව නීතියක් කොපමණ කලක් සෞදි අරාබියේ රැකියාව කළද අවසන් වරට රටින් පිටවී යාමෙන් නැවත රැකියාවක් සදහා වසර දෙකක කාලයකට සෞදි අරාබියට පැමිණීම වැළක් 06 November 2014
මීගමුවේ මාළුයි කරවලයි ගැටුම දුර දිග යයි මීගමුවේ මාළු ධීවරයින් හා කරවල ධීවරයින් අතර ගැටුමකින් ගෙවල් දෙකකට, ත්‍රී රෝද රිය තුනකට හා තවත් වාහන කිහිපයකට අලාභ හානි කර බෝට්ටුවක 06 November 2014
වලස්මුල්ල ඉන්ධන හල කොල්ල කාලා වලස්මුල්ල ඉන්ධන පිරවුම්හල අද අලුයම 5.30 ට පමණ කොල්ල කා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. අවි ගත් පිරිසක් මෙම කොල්ලය සිදු කර ඇත. 06 November 2014
පොලිසියේ 5 ක් අත්අඩංගුවට පොලිස් අත් අඩංගුවේ සිටියදී අැල්පිටිය අගලිය පොලිස් මුර පොළේදී මීට වසරකට පෙර අතුරුදන්වු බව කියන පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් 06 November 2014
අතීත මතකය (නොවැම්බර් 05) නොවැම්බර් මස පස් වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය 05 November 2014
මඟ මරුට තවත් බිල්ලක් අහංගම මහා විහාර මාවතේදී යතුරු පැදියක් වාහනයක ගැටී යතුරු පැදියේ ගමන් ගත් අයකු මරුණුවට පත්විය. තවත් අයකුට තුවාල සිදු විය. 05 November 2014
කසළ තේ තොගයක් බද්දේගම පිවිසුමේ හිරවේ බද්දේගම තේ කම්හලකින් කසළ තේ කිලෝ 4000ක් මහනුවර පැත්තට රැගෙන යමින් සිටි බව කියන පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ දී අත 05 November 2014
තුන් පාරක් පුළුවන්ද? ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය අනුව තමාට තෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාවක් ඇත්දැයි මහින්ද ර 05 November 2014
ඇත්තමයි තාම පෙම්වතෙක් නෑ විනූ උදානි සිරිවර්ධන ජනප්‍රිය වුණේ.. ‘තරුමලී’ ටෙලි නාට්‍යයේ ‘තරුමලී’ ගෙ චරිතය හරහායි. ඉදිරියෙදි විනූ රඟපාපු ටෙලිනාට්‍ය 05 November 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026