අද (10) දහවල් 12 වන විට රහස් පොලිසිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් පැය 6 ක් ප්‍රශ්න කළ බව දැනගන්නට ඇත. අද ඔහු රහස් පොලිසියට කැඳවිණි.
අද (10) දහවල් 12 වන විට රහස් පොලිසිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් පැය 6 ක් ප්‍රශ්න කළ බව දැනගන්නට ඇත. අද ඔහු රහස් පොලිසියට කැඳවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න කිරීම් වලින් පමණක් සිදු කර තේරුමක් නෑ.(හේ)
දැන් මෙයාට කිසිම දෙයක් මතක නෑ.(හේ)
පව් අනේ කිසි දෙයක් මතක නැතිව ඇති පැය හයක් මදි වෙයි ප්‍රශ්න කරන්න (දිල්)
අපි දෑස් දල්වා බලා සිටිනවා වෙන්නේ මොකක්ද කියලා.අනික් මිනිස්සුන්ව නම් සැකපිට අත්අඩංගුවට ගන්නවා දැකලා තියෙනවා. (අ)
රටක් වනසන කුඩු විකුනන යම් අයෙක් වෙද්ද උපරිම දඩුවම් දියයුතුමය. (හේ)
දැන් අලුත් නිතීයට නීති උපදෙස් නැතුව අත්අඩංගුවට ගන්න බැරිද? කාටද මේවා කියන්නේ? (නි)
මේ සම්බන්ධයෙන් රජය ක්‍රියාකරන ආකාරය සහ එන මැතිවරණයට තිරනාත්මක ලෙස බලපාන බව 100% ක් විශ්වාසයි. තරාතිරම නොබලා දඩුවම් දිය යුතුයි. (ර)
පැය 10ක්වත් ප්‍රශ්න කරන්න වෙයි මං හිතන්නේ (දිල්)
දැන් ආපසු හොර වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරයිද දන්නේ නෑ. (දිල්)
අහිංසක කොල්ලෙක් ළඟ කුඩුපැකට්එකක් තිබිලා හමුවුවොත් පොලිස්සියේ මහත් හොරු ඒ කොල්ලට මාස හයක් තලලා වදදීලා ආයුධ පෙන්නවන්නට හෝ පිහිනන්න ගඟකට රැගෙනයාවි?(හේ)
දැන් ප්‍රශ්න කරලා තේරුමක් නෑ.මේ ගැන පියවරක් ගන්නවා මිසක්.(හේ)
පවු මොනවත් මතක නැතුව ඇති මොකද ඔලුවට ශල්‍යකර්මයක් කරපු නිසා . (හේ)
අවුරුදු ගාණකට කලින් කරන්ට තිබ්බ වැඩක්. (හේ)
මෙම නඩුව විසඳන ආකාරය හා ඉදි්රි මැතිවරණ ප්‍රතිඵල අතර ධනාත්මක රේඛීය සම්බන්ධයක් ඇති බව වර්තමාන පාලක පන්තිය වටහා ගතයුතුයි. (නි)
පැයකට ප්‍රශ්න කීයක් පමණ අහනවද? දන්නේ නැති නිසයි අහන්නේ. (බ)
මොනවාට වද දෙනවාද මේ අහිංසකයට? පවු! (නි)
පැරදුන ආණ්ඩුවට මෙයා කෝටි 9 වඩා වියදම් කළ ඡන්ද වැඩවලට ගමේ මිනිසුන්ට ටොන් ගණනින් ආහාර පොත් පැන්සල් දුන්න මේවා කළේ කුඩු සල්ලි වලින් බව හැම මිනිහම දන්නවා එ්ත් ...රජතුමාත් කේවට්ටයනුන්ත් නිහඬව හිටියේ ඔවුන්ට වාසි නිසයි (බ)
ප්‍රශ්න කරලා විතරක් මදි.(හේ)
වෙලේ සුදා මහත්මයාවත් ගෙදර යවන්න. බොරුවටනේ කෑගහන්නේ කුඩු මොරන්ව අල්ලගත්තා කියලා. ඔක්කොම ගෙදර යවලා අහිංසක දුප්පත් මිනිස්සු ටිකක් හිරේ දාන්න. එතකොට කුඩු නවතී. (හේ)
මොහුට දඩුවම් දෙන්නේ නැත්නම් ප්‍රතිපල මහා මැතිවරණයේදී දෙන්නම් .(හේ)
මට හිතෙන්නේ දැන් දුමින්ද කුඩු වල වරදින් බේරාගෙන මුදල් කප්පම් ගැනීම ගැන පමණක් වරදකරු කරන්න උත්සහ කරනවා වගේ බලමු බලමු (දිල්)