මංගල සමරවීර විදේශ ඇමැති ලබන සිකුරාදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් හමුවීමට නියමිතය.
වොෂින්ටන් අගනුවරදී ඔහු ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී බ්‍රහස්පතින්දා හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.
2005 න් පසු ශ්‍රී ලංකා රජයේ නියෝජිතයකු ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයකු නිල වශයෙන් හමුවී සාකච්ඡා පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ විමර්ශන ගැනත් ජී.එස්.පී බදු සහනය ලබාගැනීම සම්බන්ධයෙනුත් විදේශ ඇමැති ඇමෙරිකා රාජ්‍ය ලේකම් සමග සාකච්ඡා කරනු ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනය පටන් ගත්ත දවසේ සිට මෙයා සුර සැප විඳිමින් පිට රටමයි , වියදම රුපියල් 50 ක් විතර ඇති, (හේ)
දින 100න් දින 90ක් ම පිටරට වගේ !!(හේ)
මොනවා කලත් මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ, හොරු ට්ක අල්ලලා ඉවර වෙනකම් (දිල්)
කමක් නැහැ දයානන්ද මහත්තයෝ.යහපාලානේ ගෙනාවනේ..දවස් 100න් ඇමතිකම ගහල ගියොත් කියල කලින් ඇරියස් එක්ක ඉදිරියට බොනසුත් කවර කරනවා ඇති..කොහොම වුණත් දින 100 ට කලින් රාජපක්ෂවරු එල්ලන වැඩේනම් මෙතුමා කරයි වගේ මොනවා නැතත් . (අ)
කමක් නැහැ දයානන්ද මහත්තයෝ .යහපාලානේ ගෙනාවනේ..(දිල්)
ඇත්තටම කරන දේ හොදයි.(හේ)
කමක් නැහැ දයානන්ද මහත්තයෝ ..යහපාලානේ ගෙනාවනේ..දවස් 100න් ඇමතිකම ගහල ගියොත් කියල කලින් ඇරියස් එක්ක ඉදිරියට බෝනසුත් කවර් කරනවා ඇති..කොහොම උනත් දින 100 ට කලින් රාජපක්ෂවරු එල්ලන වැඩේනම් මෙතුමා කරයි වගේ මොනවා නැතත් (බ)
දයානන්ද, ඉන්දික. විදේශ (ගත) ඇමති කියන්නේ ඒකටනේ. (බ)
අපි නොදන්න මංගල ??? (බ)
මංගල උන්නැහේ යහ පාලනයට අවමංගල්‍යයක් ගේනවා සත්තකින්ම , මතකනේ කුරුදු පොලු සංහාරය , යු එන් පිය කුජිත කරන්න හැදු හැටි (බ)
මෙතන පුද්ගලයා කවුද ඉන්නේ කොහෙද කියන එක නෙමෙයි වැදගත් කරන කාර්යභාරය මිසක .මෙතුමා මේ "අලුත්වැඩියා "කරන්න හදන්නේ පහුගිය කාලයක් මුළුල්ලේ විනාශවෙලා තිබුන අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය .එකෙන් හොඳක් රටටත් වෙනවා .අනික විදේශ ඇමතිට මේ අය එක්ක කතා කරන්න ඒ අය මොකෝ අපේ රටට එනවද !(හේ)
"අලුත්වැඩියා කරන්න හදන්නේ පහුගිය කාලයක් මුළුල්ලේ විනාශවෙලා තිබුන අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය " මට සැකයි එක කොරන්න මෙයට පුළුවන් කියල. (බ)
මෙයාලට මහින්ද පරාජය කිරීමට උදව් උපකාර කළ රටවල්වලට ස්තුති කිරීමට සඳහා යා යුතුයි. (බ)
හොඳ හොඳ සෙල්ලම් බලාගන්න තිබේවි ඉදිරියේදී නේද ? (නදී)
මෙයා ලංකාවේ දැක්කෙම නැහැ ,ජොලි ජිවිතේ. ඔහොම යන් (නදී)