පැයතුනට පෑලියගොඩින් 27ක් පැය තුනක මෙහෙයුමෙන් පසු පෑලියගොඩදී කසිප්පු හා මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ 27 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඒ අතර කාන්තාවක 05 November 2014
මැණික් මුදලාලි රිමාන්ඩ් හොරණ පොකුණුවිට හේනේගමදී යතුරුපැදිකරුවකුගේ හා විල්බැරෝවක් තල්ලු කැරගෙන ගිය ගැමියකුගේ මරණ සම්බන්ධයෙන් මැණික් ව්‍යාපාරික එම් එ 05 November 2014
‘ශිෂ්‍යත්ව ලකුණු අඩු කළා වගේම ජනප්‍රිය පාසලක් ඉල්ලයි‘ ‘මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සමත් ලකුණු මට්ටම ඉතාම වැඩි බවට සමාජයේ මතයක් තිබුණා. එක් ප්‍රශ්න පත්රයකට ලකුණු 80 බැගින් ගත්තත් ඒ මට් 05 November 2014
ලොව ලොකුම රුවල් නැව ලංකාවේ ලොව ලොකුම රුවල් නැව සූවස් ඇළ ඔස්සේ මධ්‍යධරණී සාගරයෙන් ඉන්දියන් සාගරයට පිවිස ශ්‍රී ලංකාවට සේන්දුවී සිටී. අඩි 305 ක් දිග මේ රුවල් න 05 November 2014
මැන්චෙස්ටර් කේතුමතී විහාරයේ කඨින පිංකම එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර කේතුමතී බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පුජෝත්සවය 15 වැනි වතාවටත් පැවැත්විණි. කේතුමතී විහාරස්ථ 05 November 2014
මැනුම්පති හොඳ ඉඩම් පෙන්වයි නායයාම් සිදුවන පළාත්හි ජනතාව යළි පදිංචි කරවීමට අවශ්‍ය විකල්ප ඉඩම් හඳුන්වාදීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුවට හැකි බව මැනුම්පති පී. 05 November 2014
දරුවාගේ මරුවා බේසමේ ගලේවෙල කටුලන්දේ අවුරුද්දයි මාස හතක පිරිමි දරුවකු වතුර බේසමකට වැටී මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. රෙදි සෝදමින් සිටි මව සමග 05 November 2014
ෆොන්සේකාට/ සේනකට බේත් ගන්න රට යන්න අවසර යුද හමුදාවෙන් පැන ගිය දස දෙනකුට පසුගිය ජනපතිවරණ සමයේ රැකවරණ දුන්නැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට හා ඔහුගේ පෞද්ගලික සහායක කප 05 November 2014
කටුනායක සේවකයන්ට 16000ක් කටුනායක ගුවන් තොටේ සේවක වර්ජනය අවසන් විය. ජනපති කාර්යාලයයේ විශේෂ නියෝජිතයකු ද, සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න, ධීවර න 05 November 2014
නීතිවේදියා සැකපිට අගරු චෙක්පත් මගින් රුපියල් තුන් ලක්ෂයක් වංචා කිරීම හා කූට ලේඛන මගින් ඔප්පු සැකසීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව නිකවැරටිය 05 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපා 05 November 2014
කොස්ලන්දේ වැඩ අදත් නවතී කොස්ලන්ද මීරියබැද්දේ නාය ගිය කන්දේ සිට යළිත් බොරපැහැ ජල පහරක් පහළට ගලා එන්නට වීම නිසා අදත් කැනීම් හා සෝදිසි නතර කළ බව යුද හමුදා ආරං 05 November 2014
කටුනායක ගුවන් ගමන් නවතී : විදුලියත් නෑ : 4000ක් වර්ජනයේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටේ 4000ක් පමණ සේවකයෝ අද උදේ වර්ජනයක් ඇරැඹූහ. ඉල්ලීම් පහක් මුල් කරගෙන ඔවුහු මේ වර්ජනය ගෙන යති. ගුවන් තොට 05 November 2014
මාතර මාළු දැක මීගමු ධීවරයාගේ මාළු නටයි තංගල්ල හම්බන්තොට හා මාතරින් අල්ලන පරණ මාළු මීගමුවට ගෙනවිත් කරවල කර අඩු මිලට විකුණන නිසා තම රැකියාව අවදානමක ඇතැයි මීගමුව වේල්ල ව 05 November 2014
ආහාරය හැම සතාටම පොදුය බදාදා සහ ඉරිදා දිනවල තංගල්ල මහජන පොළේ වෙළෙදුනට හා පාරිභෝගිකයින්ට අමතරව හරක් ද එති. ඉවත දමන කොස්කටු,කෙසෙල් කැන් හා එළවළු කෑමට මේ ස 05 November 2014
යතුරු පැදි අනතුරින් දෙකක් මරුට දිවුලපිටියේ වැවගොඩ යතුරු පැදි දෙකක් ගැටී දෙදෙනකු මියගිය බව පොලිසිය කියයි. 05 November 2014
අයවැය හිඟය කෝටි 35600කින් නගී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගිය 24 වැනිදා ගෙනා අයවැයට සංශෝධන දෙකක් අගමැති දි. මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අන 04 November 2014
වෙරෝනා ප්‍රසංගය සෙනසුරාදා හෙළ මියැසි සංගීත සංසදයේ දරු දැරියන් විසින් පළමු වරට ඉදිරිපත් කරන " සප්ත සංකළන " නුර්ති හා ශාස්ත්‍රීය කලා ප්‍රසංගය නොවැම්බර් 08 ව 04 November 2014
පැරිස් පන්සලේ කඨිනෙට මහ සෙනඟ ප්‍රංශයේ පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පුජාව විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඉතාම 04 November 2014
පකිස්තානයෙන් කොස්ලන්දට ආධාර කොස්ලන්ද මීරිය බැද්ද වතු යායේ නාය යෑමට හසුවු පවුල් වලට සහන සැලසීම සඳහා පකිස්තාන රජයෙන් ප්‍රධානය කළ ඛෙහෙත් ද්‍රව්‍ය ඇ 04 November 2014
එංගලන්තෙන් දඹානෙට නෑගම් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජොන් රැන්කීන් දඹානේ කොටබකිනියේ ආදීවාසී ගම්මානයට පැමිණ ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත් 04 November 2014
අක්කාගේ කකුල කැපී යැයි මල්ලිත් රිමාන්ඩ් බලන්ගොඩ නගර සභා පුස්තකාලයාධිපතිනි ස්ටෙලා පුෂ්පා වික්‍රමරත්න (54) මහත්මියගේ පාදයක් විලුඹ ළඟින් කපා එම කොටස රැගෙන ගිය බව කියන පිය ප 04 November 2014
සෞදි රැකියාවේ වාසි සෞදි කම්කරු නීතිය අනුව යම් ආයතනයක් සේවය අවසන් කිරීමේදී ආයතනය විසින් සේවකයාට දියයුතු ප්රතිලාභ කවරේදැයි සෞදි කම්කරු නීතියේ 85 සහ 84 04 November 2014
ලන්ඩන් පන්සලේ කඨින පිංකම ලන්ඩන් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති මහාබ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප් 04 November 2014
ලක් කොල්ලා ලංකාවත් කයි ඉතාලියේ මෙසීනා නගරයේ කයිරෝලි චතුරශ්‍රයේදි පාපැදි කරුවකු බිම දමා මුහුණට පහරදී පාපැදිය පැහැරගෙන ගිය බව කියන ශ්‍රි ලංකිකයෙක් (15) 04 November 2014
මීරියබැද්දෙන් බොර ජල පහරක්:කැනීම් නතර වෙයි කොස්ලන්දේ මීරියබැද්දේ වැහිබර කාලගුණයත් සමග කන්ද මුදුනෙන් සිට බොර ජල පහරක් පහළට ගලා ඒම නිසා කැනීම් මින් මද වේලාවකට පෙර අත්හි 04 November 2014
රියදුරු නින්දට මොරටු සරසවියෙන් බේතක් ශ්‍රී ලංකාවේ සිදුවන මාරක රිය අනතුරුවලට බලපාන ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රියදුරුට නින්දයාම බව හෙළිදරව් කරගෙන තිබෙන කාරණාවකි. මෙ 04 November 2014
නිව්යෝක් කඨින පිංකම ඇමෙරිකාවේ නිවියෝර්ක් නුවර කුවීන්ස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ඉකුත් (1) වැනි දින විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නා 04 November 2014
මාලක යළි රිමාන්ඩ් ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා නොවැම්බර් 18 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්ඩීන් මහතා නියෝග ක 04 November 2014
බෞද්ධ පොත් සාප්පුව යට රට බීම හලක් නුගේගොඩ විජේරාම හන්දියේ එකම වහළක් යට බෞද්ධ සාහිත්‍ය පොත් හළක්ද රට බීම හලක් ඇතැයි මහජනයා කියති. රට බීම හල පිහිටියේ පහත මාලයේ 04 November 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026