වැඩිපුරම රාත්‍රී කාලයේදී ගෙවල්වලට පැන රත්තරන් බඩු හොරකම්කරන කල්ලියක ගැහැණියක හා පිරිමින් තිදෙනකු අත් අඩංගුවට ගත් මිරිහාන පොලිසිය රුපියල් ලක්ෂ 15ක රන් බඩු සොයාගෙන ඇත.
අභාවප්‍රාප්ත නළු ජෝ අබේවික්‍රම මහතාගේ නිවසින් පිත්තල බඩුද මොවුන් සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා බව කියන පුද්ගලයා මෙම කණ්ඩායමේ නායකයා බවද මෙම කාන්තාවගේ දියණිය සාමාජිකාවක බව පෙනේ යැයිද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද ගුවන් තොටුපොළින් ඔරලෝසුත් ගෙනාවේ.. (අ)