දඹදෙණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක මොහාන් වික්‍රමනායක මහතා ඉවත් කර සංධානයේ හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පත් කිරීමට එජාපය සැරසෙතියි කියමින් පාක්ෂිකයෝ පිරිසක් අලව්ව නගරයේදී අද උද්ඝෝෂණයක් කළහ.