ෆේස්බුක් පරිහරණය කරන උදවියට ෆේස්බුක් පරිහරණයේදී යම් ඊර්ෂ්‍යා සහගත සිතිවිල්ලක් ඇති වුවහොත් එම හේතුව මත විෂාදය සෑදීමේ ප්‍රවනතාවයක් තිබෙන බව සිංගප්පුරුවේ සිදු කළ නවතම පරීක්ෂණයකින් හෙළිදරව් කර ගත් බව වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පැවසීය.
මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ සිංගප්පුරුවේ නැන්යැන්ග් ටෙක්නොලජි විශ්ව විද්‍යාලයයේ පර්යේෂණ කණ්ඩායමකි.මෙම පර්යේෂණය සඳහා ඇමෙරිකාවේ ශිෂ්‍යයින් හත්සීයක් සහභාගී කරවාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටිය 100% ඕක හැදිලා ඉවරයි'(හේ)
හැම කෙනෙක්ම ප්‍රීතිමත් ජීවිතයක් ගතකරන හැටියට තමයි. කට්ටිය ෆොටෝ දාන්නේ. ඒ උනාට ඒක එහෙමම නෑ කියලා හිතා ගන්න බැරි අයට තමයි විශාදය හැදෙන්නේ. (දිල්)
එතකොට පසුගිය මැතිවරණ ප්‍රචාරණයේදී ෆේස් බුක් එකේ දේවල් දැකපු සමහරුනට විශාදය හැදුණා කියන කතාව ඇත්ත එහෙනම් . (දිල්)
අපිට නම් ඕක කලින්ම පෙණුනා බන්දුල පෙරේරා හෙවත් පිවිතුරු යහපාල මැතිවරණ කාලයේ ෆේස් බුක් එකේ ගිණුම් හිමියන්ට මෙතැන බැනපු බැනිල්ල දැක්කම (දිල්)
මොකට ඉරිසියා කරන්නද (දිල්)
පසුගිය මැතිවරණ කාලයේ නම් මුහුණු පොතේ වැඩ කටයුතු ගැන වැඩියෙන්ම ඉරිසියාවේ පැලුනේ බන්දුල යහපාල උන්නැහේ. අර මේ දවස් වල සංසරණය වන ෆේස් බුක් වයිරස් එක වගේ තමයි ඒ දවස් වල මෙතැන ආක්‍රමණය කලේ. (දිල්)
ඕන ඔට්ටුවක් අපේ පිවිතුරු බන්දුල තුමාට විශාදය හැදෙන්න ප්‍රවණතාවය වැඩියි. (දිල්)
ෆේස්බුක් චාරිකාවේදී පමණක් නොව, මුලු ජීවිත චාරිකාවේදීම ඊරිසියාව අගුණ බව බුදු දහමෙ මැනවින් උගන්වනවවා. (ර)
මටනම් ආතතිය වගේ.(හේ)
ෆේස්බුක් වීරයන් හැමෝටම තියෙන්නේ ඔය ලෙඩේ තමා. පහුගිය ඡන්ද කාලේ ඒක හොඳටම පෙනුනා. විෂාදයට අමතරව කුහකකමත් ලොකුවටම පෙනුනා. (නි)