හිටපු නියෝජ්‍ය ඇමැති හා ගම්පහ මන්ත්‍රී සරණ ගුණවර්ධන ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සමයේ කළැයි කියන රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක වංචාවක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) බර ඇපයක් නියම කළේය.
රුපියල් ලක්ෂ එක හමාරක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 600 ක ශරීර ඇප තබන ලෙස ඔහුට නියම විය. ඔහුට එරෙහිව නගා ඇති චෝදනා ගණන 107 කි.
(ඡායාරූප - ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය බර ඇපය ගෙවයිද?(හේ)
හොර කම් කරලා තව හිනාවෙවී ඉන්නවා (දිල්)