අද අළුයම මග්ගොන හංදියේදී කාරයක් සහ යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් කළ තිදෙනෙකුගෙන් දෙදෙනෙකු මියගොස් අනෙකා තුවාල ලැබු බව පොලීසිය කියයි.
අද අළුයම මග්ගොන හංදියේදී කාරයක් සහ යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් කළ තිදෙනෙකුගෙන් දෙදෙනෙකු මියගොස් අනෙකා තුවාල ලැබු බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන්ට දැඩි දඩුවම් නැති එකේ විපාක තමයි ඔය. (නදී)
යතුරුපැදියක තුන්දෙනෙක් ගමන් කරද්දී එය සමබර කරගැනීමට අපහසුයි (නි)
රටේ නරක දසාවක්ද එහෙම නැත්තම් රටේ මිනිස්සුන්ගේ නරක දසාවක්ද මේ. (අ)
දැන් ඔය සමහර ත්‍රීරෝදකරුවෝ නියමිත මඟීන් ප්‍රමාණයට වඩා අධිකව මඟීන් පටවාගෙන යනවා මම අනන්තවත් දැකලා තියෙනවා පාරවල් වලදී. ඒ වගේම යතුරුපැදිකරුවන් හරිම අනාරක්ෂිත ආකාරයට යතුරුපැදි ධාවනවා කරනවා. රිය අනතුරු අවම කරන්න නම් නීතිය දැඩිව ක්‍රියාත්මක වියයුතුයි යන ස්ථාවරයේ මම ඉන්නවා (නි)
ඔය වාහන පදවන රියදුරුවරුන් වාහන කහ ඉරි ළඟින් යද්දී නොදැක්කා වගේ යනවා. පාර මාරුවෙන්න කාන්තාවකට පමණයි සමහරු ඉඩදෙන්නේ. අාච්චිලා සීයලා කොයිතරම් වෙලා කහඉරි ළඟ බලා හිටියත් එයාලව පේන්නේ නැහැ. (නි)