මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ 2015 නිවාසාන්තර ක්‍රිඩා උළෙල   මතුගම මහජන ක්‍රීඩා පිටියේදි පැවැත්විණි.

මෙහිදී ප්‍රධාන ක්‍රීඩා නායකයා  සහ නායිකාව විසින් ඔලිම්පික් පහන  දැල්වීමෙන් අනතුරුව සමාරම්භක උළෙල දේශීය නර්ථන අංග රැසකින් සමන්විතව ඇරඹිණි.

විදුහල්පත් ජේ . ඒ . ඩී . රන්දුණු ජයලත් සහ නියෝජ්‍ය විදුහල්පත්වරුන්වන  නිමල් රංජිත්, ජිනාදරි හපුආරච්චි යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් පරිදි  නර්ථන ආචාරීණි නාමලී තෙවරප්පෙරුම මහත්මිය ප්‍රමුඛ නර්ථන  අංශය මෙම රැඟුම් පුහුණු කොට තිබුණි.

ජයන්තා පද්මිණි ,ආශා සුරංගි, ලලිතා පද්මිණි ,අවන්ති ලියනගේ ,පී සමන්මලි යන මහත්මින් විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්යවරුන් වශයෙන් කටයුතු කරති.

DSC00622 DSC00627 DSC00628 DSC00631 DSC00634 DSC00639 DSC00643 DSC00644 DSC00645 DSC00646 DSC00648 DSC00650 DSC00652 DSC00655 DSC00656 DSC00667 DSC00673 DSC00674 DSC00681 DSC00688 DSC00693 DSC00695 DSC00696 DSC00700 DSC00701 DSC00702 DSC00705 DSC00710 DSC00716 DSC00717 DSC00718 DSC00731