පාසල් සිසුවකුගේ හා සිසුවියකගේ පොත්පත් ඇඳුම් හා බෑග් දැදුරු ඔය, වාරියපොළ ඇති බවත් එම සිසුන් සොයාගත නොහැකි බවත් ඔවුන් ජලාශයට පැන්නාද, වැටුනාද සොයන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
මේ අතර දික්වැල්ලේ මුහුදු වෙරළේ නාන්නට ගිය තරුණයන් දෙදෙනකු මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි.
(ඡායාරූප - හේරත් තල්පත්වැව)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද කාගේද? (නි)