හිටපු ජනපති පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.
ඔහු ඊයේ රාත්‍රියේ සාමාන්‍ය මගීන්ගේ පර්යන්තය හරහා පැමිණ එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 653 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මෙහෙම වුණා කියලා ඇති වැරැද්ද මොකක්ද? (නි)
සාමාන්‍ය කෙනෙක් රට ගියාම කවුරුවත් දන්නෙත් නැහැ. එයාට අවම නීතිය ක්‍රියාත්මක වෙයි.නීතිමය පියවරත් ගනියි. කවුරුවත් දඟලන්න අවශ්‍ය නැහැ (නි)
හිටපු ජනාධිපතිට පුද්ගලික ජීවිතයක් තියෙන්න තිබුණා, වටේ ඉන්න හොරුන්ට දඬුවම් කරලා, පුතුන්වත් හරියට හදාගෙන හිටියා නම්. (නි)
අඩුමතරමේ එනකොටවත් ගුවන් තොටුපළේදී සාධාරණයක් වියයුතුයි නේද? (නි)
අපේ ගමේ අම්මා තාත්තාගේ පුතා හමුදාවෙන් මෙහෙම වුණා නම් පැනලා අල්ලගෙන යනවා. එහෙම කෙනෙකුට රැකවරණය දී ළඟ තබාගත්තයි කියලා දෙමාපියන්ට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරනවා. (නි)
කවදාහරි මේ රටට ආයෙත් එයිනේ... (නි)
හමුදා සේවයට වාර්තා නොකිරීම වරදක්. එවැනි අවස්තාවක රට හැර යාම ගැන තියෙන බරපතල කම ගැන තේරුම් ගැනීමට සමහරක්ට මොලේ නැහැ. අනික මොහු සම්බන්දයෙන් මොහුට විරුද්දව චෝදනා ගොනු කිරීමෙන් පසු රට හැර යාම, මෙයින් පෙනෙන්නේ කුමක්ද කියා පේන්නේ නැති මෝඩයන් සිටීම මේ රටේ කරුමයක්. යුද්දේ ඉවර කරපු ගෞරවය දෙන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පමණයි (දිල්)
නාමලී.,ඔබගේ අදහසට මමත් එකගයි. වැරදි චෝදනා ඉදිරිපත් කරමින් මේ රටේ ඉන්න මිනිසුන්ව නොමග යවනවා. (දිල්)
කිසිම රජයේ සේවකයෙකුට නිවාඩු නොලබා රට යන්න බැහැ. මෙය නිවාඩු අරන් නැත්නම් එය වරදක්. (දිල්)
හමුදාවෙන් ගිය කෙනෙකුට ඔහොම යන්න පුලුවන්ද?(හේ)
හොඳට හිටපු හරිය අපි කලිනුත් දැක්කා, දැනුත් පේනවා.(හේ)
ගිහින් ආයේ එනවද?(හේ)
නාවික හමුදාවේ හිටිද්දී ඔහොම හිතු හැටියේ රට යන්න පුළුවන් කියන්නේ අනික් යට නැති වරප්‍රසාදයක් නේද. (අ)
මත්තලින් ගියේ නැත්තේ ඇයි දන්නේ නෑ (අ)
යෝෂිත රට ගියාට හැමෝම කළබල වෙලානේ (දිල්)
යහ පාලනය කියන්නේ මේ කුණු අවුස්සන එක විතරද ?කෝ වැඩ කරලා පෙන්වන්න(දිල්)
කලබල වෙන්න එපා ඉක්මනින් එයි (දිල්)
9 ගුවන් තොටුපල වහන්න බැරි වුනානේ ඒ නිසා කැමති අකමැති හැෙමා්ටම යන්න පුලුවන්.(හේ)
එයා යන්න ඇත්තේ එයාගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මත වෙන්න ඇති.(හේ)
සමහර අයගේ ප්‍රතිචාර දැක්කම පුදුමත් හිතෙනවා.යෝෂිත ඇවිත් ඔයාලට කිව්වද?මම පැනලා යනවා කියලා ඇයි යෝශිතට රට යන්න බැරිද?ඔහුට විරුද්දව පැමිණිලි තියනවා නම් ගුවන් තොටුපලේදී අල්ල ගන්න පුළුවන්නේ.යහ පාලනය නිසා දැන් හුගක් අයට අමතක වෙනවා.හිටපු ජනපති අපිට ලබා දුන්නු නිදහස යෝශිතටත් තියනවා.(හේ)
අපේ සල්ලි වලින් නේද මේ රට යන්න ඇත්තේ (දිල්)
එහේ දේවල් බලා ගන්නත් එපැයි ඒ නිසා යන්න ඇති (දිල්)
නාවික හමුදාවට වාර්තා නොකිරීම පිළිබඳ ගැටළුවක් නැද්ද? (හේ)
යෝෂිත රට ගියාම කාටවත් මොකද? යෝෂිත මේ රටේ නිදහස් පුරවැසියෙක් නේද? යහ පාලනය තියෙන කොට කොහොමත් යන්න පුළුවන් නේ?සමහරු නිකම් බුරනවා පුරුද්දට.(දිල්)
නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමද (දිල්)
ඇයි එයාට රට යන්න තහනම්ද? පුදුම යහපාලනයක් නේ මේක (දිල්)
හිටපු හමුදාපතිටත් තිබෙන නීතිය අනෙක් අයට ක්‍රියාත්මක නොවීම අපිට ගැටළුවක්. (නි)
නාවික හමුදා නීති ප්‍රතිපාදන අනුව ඕනෑම නාවික පුද්ගලයකුට වරප්‍රසාදයක් තිබෙනවා නිවාඩුවක් නිසියාකාරව අනුමත කරගෙන විදේශ රටකට මාස 3 කට අඩු කාලසීමාවකට යාමට. (නි)
පිවිතුරු යහපාල නොහොත් අතීතයේ බන්දුල පෙරේරා, යෝෂිත හමුදාවට බැඳුනේ අනෙක් තරුණයින් දිරිගන්වන්න.එහෙම නේද? එතකොට එහෙම බැඳුනු අහිංසක තරුණයින් ජීවිත පූජාකරලා, සමහරු සදාකාලිකව අත් පා අහිමිවෙලා දහදුක් විඳිනකොට දිරිගන්වන්න බැඳුනු කෙනා හොඳට සැපවිඳලා, රේසින් කාර්, බෝට්ටු පැදලා අති සුඛෝපභෝගී ජිවිතයක් ගතකළා. හරි අපුරුයිනේ දිරිගැන්වීම. (නි)
මහින්ද රාජපක්ස ජනාධිපතිතුමා රට නිදහස් කරපු නිසා දැන් ඕන කෙනෙකුට යාපනයට ගිහින් ඕනෙම කෙනෙකුට මහත්තය කියන්නත් පුලුවන්, රටේ ඕනෑම තැනකට යන්න පුළුවන් .බයක් නැතුව ගුවන් තොටුපලට ගිහින් රට යන්න පුළුවන් , නැත්තම් බස් එකේ යන්නවත් පුලුවන්ද , (දිල්)
රාජපක්ෂලාගේ නම් ඇහෙනකොට පංගුවක් අය කුළු හරක් වගේ කුලප්පු වෙනවනේ .මෙච්චර සෙවිල්ලක් ප්‍රභාකරන් ගැනවත් තිබුණේ නෑනේ .(දිල්)
ඉතින් ඔයාලත් යන්නකෝ මොකොවත් ප්‍රශ්නයක් නැනේ (අ)
නිතිය ක්‍රියාත්මක වන්නේ කවදද මේ අයට ?? (අ)
ඇයි ඒ අයට රට යන්න බැරි ..? සල්ලි තියෙනවානම් ඕන කෙනෙකුට රට යන්න පුළුවනි.(දිල්)
කියලා වැඩක් න කින්ග්ස්ලි. දේශපාලනය මිනිස්සුන්ගේ හිත් වල කොච්චර වෛරයක් ඇති කරනවද. ඔය දේශපාලනය ප්‍රභා කරන් ගැන ඔහොම දෙයක් කලේ නෑ ඒ කලේ.(හේ)
අන්ධ භක්තියෙන් ඉන්න අයටනම් මුකුත්ම පෙන්නේ නැහැ. ඒ අයගේත් ඇස් ඇරේවි ඉදිරියේදී. තම තමන්ගේ නැණ පමණින් තමයි වටහාගන්නේ. බලෙන් වටහවන්න බැහැනේ. මෙන්න මේ වගේ අයත් ලංකාවේ ඉන්නවා හරි හරියට. (බ)
ඒකනම් ඇත්ත ප්‍රබාකරන් ගැනවත් තිබුණේ නැති තරම් තරහක් මේ පවුලේ අය ගැන තියෙන්නේ (බ)
නාමල් හරි. ටෙම් රටේ වැඩිදෙනාගෙ තියෙන්නේ කුහකකම. වෙන මනුස්සයෙක් හොඳට සැපට හිටියොත් ඉවසන්න බෑ. කථා හදනවා. මඩ ගහනවා. රට ගිය එකේ වැරැද්ද මොකක්ද? මේ ආණ්ඩුව කරන වැඩ නිසා අවංකවම මටත් මේ රට එපා වෙලා යන්න හිතෙනවා (බ)
හිටපු ජනාධිපතිතුමාගේ පුත්තු ගැන නපුන්සක අයට ලොකු අමාරුවක් තියෙනවා. ඔවුන් දේශපාලනය කළත් වැරදියි ..ක්‍රීඩා කළත් වැරදියි. හමුදාවට බැදුණු එකත් වැරදියි.යෝෂිත හමුදාවට බැදුනේ ජිවත් වෙන්න විදියක් නැතුව රස්සාවක් හොයාගෙන නෙමෙයි.එදා තිබුණු වාතාවරණය මත හමුදාවට පිරිස් බලය ලබා ගන්න තරුණයන්ට හමුදාවනට බැදෙන්න දිරි ගැන්වීමට රාජ්‍ය නායකයාගේ පුතා හමුදාවට බැදවිම යම් උපක්‍රමයක්.ඒ දිරි ගැන්වීම් වල ප්‍රතිඵල මත තමයි අද මේ රටේ හැමෝම මේ යහපාලනයක් දින 100ක් හරි ගෙනියන්න නිදහසක් ලබල තියෙන්නේ. (බ)
විදේශගත වීමේ තහනමක් නැති කොට කොහේ ගියාම මොකද ? (බ)
අපේ ගමේ කොල්ලෙක් එහෙම ඔහොම ගියා නම් කොළඹ බස් එකෙන් නැඟලා මාතරින් බහින්න පෙර හමුදා අත්අඩංගුවේ.... අනේ හැබෑට මේ උත්තමයන්ට කටුනායකින්ම පිටවෙලා යන්නත් පුළුවන්? (නි)
අපි ටිකක් ඉවසමු පුතා... (නි)
නාවික හමුදාවට වාර්තා නොකිරීම පිළිබඳ ගැටළුවක් නැද්ද? ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප වුණා කිවුවා නේද? (නි)
මොකද එයාට රට යන්න බැරිද? මිනිහෙක් හොඳට ඉන්න එක සමහරුන්ට ඉවසන්න බැහැ (නි)
අනේ දෙවියනේ! මෙහෙමත් වැඩ මේ රටේ වෙනවනේ? (නි)
දෙයියෝ සාක්කි! ඕක තමයි ආශ්චර්ය (නි)
ඉවසලා බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඔහුට විරුද්ධව චෝදනා තිබුණත් ඒවා ඔප්පුකර හෝ රටින් පිටව යාමට තහනම් කර හෝ නැහැ. ඇයි මේ කලබල? (නි)
යෝෂිත රට යන එක වැරදිද? සමහරුන්ටත් ඒකට ගලක් දෙකක් වීසිකරන්නමයි හිත. (නි)
මොකද දන්නෙ නැහැ හදිසියේම? (නි)
මෙයාලගේ හොඳ මේ රටේ මොලේ තියන ඇස කන් තියන ඔක්කොම දන්නවා.රටේ සල්ලිවලින් නේද මේ සෙල්ලම් කරන්නේ.අපිට තියන ප්‍රශ්නය තාමත් කිසිම නීතිමය බාධාවක් නැතිව ඉන්න එක.සාමාන්‍ය මනුස්සයෙක්ට මෙහෙම ඉන්න පුළුවන්ද (දිල්)
කිසිම දෙයක් නැති ගානට මෙන්න මෙයත් ලංකාවෙන් ගිහින් (දිල්)
යහ පාලනය දුප්පතාට සහ අහිංසකයාට පමණයිද (දිල්) .
යහපාලනයක් ගෙනෙනවා කියපු කට්ටියත් කිසි ප්‍රතිචාරයක් නොදක්වන එක ගැනයි මට නම් හිතට දුක (නි)
පුදුම වැඩක්නේ මේක. හිටපු ජනාධිපතිට දැන්වත් පෞද්ගලික ජීවිතයක් නැද්ද? (නි)
නාමල්, සල්ලි තිබේ නම්, ඕනෑකරන වීසා තිබේ නම් ඕනෑ කෙනෙකුට රට යන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. ඒ වුණාට මෙතන ප්‍රශ්න ගොඩක් තිබෙනවා (නි)
මෙවන් රටක මේවා ගැන පුදුමවිය යුතු නැත. (නි)
දුප්පතාට සහ අහිංසකයාට පමණද සියල්ල? (නි)
මෙයාට රට යන්න අවසර තියෙනවද?(හේ)
රට යන්න අවසර නැද්ද එයාට? (නි)
ජයන්ත, නාමල්, බොහොම දේවල් දන්නේ නැහැ වගේ. යහපාලනය නිසා අපිත් යහපාලනයට යමු. (නි)
අනේ යන්න සම්පත්, මාතර කොහෙද ආශ්චර්ය? ඇඹුල් තියල්, කිරිපැණි නම් තිබෙනවා. (නි)
නියම දේශප්‍රේමියෝ ඔහොම තමයි. (නි)
අදහස් දාපු සමහර අය මොකුත්ම දන්නේ නැහැ වගේ. පව් කියලා හිතෙනවා. සත්‍ය පෙනෙනවා. විශ්වාසය යටපත් වෙනවා (නි)
අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා රටට කළ සේවයට එතුමාට සහ එතුමාගේ පවුලේ අයට කරන ගැරහිලි? දැන් තමයි අපට ලාංකිකයෝ කියන්නත් ලැජ්ජා හිතෙන්නේ. (නි)
එයාට රටින් පිටවෙන්න තහනමක් තිබෙනවද? (නි)
මේවා හොයනවට වඩා වැඩක් නැද්ද මන්දා සමහරුන්ට? (නි)
නාවික හමුදා නිළධාරියෙක් නිසි අවසරයක් ලබාගන්න ඕනෑ නේද විදේශගතවීමට? ඒකයි අපිට තිබෙන ප්‍රශ්නය. (නි)
ඔන්න ඔහේ ඕවා අතහැරලා දාන්න (නි)
යෝෂිත දේශපාලනයක් කළේ නැහැ . ඇයි එයා පස්සෙන් පිස්සු බල්ලෝ රැලක් වගේ එළවන්නේ ? හොයනවනම් 1990 කොල්ලන් මරල පාර අයිනේ දැම්මේ කවුද කියන එක කලින් හොයමු. (දිල්)
එයා උවමනාවකට යන්න ඇති (නි)
අත්අඩංගුවට ගන්න අවශ්‍යද? (නි)
හොඳටම විශ්වාසද ඩුබායි ගියේ කියලා? (නි)
අනුර, මොනවද දන්නේ මාතර ගැන? අපි පහුගිය අවුරුදු දහයම ඔය කියපු දේවල් ලෙවකෑවා. 9 වෙනිදායින් පස්සේ නම් කිරිපැණි තමා..... (නි)
අසීමාන්තික බලය හමුවේ නිසි පටිපාටි වලින් තොරව සිය හිතුමනාපයට හා සිය පෞද්ගලික වාසි තකා කළ වැඩ හා ඒවායේ පලවිපාක අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. පාලකයාගේ පුතුන්ට වුවත් නීතිය වෙනස් වෙන්න බැහැ. ඔහුත් රටේ පුරවැසියෙක්. (නි)
එයාලට එක නීතියක්, අහිංසක නාවික හමුදා නිලධාරින්ට තව නීතියක්? එහෙමයි අපිට නම් හිතෙන්නේ (නි)