පාලින්ද නුවර සන්ධාන ප්‍රාදේශිය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට අගලවත්ත නගරයේදී දණ ගස්වා පහර දුන්නැයි රිමාන්ඩ් කර සිටි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ලබන 18 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන්නැයි මතුගම මහේස්ත්‍රාත් දක්ෂිකා චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (10) නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේම තියන්න ඕනේ තවටිකක් (දිල්)
හොඳ තීරණයක් (නි)
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර! (නි)
මේ වගේ අය මහජන නියෝජිතයින් හැටියට පිළිගන්නා අයටයි ගහන්න ඕනෑ (නි)